EK Married Club-14

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හයිලන්ඩ් නම් ගෙදරත් තියෙනවා. එහෙනම් හදන්න ඕනි.:cool:
මම හිතුවේ අර මොසරැල්ලා අනම් මනම් තියෙන්නේ එහෙම එකක්කියල.:baffled:
Kothmale processed cheese eka hondai..:yes:
කනවනම් එකට කමු මැරෙනවනම් මරාගෙන මැරෙමු තියරිය....... :rofl:
:rofl::rofl:
ඔය කියන පාටිය නම් ඉතිං අනන්තයේ තමා කුකුළණි!

:rofl::rofl::P
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :rofl::P

    :yes:

    හත් දෙයියනේ...කාපියව් මාව..:angry::angry:

    :rofl::rofl::P:love:



    :rofl:

    මෙන්න තව එකක්..අපේ පැත්තේ කුප්ප වැඩ නෑ සහෝ ඔයාට කියලා කරගන්න..


    Aiyoo..:sorry:
    ඌරු මස් නොකමි.:P
    චමිතා ලිඳේ.....:baffled:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දතා මාතියා..... මේ කුෆ්ෆ ශීපී එයැයිගේ ඇශ් වල පොට යාවාගනී මාතියා මෙව්වා කියවන්ට ගොහිං........

    :rofl:
    කිඹුල් මාමා නිකන් කියන ඒවත් තේරෙන්නේ නැති කොට මෙහෙම ටයිප් කලොත් නම් පු* හපාගෙන මැරෙන්න තමා වෙන්නේ :baffled::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මඟුලක් කරනවා ඉඳගෙන...... ළඟ පාතක නැව් කඹයක් වත් නෑ නැන්දා ලිඳෙන් ගොඩගන්න...... එහෙව් බව දැන දැනම ලිඳේ දාලා නැන්දාව.......... :rofl::rofl:

    කියලා වැඩක් නෑ..කලොත් කරන්නේ ඔහොම හතර බීරි වැඩක් තමයි හැල කිඹුලා..:frown::angry:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :baffled:
    එහෙනම් ඒ පැත්තේ එකෙක්ට උගන්නලා යන්නවත් එන්නම් :rofl:
    අවුරුද්දට නගාලගේ ගෙදර ආපුවහම හොයාගෙන යමුද....:rolleyes::P;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
    ඔබ එන මග සරසන්නම් එලිය වෙලා
    පිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    ඔබ එනවානම් මේ තනිකම හැරදා

    තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
    ඔබ එන මග සරසන්නම් එලිය වෙලා
    පිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    ඔබ එනවානම් මේ තනිකම හැරදා

    පිනි දිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    හිරු අවරේ ගිලෙනා තරු වෙලා
    අදුරේ ජීවිතේ
    අදුරේ ජීවිතේ

    :love:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕක ඇහුවට පස්සේ අඬලා හොටු පිහදාන්න ලේන්සුවක් නොමිලේද.....?

    :eek:
    කසුන්ගේ සින්දු අහලා අඬන උනුත් ඉන්නවද?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අවුරුද්දට නගාලගේ ගෙදර ආපුවහම හොයාගෙන යමුද....:rolleyes::P;)

    :sorry:අපි මේ ඉන්නේ පිට රට..කාලෙකින් ලංකාවට ගියේ නෑ..ලඟදි යන්න වෙන්නෙත් නෑ.:dull:
     
    Status
    Not open for further replies.