EK Married Club-14

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
නෑ සුදෝ..පර්ස් එකක්..තව පෝඩ්ඩයි ඉවර කරන්න තියෙන්නේ..:D

TIqeftQ.gif

මේ ඉන්නේ
යකු සංජී මාමේ ඕකට පේටන්ට් එක තියෙනවා බලකායෙන් අවොත් ඉවරයි ආ
 

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මංට අමතනවට වඩා හොදයි සංජියෝ මම මගේ කට උලා ගන්න එක බල්ලෙක් ගේ පුකේ.......:dull::dull::dull:
    හැගීම් නැති මිනිස්සුන්ට හැගීම් දෙන්න බෑ.....:dull::dull::dull:
    තමන් ගේ රස්සාවට ආදරය කරන්න, ගෞරව කරන්න හේතු තියෙද්දිත් එහෙම නොකරන උන්ට කියල ඒක බලෙන් කරව ගන්න බෑ.....

    එක නම් ඇත්ත තමා....... කිව්වයි කියලා ඇති වැඩකුත් නෑ ඊට පස්සේ නෑවිත් ඉඳීවි....... ආයේ ඔයාටමයි පරිප්පුව තව කෙනෙක් හොයන්න......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මාත් එනවා. ලබ්බා රස්සාවක් දෙනවා කියලා ඉන්නේ දමලා ගහලා ආවම. මාමා මාවයි සංජිවයි වැඩට ගන්න.. :rofl:

    සිරාවට මමත් මේ කියන්න ගියා විතරයි.
    මහ ලොකු වැඩක් නෑනේ කොරන්න නේද.
    එන ලෙඩාගේ කට හෝදන්න එහෙම තියෙනවා නම් ගත්තා :oo:හෝස් ඒක(ඒක නෙවෙයි බොලව්)ඇල්ලුවා කටට මැලියම් ගැලවිලා යන්න.හෙල්ලෙන දත් තියෙනවනම් ඒවත් ගලවිලාම යිනේ :rofl:

    :lol::lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මේ ඉන්නේ
    යකු සංජී මාමේ ඕකට පේටන්ට් එක තියෙනවා බලකායෙන් අවොත් ඉවරයි ආ

    උන් දෙන්නා නැතත් උදැල්ල දැමිල්ල හරියට අකුරට කෙරෙන්න එපැයි...... එකයි මම දැම්මේ...... :lol::lol:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    වල්සීපී වොෂින් සර්විස්......
    :growl::growl:
    උන් දෙන්නා නැතත් උදැල්ල දැමිල්ල හරියට අකුරට කෙරෙන්න එපැයි...... එකයි මම දැම්මේ...... :lol::lol:

    ඔයා ඒක දැම්ම ගමන්ම වගේ හරිඳු කෝල් කළා :lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    උන් දෙන්නා නැතත් උදැල්ල දැමිල්ල හරියට අකුරට කෙරෙන්න එපැයි...... එකයි මම දැම්මේ...... :lol::lol:

    මරි ඩබල..ආයිත් නෑ ටයිමින් තියලා වගේ වෙලාවටම වාර්තා කරන්නේ..:rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ලක්ෂනයි කිව්වමත් බනිනවා අෆ්ෆා.... :rofl:
    කලකිරෙනවා... :dull: :dull:

    ලස්සනයි කියලා කියකෝ සිංහලෙන්..ආයි ඔය ඉන්ග්‍රීසි අකුරු දාන්න ඕනේයැ..:angry:
     
    Status
    Not open for further replies.