Kothmale processed cheese eka hondai..හයිලන්ඩ් නම් ගෙදරත් තියෙනවා. එහෙනම් හදන්න ඕනි.
මම හිතුවේ අර මොසරැල්ලා අනම් මනම් තියෙන්නේ එහෙම එකක්කියල.![]()

කනවනම් එකට කමු මැරෙනවනම් මරාගෙන මැරෙමු තියරිය.......![]()

ඔය කියන පාටිය නම් ඉතිං අනන්තයේ තමා කුකුළණි!

ඌරු මස් නොකමි.
හත් දෙයියනේ...කාපියව් මාව..
මෙන්න තව එකක්..අපේ පැත්තේ කුප්ප වැඩ නෑ සහෝ ඔයාට කියලා කරගන්න..
Aiyoo..![]()

දතා මාතියා..... මේ කුෆ්ෆ ශීපී එයැයිගේ ඇශ් වල පොට යාවාගනී මාතියා මෙව්වා කියවන්ට ගොහිං........

මඟුලක් කරනවා ඉඳගෙන...... ළඟ පාතක නැව් කඹයක් වත් නෑ නැන්දා ලිඳෙන් ගොඩගන්න...... එහෙව් බව දැන දැනම ලිඳේ දාලා නැන්දාව..........![]()

මෙන්න තව එකක්..අපේ පැත්තේ කුප්ප වැඩ නෑ සහෝ ඔයාට කියලා කරගන්න..

අවුරුද්දට නගාලගේ ගෙදර ආපුවහම හොයාගෙන යමුද....
එහෙනම් ඒ පැත්තේ එකෙක්ට උගන්නලා යන්නවත් එන්නම්![]()

කිඹුල් මාමා නිකන් කියන ඒවත් තේරෙන්නේ නැති කොට මෙහෙම ටයිප් කලොත් නම් පු* හපාගෙන මැරෙන්න තමා වෙන්නේ![]()

ආයෙත් අහලා......අර දිව යට තියාගන්න පෙත්ත අරන් තියාගන්න....අදින් පස්සේ ඒකත් හැදෙයි ඉතින්..![]()

ඕක ඇහුවට පස්සේ අඬලා හොටු පිහදාන්න ලේන්සුවක් නොමිලේද.....?

අවුරුද්දට නගාලගේ ගෙදර ආපුවහම හොයාගෙන යමුද....![]()
අපි මේ ඉන්නේ පිට රට..කාලෙකින් ලංකාවට ගියේ නෑ..ලඟදි යන්න වෙන්නෙත් නෑ.
ඕක පස්ට ම ස්වර සංගතිකයක්......
සෙපරේටිව් හාමනයිසින් කියන්නේ ඔන්න ඕවට......

අර දිව යට තියාගන්න පෙත්ත අරන් තියාගන්න....![]()

Diyaw diyaw..lunch eka diyaw...![]()

චොකෝ කෝ යකෝDiyaw diyaw..lunch eka diyaw...![]()

හිනාවෙල බඩත් කොරවුනා බොල.....අපි මේ ඉන්නේ පිට රට..කාලෙකින් ලංකාවට ගියේ නෑ..ලඟදි යන්න වෙන්නෙත් නෑ.
![]()