හිහි මට සමහර වෙලාවට හිතෙනවා බන් එහෙම කරාම ගිහිල්ලා අහන්න ඇයි ඔයා මගේ ළඟින් වාඩි නොවුනේ කියලාසිරාවටම බන් මාව නිකන් කොන් කරනවාද මන්දා.
![]()
ඉතිං උඹ ඇයි ඕව ගනන් ගන්නෙ..?උඹ අඳුරන උන් නෙවෙයිනෙ...ඔන්න උඹව අඳුර උන් උඹව කොන් කරන්වනම් තමා ප්රශ්ණෙ..







හිහි මට සමහර වෙලාවට හිතෙනවා බන් එහෙම කරාම ගිහිල්ලා අහන්න ඇයි ඔයා මගේ ළඟින් වාඩි නොවුනේ කියලාසිරාවටම බන් මාව නිකන් කොන් කරනවාද මන්දා.
![]()










බස් වල යද්දී ගොඩක් දෙනෙක් කැමති නැහැ දොර ළඟ සිට් වල අයිනේ වාඩි වෙන්න..
බබෙක් හම්බ වෙන්න ඉන්න කෙනෙක් හරි බබෙක් වඩාගත්තු කෙනෙක් නග්ගොතින් සිට් එක දෙන්න වෙනවා...
ඒ නිසා කොච්චර ඉඩ තිබුනත් එහෙම වාඩි වෙන්නේ නැහැ....
මමත් කි වතාවක් එහෙම හිතල තියෙනවද අයි මගේ ළඟ වාඩි වෙන්න නැත්තේ කියලා...
සමහර වෙලාවට අන්කල් කෙනෙක්, වයසක ආච්චි කෙනෙක් එහෙම ළඟ වාඩි උනාම පට්ට කේන්ති...
ඒත් උඹ දැකල තියේද ලස්සන කෙල්ලෙක් එහෙම වාඩි වෙලා යද්දී එහෙමත් එකෙක් තමයි ලඟින් වාඩි වෙන්න....
අපි කොච්චර පිරිසිදු උනත් වැඩක් නැහැ...
මිනිස් හිත තමයි සේරටම මුල...
ඔයා බස් එකේ යද්දී කොල්ලෙක් ළඟ වාඩි වෙනවට වඩා කැමති කෙල්ලෙක් ළඟ වාඩි වෙන්නනේ...
ඒත් මචෝ,
ගොඩක් කෙල්ලෝ කැමති තව කෙල්ලක් ළඟ,
නැත්නම් අන්කල් කෙනෙක් ළඟ යන්න....
පර්සනලිටි එක ඒකට බලපාන්නේ නැහැ...
ඒත් මම නම් හරි ආසයි බස් එකක යද්දී තනියම වාඩි වෙලා යන්න තියේනම්...
අත පය දිග ඇරලා යන්න පුළුවන්...
අනිත් එක ළඟ වාඩි වෙන ගොඩක් එවුන් හිතන ඉන්නේ අපේ උරහිස තියෙන්නේ උන්ට ඔලුව තියන්න කියල....
ඒ නිසා ඕව ගැන හිතන්න යන්න එපා..
යන ගමන සන්තෝෂෙන් බඩු කෑල්ලක් බලාගෙන තනියම පල..

මචන් මම බස් එකේ ෂීට් එකේ වාඩි වුණාම කව්රුවත් මම ළඟින් වාඩි වෙන්නේ නැහැ. මම හොඳට පිරිසිඳුවට ඉන්න කෙනෙක්. හැමෝම මම දිහා බලලා වෙන ෂීට් එකකින් වාඩි වෙනවා. මම උබල වගේ ලස්සන කොල්ලෙක් බන්. මොංගල් ලුක් එකක් නැහැ. වයස අවුරුදු 25ක්.ගොඩක් හැන්ඩ්සම් නැති වුනත් මම ලස්සනයි. මගේ හිතට මාරම දුකක් එනවා. ඇයි මට මෙහෙම වෙන්නෙ කියලා. මේ විහිළුවක් නෙමෙයි කොල්ලනේ...
![]()

නෑ මෙහෙමයි. මට ලැජ්ජයි බන් දැන් අවුරුදු 29 ක් වෙලත් ඉස්කෝලෙට යන්න. අපරාදෙ මට ඒ කාලෙ ගන්න තිබ්බෙ.
මට දැන් වයස අවුරුදු 28ක් වෙනවා. මම තාම ඉස්කෝලෙන් අස්වීම් සහතිකේ අරන් නෑ බන්. මොකෝ දැන් කරන්නේ ??උදව් කරන්න මචන්
http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=18166868


පලයන් බන් යන්න බින්න බාන්නේ නැතුව ..ම්චො උබ හොදයි බන්.. මට තියෙන්නෙ ඔකෙ අනිත් පැත්ත බන්..



ubata depression wage![]()
ඔවු බන් ඒ ගතිය ටිකක් තියෙනවා. හැබැයි මොංගල් ලුක් එකක් නම් නෑ මට හිතෙන විදිහට. මට මගේ යාළුවො එහෙම කතා කරන්නේ සුද්ද කියල. මම සුදු නිසා වෙන්න ඇති.