EK Married Club-14

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙකේහ් ඉන්නහ් ඔක්කොම ලයන්සා ඉන්නෙහ් මෙහෙම කියලා ආරන්චියක් ආවාහ් :lol::lol::lol:
    fs2CBTw.jpg

    ඊයේ මොකො උනේ? :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයෙත් නෑවා බන්, එක අතකට වෑස්ස හවස නිසා හොදයි, උදේ එහෙම සෙට් උනොත්:no:

    ඊයේ නම් මතක් කරන්න එපා. දෙපාරක් නෑවා.. :dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ලබ්බා කෝ...
    බස් මාමේ.. උඹට මතකද අර SLPL එක දවස් වල සෝමපාලයා මම හම්බ ඩයල් එකක් කියලා උඹට කිව්ව කතාව?
    :lol:
    ඌ ඊට පස්සේ මගේ මූණවත් බලන්නේ නෑ යකෝ.....
    :lol: කැ* ආතල් එක ඒක.... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නෑ නෝර්මල් හෙල්මට් එකක් බං. පල්සර් එකක් නේද අලුතින් ගත්ත එකක් බං. :(:(

    මං අඳුරන අයිය කෙනෙක් ඉන්නවා 80ට ගිහින් ලොරියක මූනට හැපිලා බේරිච්ච.( චමිතෝ ටෝනි අයියා..:yes:) පොර දාගෙන ගිහින් තිබ්බේ ඉටැලියන් රේස් පදින්න දාන හෙල්මට් එකක්. ඒක නම් තනිකරම හෙල්මට් එකේ පිහිටෙන් බේරිච්ච එකක්.

    පොර මැරුන කියල මිනිස්සු ඉටිකොලේකිනුත් වහල තිබිල තියෙන්නේ. එතනට ආපු පොලිසියෙ පොරක් බයික් එකේ නොම්බරේ දැකලා අඳුරගෙන වහල හිටපු මනුස්සය බලනකොට හාට් එක ගැහෙනව තේරිලා වාහනයක් අරන් ඉස්පිරිතාලෙ යවල තියෙන්නේ.
    පොරගෙ තාමත් මූනෙ පැත්තක් දැනෙන්නේ නෑලු හරියට.

    හොඳ හෙල්මට් එකකින් පොඩි හරි චාන්ස් එකක් ලැබෙනවා. බාගෙ හෙල්මට් වලින්නම් වැඩක් නෑ.:no:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    වෙලාව ආවොත් දුක් විඳින්න හෝ ටිකට් එක ඇදෙන්න සෙට් වෙනවා බං. අනේ මන්දා. :(:(:(
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol: :lol: :lol:
    පැරණි සිංහල කියමනක් තියෙනවා මාමේ "කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිට යුතුමයෑ" කියලා
    මේකනේ. වල් සිපී මොක කිව්වත් ඔය වගේ දෙයක් හිතෙන එක අරුමයක් නොවේම යෑ...

    :angry::angry:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව

    පිස්සු යකෙක් චාමිකයා නම්......

    දවසක් අපි දෙන්නට චාමිකයා හම්බුනා සෝලිස් එක ළඟ තියෙන කීල්ස් සුපර් එකේදී...... වෙඩිමකට ඇවිත් හම්බෙන වෙලාවේ වැදිලා හිටියෙත්....... වයිෆ් හොල්මන්........ මම කිව්වා ඌ නොබී ඉන්නකොට ඔයිට හපන් බිව්වම හොදයි කියලා....... :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පිස්සු යකෙක් චාමිකයා නම්......

    දවසක් අපි දෙන්නට චාමිකයා හම්බුනා සෝලිස් එක ළඟ තියෙන කීල්ස් සුපර් එකේදී...... වෙඩිමකට ඇවිත් හම්බෙන වෙලාවේ වැදිලා හිටියෙත්....... වයිෆ් හොල්මන්........ මම කිව්වා ඌ නොබී ඉන්නකොට ඔයිට හපන් බිව්වම හොදයි කියලා....... :lol::lol:

    :lol:
    මට මතකයි ඌ ආවා සෝලිස් එකට. මම එදා කොළඹින් පිට හිටියේ. එනවා කියලා කෝල් කරා... :lol:
     
    Status
    Not open for further replies.