EK Married Club-14

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එක පාරක් අරගෙන හොදට ජාතිය අමතන්නහ් අමතන්නහ් බැරිනම් වෙන කෙනෙක්ට හරි දිලා සුද්ධ සි0හලෙන් ජාතිය ඇමැතිව්වනම් ආයේ කොල් කරනහ් එකක් නැහැහ්
    එහෙමත් බැරි නම් ඔය එන එන නම්බර් එකහ් අරගෙනහ් ඉක්මන් එකේ ඇඩ් එකක් දාන්න මොකක් හරි පට්ට අඩුවටහ් :rofl: උට රිටර්න් එක දෙන්නහ් තියන හොදම විදිහ එක තමාහ්

    ඉස්සර උඹලට මතකද Dialog වල email to MMS service එකක් තිබ්බ........number එක ගහල @dialogmms.lk ද කොහේදෝ ගැහුවම email එක mms එකක් විදිහට යනවා

    ඒ කාලේ මම දන්න කෙනෙක්ට ඔහොම වදයක් වෙච්ච පොරක් හිටිය මම කරේ උගේ email to mms address එක spam site වල register කරා......ඕවගෙන් දවසට mail 100ක් විතර එවනවානේ හතරක පහක register කරාම අරූ ෆුල් අනාතයි
     
    Jul 18, 2014
    2,363
    78
    0
    somewhere
    මේ ඔය කෝල් එන එකට විසඳුම් දෙකක් තියනවා

    1) කෝල් කරන එකාට ටහිකෙන්න ජාතිය ඇමතීම
    2) එන එන නම්බර් එක බ්ලොක් කිරීම.....ඌට අලුත් නම්බර් හොයලම එපා වෙයිනෙ

    :D
    Kohomada uu aluth nomber hoyanne isuruwoo? Mata eka loku prahelikawak :eek:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    Woow..liyannako ithin..marune yako..:)

    අකුණු සැරට වඩා සැරට
    දැවෙනා ඔය දෑසේ රුවට
    සීතල හිරි පිපෙනු කුමට
    ආදර වැහි තව වැහපන් මට
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගුඩ් මෝර්නිං චිකන්ස්..
    හීල කෑම පෑන් මාමා ගෙන් පටන් ගමු.

    කොහා....:growl: කොහා නෙමෙයි ඌ කැ* කොහා... :growl:
    මතක් කරන්න එපා. පාරක යන්න නෑ ඌ නිසා... සැමිනියං කොහා පරපුර...:growl:


    :rofl::rofl:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    mmm ow eth ban nikan ganna puluwan eka salli deela ganna hithen na ban :oo: mehe hama ekakma salli ne. kohomath man wadiya banne na. lankawe wage neme mehe films bala bala inna hithen na ban ai dan na

    usa wage nevei mata hithenne mehe neethi geinna lesi wei. godak durata isp haraha control karanna balai.
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම ඊයේ ස්තුති කරකා තඩි සයිස් පෝස්ට් එකක් දැම්මා.. මාමි දැක්කේ නෑ වගේ... :sorry:

    dakka dakka ban ewwata reply danna ona na ewwa mage hithe thiyenawa ban :D:love:
     
    Status
    Not open for further replies.