EK Married Club-14

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුල් මාමේ.. අර පැල දෙක??? :nerd:
    පොඩි තණ කොළ ගහ වගේ එක නම් ක්ලිනික් එකට ඇවිත් ඇන්න පලයන්.
    උණ ගහක් මං වෙන් කරල හිටෝල තියඤ්ඤං අවුරුදු නිවාඩුවෙදී....

    ඈහ්හ්හ්........ :shocked: මේ මං ගැනද.....? :(:(
    නෑ බං.....මේ මේකේ ඉන්න හොට්ටියො ගැන.....
    මුංට ෂොපින් යන්නඕන කියල කනු කුනු ගාන නිසා මං 10 වෙනිදා ඉදන් වහනවා., 17 පටන් ගන්න.....දැන් මුං දෙන්න කියන 20 පටන් ගන්නලු!
    මම මොන තරම් දේවල් කරනව ද මුංට. ලෙඩට දුකට බෙහෙත් ගන්න පවා මං සල්ලි දෙනවා. ඇදුම් අරං දෙනව ජනවාරි පලනෙිදට සහ අළුත් අවුරුද්දට. බොන්ස් එකක් දෙනවා අළුත් අවුරුද්දට, දැන් මේ පාර සීනියර් එකීගේ බෝනස් එක 19000/- ක්......
    මුංට දරුවන්ට වගේ මොන දේ කරත් ආත්මාර්ථකාමි කම නං අතඇරෙන්නේ නෑ.....:dull::dull::dull::dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පොඩි තණ කොළ ගහ වගේ එක නම් ක්ලිනික් එකට ඇවිත් ඇන්න පලයන්.
    උණ ගහක් මං වෙන් කරල හිටෝල තියඤ්ඤං අවුරුදු නිවාඩුවෙදී....

    නෑ බං.....මේ මේකේ ඉන්න හොට්ටියො ගැන.....
    මුංට ෂොපින් යන්නඕන කියල කනු කුනු ගාන නිසා මං 10 වෙනිදා ඉදන් වහනවා., 17 පටන් ගන්න.....දැන් මුං දෙන්න කියන 20 පටන් ගන්නලු!
    මම මොන තරම් දේවල් කරනව ද මුංට. ලෙඩට දුකට බෙහෙත් ගන්න පවා මං සල්ලි දෙනවා. ඇදුම් අරං දෙනව ජනවාරි පලනෙිදට සහ අළුත් අවුරුද්දට. බොන්ස් එකක් දෙනවා අළුත් අවුරුද්දට, දැන් මේ පාර සීනියර් එකීගේ බෝනස් එක 19000/- ක්......
    මුංට දරුවන්ට වගේ මොන දේ කරත් ආත්මාර්ථකාමි කම නං අතඇරෙන්නේ නෑ.....:dull::dull::dull::dull:
    හපෝ :rolleyes::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    ආ මෙන්න මෙයා කියන කතා..ඒ වගේද ශොපින්..තව පහුවෙලා ගියොත් ඉතින් තේරිච්චා තමයි උස්සන් එන්න වෙන්නේ..:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පොඩි වැඩක් පටන් ගත්තා..අද හදලා ඉවරකරන්න වෙලාව තිබ්බොත් ෆොටෝස් දාන්නන්..:D:love:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආ මෙන්න මෙයා කියන කතා..ඒ වගේද ශොපින්..තව පහුවෙලා ගියොත් ඉතින් තේරිච්චා තමයි උස්සන් එන්න වෙන්නේ..:dull:
    එතකොට යකෝ, අවුරුදු පහුවෙලා 18-19 දවස් දෙකෙත් ෂොපිං ද?????:angry::angry::angry:
    නැ ගෙවල වල යන ඒව අපිටත් තියනවා. ඒවට මේ අවස් ගනං ගිහින් තපින්න ඕන ද?
    ලංකාවෙ අන්ට වැදිල තියන හෙනේ තමා ඕක...
    තමන් වෙන්න ඕන අපරිමෙන්,
    තමන් ගේ සේවාස්ථානයට පොල්කුඩු වගේ සැළකිල්ල......:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පොඩි තණ කොළ ගහ වගේ එක නම් ක්ලිනික් එකට ඇවිත් ඇන්න පලයන්.
    උණ ගහක් මං වෙන් කරල හිටෝල තියඤ්ඤං අවුරුදු නිවාඩුවෙදී....

    නෑ බං.....මේ මේකේ ඉන්න හොට්ටියො ගැන.....
    මුංට ෂොපින් යන්නඕන කියල කනු කුනු ගාන නිසා මං 10 වෙනිදා ඉදන් වහනවා., 17 පටන් ගන්න.....දැන් මුං දෙන්න කියන 20 පටන් ගන්නලු!
    මම මොන තරම් දේවල් කරනව ද මුංට. ලෙඩට දුකට බෙහෙත් ගන්න පවා මං සල්ලි දෙනවා. ඇදුම් අරං දෙනව ජනවාරි පලනෙිදට සහ අළුත් අවුරුද්දට. බොන්ස් එකක් දෙනවා අළුත් අවුරුද්දට, දැන් මේ පාර සීනියර් එකීගේ බෝනස් එක 19000/- ක්......
    මුංට දරුවන්ට වගේ මොන දේ කරත් ආත්මාර්ථකාමි කම නං අතඇරෙන්නේ නෑ.....:dull::dull::dull::dull:

    :dull: :dull: :dull:
    අනේ මන්දා මාමේ.. මිනිස්සු තමන්ගේ තරම දන්නේ නැතුව වැඩකරන්න ගියාම හොට බිම ඇනගෙන කෙලවෙලා සිකවිලා යනවා.... තම්න්ගේ තරමට වියදම් කිරීම සහා ආතල් දැමීම කරන්න ඕනේ.. අපේ ඔෆිස් එකේ ඉන්නවා ටී බොයිස් සැට් එකක්. උං මාස දෙකෙන් දෙකට මොබයිල් ෆොන්ස් මාරු කරනවා.. පඩිය OT කරලත් රුපියල් 25,000යි ගන්නේ. ඒ උනාට උං පාවිච්චි කරන්නේ අලුත්ම මොබයිල් ෆෝන්ස්. අඳින්නේ දාන්නේ ලොවෙත් නැති සපත්තු ඇඳුම්.. ඉතිං සතියෙන් පඩිය ඉවර කරගෙන සැමිනිලා විරල වෙලා වගේ බලන් ඉන්නවා. ගෑණු, දරුවෝ බඩගින්නේ. ඉතිං පොලියට ගන්නවා. පොලී පිට පොලී.. මාමාගේ ගෝලයොත් ඒ ටයිප් වගේ... :nerd:

    ගෙදර එක්කෙනා කියනවා මාමලාහා එන්න ඕනේ කියලා. උන්දෑ ඇන්න කෝල් එකක් දීලා අවුරුද්දෙන් පස්සේ එන්නම්. පැලේ පැල කොරලා තියන්න. :)
    දැං 10 වහනවා නම් ක්ලිනික් එකේ පැල ගලවන්නේ කොහොමෙයි මම?? :nerd:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :oo: මලා දැන් මේකට කාට හරි රිදිලා දුවගෙන එයිද දන්නේ නෑ :lol:
    අක්කා රත්නපුරේද?

    :frown::frown:
    :rofl::rofl:
    කිඹුලයියගේ පිස්සු ඇඩ් එක නිසා නේද ඔය අහන්නේ...:lol::lol:කිඹුලයියම දෙයි උත්තර ඔන්න..:frown:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බං.....මේ මේකේ ඉන්න හොට්ටියො ගැන.....
    මුංට ෂොපින් යන්නඕන කියල කනු කුනු ගාන නිසා මං 10 වෙනිදා ඉදන් වහනවා., 17 පටන් ගන්න.....දැන් මුං දෙන්න කියන 20 පටන් ගන්නලු!
    මම මොන තරම් දේවල් කරනව ද මුංට. ලෙඩට දුකට බෙහෙත් ගන්න පවා මං සල්ලි දෙනවා. ඇදුම් අරං දෙනව ජනවාරි පලනෙිදට සහ අළුත් අවුරුද්දට. බොන්ස් එකක් දෙනවා අළුත් අවුරුද්දට, දැන් මේ පාර සීනියර් එකීගේ බෝනස් එක 19000/- ක්......
    මුංට දරුවන්ට වගේ මොන දේ කරත් ආත්මාර්ථකාමි කම නං අතඇරෙන්නේ නෑ.....:dull::dull::dull::dull:

    අනේ මාමේ ඔය හොට්ටියෝ එළවලා දාලා මේ මාව ගනින්කෝ වැඩට...... සිරියස්ලි කියන්නේ..... ඔයා මාර බොස් කෙනෙක්නෙ.......

    ඔය කරුණු ටික ඇතුලත් කරලා දෙන්නටම ඇමතුවොත් නරකද.......?
     
    Status
    Not open for further replies.