ඇයි යකෝ නෑ කියලනේ කිව්වේ.
කුජිත ඇඩ් එක එකනම්
කිඹුලා අයියේ ත නෙවෙයි ත්
චමිත්සීපී
වල් සීපී..

ඇයි යකෝ නෑ කියලනේ කිව්වේ.
කුජිත ඇඩ් එක එකනම්
කිඹුලා අයියේ ත නෙවෙයි ත්
චමිත්සීපී

මෙකේහ් ඉන්නහ් ඔක්කොම ලයන්සා ඉන්නෙහ් මෙහෙම කියලා ආරන්චියක් ආවාහ්
![]()

ඊයෙත් නෑවා බන්, එක අතකට වෑස්ස හවස නිසා හොදයි, උදේ එහෙම සෙට් උනොත්![]()


කැ* ආතල් එක ඒක.... 
ඔන්නහ් පොරවල් නැවගිලුනත් බැන්චුන් කොහේ ගියත් ආතල් එකක් එතනහ්

නෑ නෝර්මල් හෙල්මට් එකක් බං. පල්සර් එකක් නේද අලුතින් ගත්ත එකක් බං.![]()
) පොර දාගෙන ගිහින් තිබ්බේ ඉටැලියන් රේස් පදින්න දාන හෙල්මට් එකක්. ඒක නම් තනිකරම හෙල්මට් එකේ පිහිටෙන් බේරිච්ච එකක්. 
ඔන්නහ් පොරවල් නැවගිලුනත් බැන්චුන් කොහේ ගියත් ආතල් එකක් එතනහ්![]()
මං අඳුරන අයිය කෙනෙක් ඉන්නවා 80ට ගිහින් ලොරියක මූනට හැපිලා බේරිච්ච.( චමිතෝ ටෝනි අයියා..) පොර දාගෙන ගිහින් තිබ්බේ ඉටැලියන් රේස් පදින්න දාන හෙල්මට් එකක්. ඒක නම් තනිකරම හෙල්මට් එකේ පිහිටෙන් බේරිච්ච එකක්.
පොර මැරුන කියල මිනිස්සු ඉටිකොලේකිනුත් වහල තිබිල තියෙන්නේ. එතනට ආපු පොලිසියෙ පොරක් බයික් එකේ නොම්බරේ දැකලා අඳුරගෙන වහල හිටපු මනුස්සය බලනකොට හාට් එක ගැහෙනව තේරිලා වාහනයක් අරන් ඉස්පිරිතාලෙ යවල තියෙන්නේ.
පොරගෙ තාමත් මූනෙ පැත්තක් දැනෙන්නේ නෑලු හරියට.
හොඳ හෙල්මට් එකකින් පොඩි හරි චාන්ස් එකක් ලැබෙනවා. බාගෙ හෙල්මට් වලින්නම් වැඩක් නෑ.![]()



එලකිරි මෑච් එකේ නිල් පාට ටීශර්ට් එක ඈදගෙන නෑටුවෙ උබ නේමේද![]()

![]()
![]()
පැරණි සිංහල කියමනක් තියෙනවා මාමේ "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිට යුතුමයෑ" කියලා
මේකනේ. වල් සිපී මොක කිව්වත් ඔය වගේ දෙයක් හිතෙන එක අරුමයක් නොවේම යෑ...


නූලට වගේ නෙහ්
මේ දවස් ෆට්ට බිසී දවස්, නිවු ඉයර් වෑකේශන් නිසා වර්ක් ලෝඩ් එක අහවර කරන්න ඕනෙ![]()


පිස්සු යකෙක් චාමිකයා නම්......
දවසක් අපි දෙන්නට චාමිකයා හම්බුනා සෝලිස් එක ළඟ තියෙන කීල්ස් සුපර් එකේදී...... වෙඩිමකට ඇවිත් හම්බෙන වෙලාවේ වැදිලා හිටියෙත්....... වයිෆ් හොල්මන්........ මම කිව්වා ඌ නොබී ඉන්නකොට ඔයිට හපන් බිව්වම හොදයි කියලා.......![]()

