Mazda 6 / Mazda 3 Hybrid-තියෙන අය

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    කට්ටියගෙන් උදවුවක් ඔනෙ. අපි මෙ කාර් එක ගන්න යන්නෙ.
    පලවෙනි වතාවට මැස්ඩා කාර් එකට යන්නෙ. මැස්ඩා Hybrid එක ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් මෙ ගැන කියන්න.

    මෙකෙ තෙල් කිරිල්ල කොහොමද , ලන්කාවෙ ගන්නවා නම් ගනන් කොහොම්ද, පාර්ට්ස් එහෙම හොයාගන්න තියෙනවාද, 2න්ඩ් හැන්ඩ් මාර්කට එක කොහොමද කියලා.

    images
    images
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පෙනුම නම් මරු මචං... මැස්ඩා 6 එක නම් පට්ට... ඒ රේන්ජ් එකේ වාහන වලට වඩා තෙල් වැඩ කරනවලු.... ඔටෝලංකා ෆෝරම් එකේ විස්තරයක් දාලා තිබ්බා...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පෙනුම නම් මරු මචං... මැස්ඩා 6 එක නම් පට්ට... ඒ රේන්ජ් එකේ වාහන වලට වඩා තෙල් වැඩ කරනවලු.... ඔටෝලංකා ෆෝරම් එකේ විස්තරයක් දාලා තිබ්බා...

    තෙල් 10කට වඩා වැඩිය වැඩ කරනවාද කියල මචන් හොයා ගන්න ඔනෙ. ලන්කාවෙ අඩුයි නෙ මෙ කාර් එක. පෙනුමයි ගානයි අනුව මෙකට විතරයි යන්න පුලුවන්
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    super car eka machan.. meka 5million wage wenawa mehe.. thel nam karanawa hodatama mazda sky active technology ekath thiyena nisa.. anika meke engine eka 2000cc.. danata apu hodama hybrid engine ekalk..thel 20kmpl + karanawa..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    super car eka machan.. meka 5million wage wenawa mehe.. thel nam karanawa hodatama mazda sky active technology ekath thiyena nisa.. anika meke engine eka 2000cc.. danata apu hodama hybrid engine ekalk..thel 20kmpl + karanawa..

    මචන්, තෙල් කිරිල්ල ටවුන් එක ඇතුලෙ කොහොමද දන්නෙ නෑනෙ?
    මම නුවර නෙ, ප්‍රියස් එකට වඩා තෙල් කිරිල්ල අඩුයි ඇති නෙ කොහොමත්?
    Highway20kmpl කරන්නෙ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    good car :) normal parana model 2000cc mazda6 eketh 8-12 fuel economy, oke nam 15km/l+

    මචන් මෙකෙ එ කියන්නෙ 18ක් වත් යනවා ඇතිද ලිටර් එකෙන් ටවුන් එකෙ:baffled::baffled:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඕක කීයක් වෙනවද මචන්...රීසේල් වැලිව් එක ගැන එහෙම හිතුවෙ නැද්ද උබ...