යකෝ...
එලකිරි...
මට හිතෙනවා නුවර නැවතිලා නකල්ස් ගියා නම් හොඳා කියලා...![]()
අවුරුද්දට ගෙදර ඉදලා චාරිත්‍ර ටික කරපිය.....


යකෝ...
එලකිරි...
මට හිතෙනවා නුවර නැවතිලා නකල්ස් ගියා නම් හොඳා කියලා...![]()


පට්ටය.....
රෝහල හන්දියේම තියෙන්නේ.![]()


අයිති අයවළුන් ගේ පුතුන් දෙදෙනා-සුදත්ත සහ මෙත්මාල්- මාගේ රෝගීන්ය.
මෙත්මාල් කලින් ආරාධනා කල අතර, සුදත්ත ගිය සතියේ කතා කලේය.
මම හරි උත්තරයක් නුදුන්නෙමි.

කොකටුවෙණි!
මම බ්‍රෝඩ් බෑන්ඩ් ලයින් එකක් ගතිමි.
මේකේ බාගත වන සහ උඩුගත වන දත්ත ප්‍රමාණය ප්‍රස්ථාර ආකාරයේ නිරූපණයකින් පෙන්විය හැකි යම් මෘදුකාංග කෑල්ලක් තිබේ ද?


මොකක්ද කනෙක්ෂන් එක.....? අපේ හරිඳුවා පාවිච්චි කරනවා මම හිතන්නේ......යකෝ...
අවුරුද්දට ගෙදර ඉදලා චාරිත්‍ර ටික කරපිය.....![]()


කලකිරුණා ඕයි ඒ වුනාට මම......
ඇදුම් දෙක අරගත්තේ හෝමගම ඔප්නා එකෙන්. අයිති එකා මගේ රෝගියෙක්. ඌ මයි ඊයේ ඇදුම් දෙක සිලෙක්ට් කරල දුන්නේ. හොද කොලිටි ඇදුම් ......
ඇත්තමයි අද පුදුම විදියට කළකිරුණේ...
දුමක් ඇදීමට යමි.![]()


ෆුල් ටයිම් නම් එන්න එපා. සතියකට දවසක් දෙකක් වගේ කරන්න බැලුවොත් මොකද.....
ලොකුවට වැඩ හිටින එකක් නෑ.
කලින් දාපු සින්හ එකටත් ලොකුආදායමක් නෑ.
මෙහේ පුලුවන්කමක් තියෙන අය හැමෝම කොලඹ යනවා, මෙහේ වැඩ ගැන තවම විශ්වාස නෑ. හැදෙන්න කාලයක් යයි.![]()

සිංහ එකේ වැඩ අන්තිමයි කියල තමා කතාව තියෙන්නේ.....
ඔය පැත්ත හදන්න පුළුවන් හරියට වැඩ කරන කෙනෙක් ආවොත්......
කොහොමත් දවස් 2-3ක් තමා ආවොත් එන්නේ.....
උන්ට පොඩි උදව්වක් දෙන්න ඕන ක්ලිනික් එක සෙට් කරගන්න, මම ආවත් නාවත්.
සුදත්තයා හොද එකා.![]()

ඔය වගේ එවුන් ගනන් ගන්න එපා අයියේ..උන් ඕන ලබ්බක් කරගත්ත දෙන්. මංනම් ගනන් ගන්නෙ නෑ.
![]()

මල පනින්න හරි මොකකට හරි හේතුව බං ඒ ඇහුවේ මොකක්ද කියලා..... උඹ කියපු දේ මට මීටර් වුනේ නෑ.......![]()
Mala panala..sansun wanna daruwa sansun wanna...
![]()
ඔන්න මඟුලක් කිව්වා ඉතින්..... මට සැක ඒ කෙල්ල මූව වෙනස් කරන්න ඇති බන් අනිවා....

කොකටුවෙණි!
මම බ්‍රෝඩ් බෑන්ඩ් ලයින් එකක් ගතිමි.
මේකේ බාගත වන සහ උඩුගත වන දත්ත ප්‍රමාණය ප්‍රස්ථාර ආකාරයේ නිරූපණයකින් පෙන්විය හැකි යම් මෘදුකාංග කෑල්ලක් තිබේ ද?


කොහොමත් උදව්වක් කරන්න ඕන....
මාමේ...
මාලඹේ ක්ලිනික් එක දාලා යනවැයි..
දඬුවන්ගල...
They are top on the business now.
Danduwangala, Danduwangala CTC, Zenara, Parakaduwa, Winwood Garden
all these factories are under Danduwangala Plantation. They produce the best teas at the moment.. So don't miss the chance..![]()
පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ඕන කුකුලෝහ්!Speed eka nam meken balanna puluwan..
http://www.speedtest.net/
Data usage eka nam ithin slt usage meter eken puluwan...
http://www.slt.lk/broadband/usage-meter


පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ඕන කුකුලෝහ්!![]()
uu aawama eeka deyi..

කොහොමත් උදව්වක් කරන්න ඕන....
පොඩි හාදයා සුදත්ත ඉතාම හොද, තමා ගේ රට සහ ජාතිය ගැන අභිමානයකින් ඉන්න, ඥාණය මෙහෙයවා කටයුතු කරන, ඉතාම ප්‍රියමනාප සහ අල්ලාපයෙහි සමත් හාදයෙක්........
එහෙම උඩම ලෙවල් එකේ ඉන්න අය, පොලොවේ පය ගහල ඉන්නව දැකීමත් සතුටක්.....
මේ පාර පොර කන්සෙප්ට් එකක් හැටියට ගහපු දඩුවන්ගල ප්ලාන්ටේෂන් කැලැන්ඩර් එකේ ඉන්නේ වේළුසුමන යෝධයා...


ටියුබ් ලයිට්....
පෙරා මාමේ....... හිල කාලා ඉවරයි නේද........
