කූල් ප්ලැනට් එකත් හම්බ පොට් එකක් බන්....![]()
එක මම දන්නවා. මම කිවුවේ නොලිමිට් එකට වැඩ හොද ඇදුම් තියනවා කියල
කූල් ප්ලැනට් එකත් හම්බ පොට් එකක් බන්....![]()
අවුරුදු නම සරුයි. වරදක් නැ. පහුගිය ටිකේ ඉන්ටනෙට් එන්න වෙලාවක් තිබුනේ නැ.![]()
එක මම දන්නවා. මම කිවුවේ නොලිමිට් එකට වැඩ හොද ඇදුම් තියනවා කියල
නොලිමිට් එකේ ඇදුම් කොලිටි නැ බන්.. එකම එක පාට දහයකින් විතර තියෙනවා.. ඔය නිකන් කඩේකින් බලහන්, පොඩියට ගැනු අය එකතුවෙලා මහන ගාමන්ට්ස් වලින් ගෙනාපුවා තියනවා, මරු.. ඩිසයින් එහෙමත් මාස් ප්‍රඩක්ශන් ගිය එවා නෙමෙයි, පාරේ ඇදන් යන්න පුලුවන් එවා. නොලිමිට් එකෙන් ගත්ත එකක් පාරේ ඇදන් ගියැහැකියැ බන්. හැම එකාම අදින්නේ එකම එක.

ශ්‍රියානි එකේම සබ්සිඩරි එකක් තියනවා ශ්‍රියා කියලා නුවර හැටන් නැශනල් එක ඉස්සරහා. ඒකෙන් මම ඇදුම් වගයක් ගත්තා, හැබැයි මට තෙරුන හැටියට නම් ලාබයි වගේ අනික් ඒවට වඩා..පැටියා;18171601 said:Shriyani eke badu gaddi mokakda suththak un kiwwa. Gatta andum wala price 1 ta wada aduwen dapu bill 1k hamba une. Mata alabayak na mama hitanne management 1ta horen counter 1e inna awn gemak gahanawa.
ශ්‍රියානි එකේම සබ්සිඩරි එකක් තියනවා ශ්‍රියා කියලා නුවර හැටන් නැශනල් එක ඉස්සරහා. ඒකෙන් මම ඇදුම් වගයක් ගත්තා, හැබැයි මට තෙරුන හැටියට නම් ලාබයි වගේ අනික් ඒවට වඩා..

පැටියා;18171640 said:Labe kese wethath aduwen bill dala wamata gahaddi kohomada athal 1? Oka wahila yai tika dawasakin.![]()
මේ කාලේ තමයි බන් රෙදි කඩවලට කල්ල මරේ කාලේ. උන් අනික් කාලවල් වලට වේලෙනවනේ. අවුරුදු කාලේ හම්බු කරගත්ත එකක් තමා ඉතුරු මාසවලට.. ඒකයි ඔය වගේ ජිල්මාට් වෙන්නේ.

මම නම් කලිසම් මහගන්නවා බන් ටේලර් කෙනෙකුට කියලා. ඔය කඩෙන් ගන්න ඉලව් මට සෙට් වෙන්නේ නැ. ටේලර් මටම කියලා මහපුවා මරු. හොද පොරක් ඉන්නවා නුවර බස් ස්ටැන්ඩ් එක පිටිපස්සේ. බුවා මරු..ඔව් ඔව් හැම එකම ගන්නවනේ![]()
එහනම් නො ලිමිට් යන එකෙක් නෙමයි උබ
පරමිත්ය ටිකක් හොදයි
මිල ගොඩක් වැඩි අඩුමවල තත්ත්වෙත් එක්ක
ස්ටයිල් නම් ගොබ්බයි
වැඩ කරණ උන්ගේ අලි පඩ. ඉස්සර ෆ්‍රෙන්ච් කෝනර් කාලේ තමයි උන් ඔලුව නමන හිටියේ දැන් පුකෙන් යන පද ටෝක් තියෙන්නේ
කෝරලේමහත්තයා;18171702 said:මොකට යනවද ඕවට සිංහල කඩ තියෙන්නෙ..
ඒක නම් ඇත්ත.. ෆැශන් චේන් වලින් බඩු ගන්නේ බොරු ආටොපෙට. ඔවලට යන ගොඩක් උන් පේන්න ඇදුම් ගන්නවා මිසක් විලි වහගන්න ඇදුම් ගන්නවා නෙමෙයි. සාමාන්‍ය කඩවල තියනවා එදිනෙදා පාවිච්චියට හොද කල්පවතින ඇදුම් ලාබෙට.මොකගේ උනත් ගන්නකොට සාමාන්‍ය කඩේකට පලයන්. ලොකු ලොකු උන් පෝසත් කරන්නේ නැතුව.
මම නම් කලිසම් මහගන්නවා බන් ටේලර් කෙනෙකුට කියලා. ඔය කඩෙන් ගන්න ඉලව් මට සෙට් වෙන්නේ නැ. ටේලර් මටම කියලා මහපුවා මරු. හොද පොරක් ඉන්නවා නුවර බස් ස්ටැන්ඩ් එක පිටිපස්සේ. බුවා මරු..



අදින වස්තරේට කන කැමට ජාතිබේද බලන්න එපා බන්. ෆෙන්ච් ටොස්ට් කන්න හොදනම්, කුර්තා අදින්න හොදනම්.. මුස්ලිම් කඩේකින් ඒක ගත්තම මක්ක වෙනවයි.. උන් හරියි කියන්නේ නැ.. ඒත් පන්ගුපේරු බලලා පහුගිය කාලේ බොලාට මොනාද හම්බ උනේ..
