EK Married Club-14

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ටිප්ස් ටිකක් ගන්න බං ආවේ තව අවුරුදු 4 කින් විතර මැරි කරනවනේ කොහොමත්. අනික දැන් ගෙවල් වලින් හඳහන් එහෙම බලනවා. මේකට ආවේ ටිප්ස් ගන්න. මෙතන වෙන්නේ නාකි අන්කල්ලා ටිකක් ඇන්ට්ලා සෙට් එකකට පැණි හලනවා. ටිප්ස් කෙසේ වෙතත් සිංහල නම් ඉගෙන ගන්න පුලුවන් මෙතන ඉද්දි. රිදෙයි.. :lol::lol:

    hafoiii
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඔහ්හ්...... කලින් දැනගෙන හිටියනම් කනත්තට හරි ඇවිත් යන්න එනවා බං..... ඊය මට ක්ලාස් 3.45 ට විතර ඉවරත් වුනා..... :(

    කාගේ කවුද යකෝ මලේ.... :nerd:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    na na arun tika biwwe kibula piti passe idan.itn un shape eke pukshanaya karanna athi :lol::lol:
    එතකොට උඹ අර කොට්ටම්බා ගහ පල්ලෙ ඉදන් කලිසම හද හදා ආවේ අහවල් එකක් කොරල ද?
    ඇත්ත කියපිය...මං බලාන උන්නේ පස්සේ එතනින් එළියට ආවේ ගමයයි, නලීනයයි.......
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එතකොට උඹ අර කොට්ටම්බා ගහ පල්ලෙ ඉදන් කලිසම හද හදා ආවේ අහවල් එකක් කොරල ද?
    ඇත්ත කියපිය...මං බලාන උන්නේ පස්සේ එතනින් එළියට ආවේ ගමයයි, නලීනයයි.......

    මම කිව්වා. කියලා කට ගන්න උනේ නෑ. අරූ ලිඳේ.. :lol::lol::lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එතකොට උඹ අර කොට්ටම්බා ගහ පල්ලෙ ඉදන් කලිසම හද හදා ආවේ අහවල් එකක් කොරල ද?
    ඇත්ත කියපිය...මං බලාන උන්නේ පස්සේ එතනින් එළියට ආවේ ගමයයි, නලීනයයි.......

    ගමයා මලක් වගේ මොකක්හරි කරන්න ඇති එහෙනං....... :lol::lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    එතකොට උඹ අර කොට්ටම්බා ගහ පල්ලෙ ඉදන් කලිසම හද හදා ආවේ අහවල් එකක් කොරල ද?
    ඇත්ත කියපිය...මං බලාන උන්නේ පස්සේ එතනින් එළියට ආවේ ගමයයි, නලීනයයි.......

    :eek:
    ගමයා??? :shocked:
    කොල්ලො ටිකත් ඉවරයි එහෙනම් මේකේ...
     
    Status
    Not open for further replies.