Nolimit Money Frauds

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කූල් ප්ලැනට් එකත් හම්බ පොට් එකක් බන්.... :rofl::rofl::rofl:

    එක මම දන්නවා. මම කිවුවේ නොලිමිට් එකට වැඩ හොද ඇදුම් තියනවා කියල
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    අවුරුදු නම සරුයි. වරදක් නැ. පහුගිය ටිකේ ඉන්ටනෙට් එන්න වෙලාවක් තිබුනේ නැ. :sorry::sorry:

    එල එල හොදින් නම් එච්චරයි...
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එක මම දන්නවා. මම කිවුවේ නොලිමිට් එකට වැඩ හොද ඇදුම් තියනවා කියල

    නොලිමිට් එකේ ඇදුම් කොලිටි නැ බන්.. එකම එක පාට දහයකින් විතර තියෙනවා.. ඔය නිකන් කඩේකින් බලහන්, පොඩියට ගැනු අය එකතුවෙලා මහන ගාමන්ට්ස් වලින් ගෙනාපුවා තියනවා, මරු.. ඩිසයින් එහෙමත් මාස් ප්‍රඩක්ශන් ගිය එවා නෙමෙයි, පාරේ ඇදන් යන්න පුලුවන් එවා. නොලිමිට් එකෙන් ගත්ත එකක් පාරේ ඇදන් ගියැහැකියැ බන්. හැම එකාම අදින්නේ එකම එක.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    නොලිමිට් එකේ ඇදුම් කොලිටි නැ බන්.. එකම එක පාට දහයකින් විතර තියෙනවා.. ඔය නිකන් කඩේකින් බලහන්, පොඩියට ගැනු අය එකතුවෙලා මහන ගාමන්ට්ස් වලින් ගෙනාපුවා තියනවා, මරු.. ඩිසයින් එහෙමත් මාස් ප්‍රඩක්ශන් ගිය එවා නෙමෙයි, පාරේ ඇදන් යන්න පුලුවන් එවා. නොලිමිට් එකෙන් ගත්ත එකක් පාරේ ඇදන් ගියැහැකියැ බන්. හැම එකාම අදින්නේ එකම එක.

    ඔව් ඔව් හැම එකම ගන්නවනේ:rofl:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පැටියා;18171601 said:
    Shriyani eke badu gaddi mokakda suththak un kiwwa. Gatta andum wala price 1 ta wada aduwen dapu bill 1k hamba une. Mata alabayak na mama hitanne management 1ta horen counter 1e inna awn gemak gahanawa.
    ශ්‍රියානි එකේම සබ්සිඩරි එකක් තියනවා ශ්‍රියා කියලා නුවර හැටන් නැශනල් එක ඉස්සරහා. ඒකෙන් මම ඇදුම් වගයක් ගත්තා, හැබැයි මට තෙරුන හැටියට නම් ලාබයි වගේ අනික් ඒවට වඩා..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ශ්‍රියානි එකේම සබ්සිඩරි එකක් තියනවා ශ්‍රියා කියලා නුවර හැටන් නැශනල් එක ඉස්සරහා. ඒකෙන් මම ඇදුම් වගයක් ගත්තා, හැබැයි මට තෙරුන හැටියට නම් ලාබයි වගේ අනික් ඒවට වඩා..

    Labe kese wethath aduwen bill dala wamata gahaddi kohomada athal 1? Oka wahila yai tika dawasakin. :D
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    පැටියා;18171640 said:
    Labe kese wethath aduwen bill dala wamata gahaddi kohomada athal 1? Oka wahila yai tika dawasakin. :D

    මේ කාලේ තමයි බන් රෙදි කඩවලට කල්ල මරේ කාලේ. උන් අනික් කාලවල් වලට වේලෙනවනේ. අවුරුදු කාලේ හම්බු කරගත්ත එකක් තමා ඉතුරු මාසවලට.. ඒකයි ඔය වගේ ජිල්මාට් වෙන්නේ.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ කාලේ තමයි බන් රෙදි කඩවලට කල්ල මරේ කාලේ. උන් අනික් කාලවල් වලට වේලෙනවනේ. අවුරුදු කාලේ හම්බු කරගත්ත එකක් තමා ඉතුරු මාසවලට.. ඒකයි ඔය වගේ ජිල්මාට් වෙන්නේ.

    :yes:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව් ඔව් හැම එකම ගන්නවනේ:rofl:
    මම නම් කලිසම් මහගන්නවා බන් ටේලර් කෙනෙකුට කියලා. ඔය කඩෙන් ගන්න ඉලව් මට සෙට් වෙන්නේ නැ. ටේලර් මටම කියලා මහපුවා මරු. හොද පොරක් ඉන්නවා නුවර බස් ස්ටැන්ඩ් එක පිටිපස්සේ. බුවා මරු..
     
    Aug 12, 2012
    4,169
    652
    0
    එහනම් නො ලිමිට් යන එකෙක් නෙමයි උබ

    පරමිත්ය ටිකක් හොදයි

    මිල ගොඩක් වැඩි අඩුමවල තත්ත්වෙත් එක්ක

    ස්ටයිල් නම් ගොබ්බයි

    වැඩ කරණ උන්ගේ අලි පඩ. ඉස්සර ෆ්‍රෙන්ච් කෝනර් කාලේ තමයි උන් ඔලුව නමන හිටියේ දැන් පුකෙන් යන පද ටෝක් තියෙන්නේ

    umba hari. style walin un thawa tikak ihalata enna one. un gawa thiyena formal wear nam hondai. habai casual wear honda madi. mata unge rosa pata , kaha pata, kola pata t shirts allanne naha. warna selection eka anthimai. ehema kiyala odel walinuth badu ganna baha. odel wala badu ganan.

    style gana katha karanawanam nolimit eke athi style ekak naha kiyalai kiyanne thiyenne. wadi hariyak thiyenne paata paata printed t-shirts saha collar daapu t shirts. honda stylish t shirts un gawa naha. lankawe bahuthara janathawa andina paladina vidiha mekata hethuwak wenna puluwan. wadi illumak thiyenne gon style walata. hariyata baluwoth saadarana gaanakata style thiyena andumak ganna puluwan than bohama tikai lankawe thiyenne. kandy,fashion bug wala thiyena andumuth nolimit wagemai. kisi style ekak naha. bangkok walin t shirt import karala sulu parimanawa vikunana ewun gawa thiyenawa munta wada stylish badu.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    කෝරලේමහත්තයා;18171702 said:
    මොකට යනවද ඕවට සිංහල කඩ තියෙන්නෙ..

    අදින වස්තරේට කන කැමට ජාතිබේද බලන්න එපා බන්. ෆෙන්ච් ටොස්ට් කන්න හොදනම්, කුර්තා අදින්න හොදනම්.. මුස්ලිම් කඩේකින් ඒක ගත්තම මක්ක වෙනවයි.. උන් හරියි කියන්නේ නැ.. ඒත් පන්ගුපේරු බලලා පහුගිය කාලේ බොලාට මොනාද හම්බ උනේ..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මොකගේ උනත් ගන්නකොට සාමාන්‍ය කඩේකට පලයන්. ලොකු ලොකු උන් පෝසත් කරන්නේ නැතුව.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොකගේ උනත් ගන්නකොට සාමාන්‍ය කඩේකට පලයන්. ලොකු ලොකු උන් පෝසත් කරන්නේ නැතුව.
    ඒක නම් ඇත්ත.. ෆැශන් චේන් වලින් බඩු ගන්නේ බොරු ආටොපෙට. ඔවලට යන ගොඩක් උන් පේන්න ඇදුම් ගන්නවා මිසක් විලි වහගන්න ඇදුම් ගන්නවා නෙමෙයි. සාමාන්ය කඩවල තියනවා එදිනෙදා පාවිච්චියට හොද කල්පවතින ඇදුම් ලාබෙට.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මම නම් කලිසම් මහගන්නවා බන් ටේලර් කෙනෙකුට කියලා. ඔය කඩෙන් ගන්න ඉලව් මට සෙට් වෙන්නේ නැ. ටේලර් මටම කියලා මහපුවා මරු. හොද පොරක් ඉන්නවා නුවර බස් ස්ටැන්ඩ් එක පිටිපස්සේ. බුවා මරු..

    මම නම් ඔය ගැන අඩුවට තියන කඩේකින් ගන්නවා. අපි එතින් ඔෆිස් වල ඒසී එකේ ඉන්න ය නෙමයි නේ. කොයි වෙලෙත් සයිට් වල දාඩිය දාගෙන ඉන්න නිසා ස්ටයිල් පස්සේ ගිහින් වැඩක් නැහැ.
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මචන් මෙතන කියන්නේ එකම දෙපාරක් වැදිලා කියල නේද ඒ කියන්නේ Barcode එක 2 පාරක් එක ලගම වැදිලා කියන එකනේ. කොහොමත් Barcode system එකක එක ලගම එකම Barcode එක වැදෙන්න හදන්නේ නැනේ. රිටර්න් වුනාට පස්සේ විතරයි ඒ Barcode එක ආය වදින්නේ.
    එක්කෝ මුන් system එකත් හදලා තියෙන්න හොර කරන්න එහෙම නැත්නම් Barcode එකට අමතරව අර කැෂියර් ඉන්න එකා හිතලම system එකෙනුයි අතිනුයි දෙකෙන්ම enter කරලා. වෙන වැරදෙන්නේ කොහොමද බන්.

    අම්මට හු$%$^ උගේ ඩබල් පන්ච් එක
    :angry::angry::angry:
     
    Last edited:
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    අදින වස්තරේට කන කැමට ජාතිබේද බලන්න එපා බන්. ෆෙන්ච් ටොස්ට් කන්න හොදනම්, කුර්තා අදින්න හොදනම්.. මුස්ලිම් කඩේකින් ඒක ගත්තම මක්ක වෙනවයි.. උන් හරියි කියන්නේ නැ.. ඒත් පන්ගුපේරු බලලා පහුගිය කාලේ බොලාට මොනාද හම්බ උනේ..

    french toasts කන්නෙත් කුර්තා අදින්නෙත් මම නෙමෙයි මහත්තයො..කනවනම් අදිනවනම් ප්‍රශ්නයකුත් නෑ චර්යාව සිංහලනම්.ලැබෙන දේ බලාගෙන හැමොම වැඩකරනෑ .මට දශමයකින් හරි සිංහලයා වෙනුවෙන් කලහැකි දේපමනයි කරන්නේ..ලංකාවෙ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා මුස්ලිම් අය හොදට ආශ්‍රය කරල තියෙනව..මෙයාලගෙ යටි හිතේ තියෙන දේ කාලයක ඇසුරෙන් තේරුම් ගන්න පුලුවන්..සිංහලරටේ සිංහල කඩේකින් සිංහලයෙකුට බඩු ගන්න කියන එකේ වැ‍රැද්ද මොකක්ද?:D