මොනව වුණත් පට්ට ග්රවුන්ඩ් එක මචං.
අත දැගැරලා වැනුවොත් හරියකට බෝලේ කෙලින් ම මිඩ් ඕන හරහා මහ පාරේ....
නැත්තං අල්ලපු ගෙදර බැල්කනියේ...
කවර් හරහා ඇරියොත් අඹ ගහක් තියන වත්තේ....
මිඩ් විකට්, ස්වෙයාර් ලෙග් වලින් ගැහුවොත් බෝලේ රාජගිරිය හන්දියේ.....
අයිනකට වෙන්න බෝලේ වැටුනොත් සර්ප වෙදෙක්ට කෝල් කරල ම තමා බෝලෙ අහුලන්න යන්න වෙන්නේ....

මැච් එකට කලින් තණකොළ කපන්න ඇත්තේ මයේ හිතේ....









