EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මොනව වුණත් පට්ට ග්‍රවුන්ඩ් එක මචං.
    අත දැගැරලා වැනුවොත් හරියකට බෝලේ කෙලින් ම මිඩ් ඕන හරහා මහ පාරේ....
    නැත්තං අල්ලපු ගෙදර බැල්කනියේ...
    කවර් හරහා ඇරියොත් අඹ ගහක් තියන වත්තේ....
    මිඩ් විකට්, ස්වෙයාර් ලෙග් වලින් ගැහුවොත් බෝලේ රාජගිරිය හන්දියේ.....:lol:

    අයිනකට වෙන්න බෝලේ වැටුනොත් සර්ප වෙදෙක්ට කෝල් කරල ම තමා බෝලෙ අහුලන්න යන්න වෙන්නේ....

    :lol: :lol:
    මැච් එකට කලින් තණකොළ කපන්න ඇත්තේ මයේ හිතේ.... :lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බං....
    හැමෝම දන්නවා මම මොකක් හරි කෙප්පයක් හරි යාන් එකක් හරි සෙට් කරල කියල මඩ ගහන්නේ...
    ජීටිය අහල නැද්ද මංදා ඇඩ් ටික...
    ඌව නම් කෙලින් ම ළිදේ එබුවා!:D:lol:

    ඕඩියෝ ක්ලිප් එක තියේනම් දෙන්නකෝ......
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :growl:

    මමත් 4.15 වගේ වෙද්දී ආවේ සංජී අයියේ.වෙලාවට දෙන්නෙක් එලියට ඇවිත් හිටියා.උන් දෙන්න පස්සේ මමත් ගියා :lol:

    හෆොයි රෙදි නෑ :lol:
    මොනා උනත් පට්ටම ඇඩ් ටික.:yes:
    වයිපරේටත් හිනා ඇඩ් ටික අහලා.කුප්ප කතාව කොහෙන්ද හොයාගත්තේ.අර වල් පෙරා කියවපුවා තමා :frown:

    මමත් දඩ බඩ ගාලා ලැප දාගෙන ඇහුවා.එතකොටම මරදානේ පය නියර් ඇඩ් එක ගියා:lol:ඒ වෙලාවේ තමා ගමයගේ ඕවරේට නෙලාගෙන නෙලාගෙන ගියේ 6,6,6,6,6,4 :lol::lol:

    :rofl::rofl:
    නෑ සහෝ....
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    තඩි ගේට්ටුවෙන් ඇතුලට ගියාට පස්සේ ග්‍රවුන්ඩ් එකක් පේන අහලකවත් නෑ.අම්මටසිරි බිල්ඩින් 2ක් අතරෙන් ගිහින් වමට හැරුනම තියෙනවා අෆ්ෆා කෙත්තාරමෙන් 30න් පංගුවක විතර ග්‍රවුන්ඩ් එකක් :lol:

    නෑහ්හ්හ්....... :shocked::lol::lol::lol::lol: මම පස්සේ එහා පැත්තේ ප්‍රයිමරිය පැත්තෙනුත් ගිහින් බැලුවා බං කොහෙද මේ කියන ග්‍රවුන්ඩ් එක කියලා....... :sorry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මොනව වුණත් පට්ට ග්‍රවුන්ඩ් එක මචං.
    අත දැගැරලා වැනුවොත් හරියකට බෝලේ කෙලින් ම මිඩ් ඕන හරහා මහ පාරේ....
    නැත්තං අල්ලපු ගෙදර බැල්කනියේ...
    කවර් හරහා ඇරියොත් අඹ ගහක් තියන වත්තේ....
    මිඩ් විකට්, ස්වෙයාර් ලෙග් වලින් ගැහුවොත් බෝලේ රාජගිරිය හන්දියේ.....:lol:

    අයිනකට වෙන්න බෝලේ වැටුනොත් සර්ප වෙදෙක්ට කෝල් කරල ම තමා බෝලෙ අහුලන්න යන්න වෙන්නේ....

    :lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    uba mkda married club eke? :lol::lol:
    uba kawadda bola marry kare?
    thama athin mahansi wela wada karan ekek neda :lol:
    hafoi mn nm marry karala nathoooo :lol::lol:

    ටිප්ස් ටිකක් ගන්න බං ආවේ තව අවුරුදු 4 කින් විතර මැරි කරනවනේ කොහොමත්. අනික දැන් ගෙවල් වලින් හඳහන් එහෙම බලනවා. මේකට ආවේ ටිප්ස් ගන්න. මෙතන වෙන්නේ නාකි අන්කල්ලා ටිකක් ඇන්ට්ලා සෙට් එකකට පැණි හලනවා. ටිප්ස් කෙසේ වෙතත් සිංහල නම් ඉගෙන ගන්න පුලුවන් මෙතන ඉද්දි. රිදෙයි.. :lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    ටිප්ස් ටිකක් ගන්න බං ආවේ තව අවුරුදු 4 කින් විතර මැරි කරනවනේ කොහොමත්. අනික දැන් ගෙවල් වලින් හඳහන් එහෙම බලනවා. මේකට ආවේ ටිප්ස් ගන්න. මෙතන වෙන්නේ නාකි අන්කල්ලා ටිකක් ඇන්ට්ලා සෙට් එකකට පැණි හලනවා. ටිප්ස් කෙසේ වෙතත් සිංහල නම් ඉගෙන ගන්න පුලුවන් මෙතන ඉද්දි. රිදෙයි.. :lol::lol:

    :lol::lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඊයේ මැච් එක අතරගම සියලු වැඩ නවතා දමා කොට්ටක් පැන්නේ කවුද?

    http://s11.postimg.org/l3k1waikz/WP_20150405_004.jpg
    බුලා බුලා :lol:
    :lol: :lol:
    මැච් එකට කලින් තණකොළ කපන්න ඇත්තේ මයේ හිතේ.... :lol:
    දනහිස ගාවට තණකොළ.චාමිකයාගේ ඩේන්ජරස් ඒරියා කලාපය :lol:
    නෑහ්හ්හ්....... :shocked::lol::lol::lol::lol: මම පස්සේ එහා පැත්තේ ප්‍රයිමරිය පැත්තෙනුත් ගිහින් බැලුවා බං කොහෙද මේ කියන ග්‍රවුන්ඩ් එක කියලා....... :sorry:

    මමත් මුලින් ගියේ එතනට.පස්සේ තමා අනිත් පාරට ගියේ :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මමත් මුලින් ගියේ එතනට.පස්සේ තමා අනිත් පාරට ගියේ :yes:

    අපරාදේ....... මට කවුරුවත්ම මතක නැති වුනා කෝල් කරන්න....... මතක් වුනේ පෙරාව විතරයි ඌ ගිය සතියේ අහලා තිබ්බ හින්දා...... ඌට ගත්තමත් ආන්සර් කලේ නැති හින්දා මුකුත් සද්දයක් බද්දයකුත් නැති හින්දා මම ගෙදර ගියා....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඊයේ මැච් එක අතරගම සියලු වැඩ නවතා දමා කොට්ටක් පැන්නේ කවුද?
    බොල වේෂ්යේ....:growl::growl::growl:
    රේඩියෝ අහන උන් ගෙන් බර බරේ...
    ජීටියා එහෙන් අහනව මොකෝ බං රේඩියෝ එක නැත්තෙ කියලා...
    ඒ අස්සේ මගේ කලිසමේ පල්ල ගියා කියහං කෝ.....
    ආයෙ මාළඹේට ගිහින් ලැප් චාජරෙත් ඇන්න, කලිසං පල්ලට කටුත් ගහගෙන ආවේ....
    කොට්ටක් පනින්න ගියා ලබ්බක්:growl::growl::growl::growl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    බොල වේෂ්යේ....:growl::growl::growl:
    රේඩියෝ අහන උන් ගෙන් බර බරේ...
    ජීටියා එහෙන් අහනව මොකෝ බං රේඩියෝ එක නැත්තෙ කියලා...
    ඒ අස්සේ මගේ කලිසමේ පල්ල ගියා කියහං කෝ.....
    ආයෙ මාළඹේට ගිහින් ලැප් චාජරෙත් ඇන්න, කලිසං පල්ලට කටුත් ගහගෙන ආවේ....
    කොට්ටක් පනින්න ගියා ලබ්බක්:growl::growl::growl::growl:

    :lol::lol: Ridila :lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බොල වේෂ්යේ....:growl::growl::growl:
    රේඩියෝ අහන උන් ගෙන් බර බරේ...
    ජීටියා එහෙන් අහනව මොකෝ බං රේඩියෝ එක නැත්තෙ කියලා...
    ඒ අස්සේ මගේ කලිසමේ පල්ල ගියා කියහං කෝ.....
    ආයෙ මාළඹේට ගිහින් ලැප් චාජරෙත් ඇන්න, කලිසං පල්ලට කටුත් ගහගෙන ආවේ....
    කොට්ටක් පනින්න ගියා ලබ්බක්:growl::growl::growl::growl:

    ඇමසියා ඇවිත් පුක්ෂණ උත්සාහයක්වත් කරාද......? :lol::lol::lol:;)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඇමසියා ඇවිත් පුක්ෂණ උත්සාහයක්වත් කරාද......? :lol::lol::lol:;)

    :lol::lol::lol: :lol::lol::lol: උත්සාහා නෙමෙයි කරලා තමයි. රස වැටිච්ච පාරට ඇමසියා එක්ක පැනලා ලැප් චාජරේ උගසට තියලා. :lol::lol:
     
    Status
    Not open for further replies.