EK Married Club-14

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ අර අසුපිනි ඇල්ල බලන්න යද්දී ගෙදර ගිය පොර නෙවෙයි නේද?

    මොකක්හරි කුප්ප සීන් එකක් වෙලා වගේ...:rolleyes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උගේ මාර තියරි තියෙන්නේ. ඌ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිං පකර්... :lol:
    ඌ ගේමට සෙට් වෙන්න කලින් වැඩි සීනි නෙස්ටොමෝල්ට් එකක් බීලාලු කාමරේට යන්නේ...

    :D

    ela porak ne. math damma indala malt bonna ganna ona.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නෑහ්හ්හ්...... අපි බඳින්න කලින් ඔහොම එකෙක්ව ආස්සරේ කොරන්න ලැබුනානම් එහෙම..... :rolleyes::rolleyes::rofl:

    ow ban. habai ehema una nam me wenakan api jeewath wenne nah wadi seeni nestomalt ma beela :)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    නෑ ඕයි.අන්න ග්‍රෑන්ඩ් ප්‍රයිම් එකක් අරන්. :dull: මං කිව්වා 3C එකවත් ගන්න කියලා. ඒකත් නෑලු. ඩිවයින් එකෙන් අරන් තියෙන්නේ. ඩයල්කොම් ෂුවර් නෑනේ.:dull:

    අපරාදේ බන්.හැම අතින්ම T3 එක ප්‍රයිම් එකට වඩා හොඳයි.පික්සල් වලින් පවා.ෆ්රන්ට් කැමරා එක ප්‍රයිම් එකේ 5mp විතරයි හොඳ
    මම ගත්තෙත් ඩයල් කොම් එකෙන් තමයි :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපරාදේ බන්.හැම අතින්ම T3 එක ප්‍රයිම් එකට වඩා හොඳයි.පික්සල් වලින් පවා.ෆ්රන්ට් කැමරා එක ප්‍රයිම් එකේ 5mp විතරයි හොඳ
    මම ගත්තෙත් ඩයල් කොම් එකෙන් තමයි :dull:
    උන්ගෙ කේස් වෙච්ච කිරියෙත් තිබ්බනේ.. අරක ගානනම් අඩුයි ගොඩක්.:dull:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :lol::lol:

    මම නොකියා හිටියේ... ඌ තමා යකෝ...
    අම්මටසිරි.යකෝ උගේ ගෙදරත් ගියානේ අපි.:lol::lol::lol:
    මොකක්හරි කුප්ප සීන් එකක් වෙලා වගේ...:rolleyes:

    හෑ.... :shocked::shocked: හරිම ජුගුප්සාජනකයි...:baffled:

    නෑ බොල ඒ පෙරා කියපු පැත්තේ පොරකට උගේ ඔෆිස් එකේ ඉන්නවා කියලා දන්නේ ඔය කියන මෑන්ස්ව විතරයි
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උගේ මාර තියරි තියෙන්නේ. ඌ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කිං පකර්... :lol:
    ඌ ගේමට සෙට් වෙන්න කලින් වැඩි සීනි නෙස්ටොමෝල්ට් එකක් බීලාලු කාමරේට යන්නේ...

    අවුට්පුට් එක මෝල්ට් ටේස්ට් වෙන්න වෙන්නැති....... :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නෑහ්හ්හ්...... අපි බඳින්න කලින් ඔහොම එකෙක්ව ආස්සරේ කොරන්න ලැබුනානම් එහෙම..... :rolleyes::rolleyes::rofl:

    හම්බ උනානම් මොකෝ කරන්නේ? :nerd:
     
    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    conpenhagen%2Bzoo.jpg
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අම්මටසිරි.යකෝ උගේ ගෙදරත් ගියානේ අපි.:lol::lol::lol:

    නෑ බොල ඒ පෙරා කියපු පැත්තේ පොරකට උගේ ඔෆිස් එකේ ඉන්නවා කියලා දන්නේ ඔය කියන මෑන්ස්ව විතරයි

    :lol: :lol: :lol:
    පට්ට ඩයල් එක බං....
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    උන්ගෙ කේස් වෙච්ච කිරියෙත් තිබ්බනේ.. අරක ගානනම් අඩුයි ගොඩක්.:dull:

    ඔව් බන්.ෆෝල්ට් එකක් ආවොත් ඔය කාගෙන් ගත්තත් අවුල් යනවනේ බන්.
    මගේ එක ගත්ත ගානට ඒ දවස්වල ගන්න තිබ්බේ ඩයල්කොම් & සෙල්මාට් ලා ගාව විතරයි.ඩිවයින් එකට ගෙන්නලා තිබුනෙත් නෑ.ඒත් ප්‍රයිස් එක 6000ක් වැඩි උන් ගාව.සෙල්මාට් එකේ උන් මාව පැය 2ක් චාටර් කරලා සුදුපාට එකක් ගෙනත් දුන්නේ.මට මල.බැනලා එවෙලේම ගිහින් අරුන්ගෙන් ගත්තා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන්.ෆෝල්ට් එකක් ආවොත් ඔය කාගෙන් ගත්තත් අවුල් යනවනේ බන්.
    මගේ එක ගත්ත ගානට ඒ දවස්වල ගන්න තිබ්බේ ඩයල්කොම් & සෙල්මාට් ලා ගාව විතරයි.ඩිවයින් එකට ගෙන්නලා තිබුනෙත් නෑ.ඒත් ප්‍රයිස් එක 6000ක් වැඩි උන් ගාව.සෙල්මාට් එකේ උන් මාව පැය 2ක් චාටර් කරලා සුදුපාට එකක් ගෙනත් දුන්නේ.මට මල.බැනලා එවෙලේම ගිහින් අරුන්ගෙන් ගත්තා

    අවුලක් නෑ. දැන් ඉතින් අරන් ඉවරයිනේ.:dull: ලංකාවෙ ඕවා ඔහොම්මම තමා..:growl:
     
    Status
    Not open for further replies.