අඩේ අර අසුපිනි ඇල්ල බලන්න යද්දී ගෙදර ගිය පොර නෙවෙයි නේද?

මම නොකියා හිටියේ... ඌ තමා යකෝ...
අඩේ අර අසුපිනි ඇල්ල බලන්න යද්දී ගෙදර ගිය පොර නෙවෙයි නේද?

අඩේ අර අසුපිනි ඇල්ල බලන්න යද්දී ගෙදර ගිය පොර නෙවෙයි නේද?

කාටද දැම්මේ.. මටනම් ඇවිත් නෑ..![]()

උගේ මාර තියරි තියෙන්නේ. ඌ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිං පකර්...
ඌ ගේමට සෙට් වෙන්න කලින් වැඩි සීනි නෙස්ටොමෝල්ට් එකක් බීලාලු කාමරේට යන්නේ...
නෑහ්හ්හ්...... අපි බඳින්න කලින් ඔහොම එකෙක්ව ආස්සරේ කොරන්න ලැබුනානම් එහෙම.....![]()

Harindu Kaushala Gamlath කියන්නේ තෝ නෙමෙයිද? වැලා...![]()

නෑ ඕයි.අන්න ග්රෑන්ඩ් ප්රයිම් එකක් අරන්.මං කිව්වා 3C එකවත් ගන්න කියලා. ඒකත් නෑලු. ඩිවයින් එකෙන් අරන් තියෙන්නේ. ඩයල්කොම් ෂුවර් නෑනේ.
![]()

උන්ගෙ කේස් වෙච්ච කිරියෙත් තිබ්බනේ.. අරක ගානනම් අඩුයි ගොඩක්.අපරාදේ බන්.හැම අතින්ම T3 එක ප්රයිම් එකට වඩා හොඳයි.පික්සල් වලින් පවා.ෆ්රන්ට් කැමරා එක ප්රයිම් එකේ 5mp විතරයි හොඳ
මම ගත්තෙත් ඩයල් කොම් එකෙන් තමයි![]()

අම්මටසිරි.යකෝ උගේ ගෙදරත් ගියානේ අපි.
මම නොකියා හිටියේ... ඌ තමා යකෝ...

මොකක්හරි කුප්ප සීන් එකක් වෙලා වගේ...![]()
හෑ....හරිම ජුගුප්සාජනකයි...
![]()
උගේ මාර තියරි තියෙන්නේ. ඌ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිං පකර්...
ඌ ගේමට සෙට් වෙන්න කලින් වැඩි සීනි නෙස්ටොමෝල්ට් එකක් බීලාලු කාමරේට යන්නේ...

නෑහ්හ්හ්...... අපි බඳින්න කලින් ඔහොම එකෙක්ව ආස්සරේ කොරන්න ලැබුනානම් එහෙම.....![]()

අම්මටසිරි.යකෝ උගේ ගෙදරත් ගියානේ අපි.
නෑ බොල ඒ පෙරා කියපු පැත්තේ පොරකට උගේ ඔෆිස් එකේ ඉන්නවා කියලා දන්නේ ඔය කියන මෑන්ස්ව විතරයි

ow ban. habai ehema una nam me wenakan api jeewath wenne nah wadi seeni nestomalt ma beela![]()

හම්බ උනානම් මොකෝ කරන්නේ?![]()

උන්ගෙ කේස් වෙච්ච කිරියෙත් තිබ්බනේ.. අරක ගානනම් අඩුයි ගොඩක්.![]()
ඔව් බන්.ෆෝල්ට් එකක් ආවොත් ඔය කාගෙන් ගත්තත් අවුල් යනවනේ බන්.
මගේ එක ගත්ත ගානට ඒ දවස්වල ගන්න තිබ්බේ ඩයල්කොම් & සෙල්මාට් ලා ගාව විතරයි.ඩිවයින් එකට ගෙන්නලා තිබුනෙත් නෑ.ඒත් ප්රයිස් එක 6000ක් වැඩි උන් ගාව.සෙල්මාට් එකේ උන් මාව පැය 2ක් චාටර් කරලා සුදුපාට එකක් ගෙනත් දුන්නේ.මට මල.බැනලා එවෙලේම ගිහින් අරුන්ගෙන් ගත්තා
ලංකාවෙ ඕවා ඔහොම්මම තමා..