EK මහා කඹ ඇදීමේ තරගය-2015 - IV

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    මේ මේ මාම එහෙම නෑ. උඹලගේ පැත්තෙන් මට සැලඛිවොත් හොන්දට මගේ වෝට් එක දාන්නේ නෑ මගේ පැත්තට. :lol::lol::P
    දෙන්නම් ජම්බු.. දාන්න එපා බන්.. ඔය කේ.පී වැඩක් නෑ. ඕක කොටිය. නමත් කේපී නෙ. අපේ පැත්තට දාපන්.. :cool:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    Team KPZ


    NEW+WORSHIPPING+COMMUNITY.png

     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මෙහෙමනේ බං ටයිම් පීරියඩ් එකක්නේ තියෙන්නේ. ඒකේ මම අන්තිම මොහොතේ එනවා කියලා ශේප් එකේ ගියොත් ඔතන යන ගේම එක්ක ඌට ඕක මතක තියේවිද? අනික හැලුවම ලේසියිනේ බං. රෙප් 200 ක් වත් හිඟා කන්න පුලුවන් කලින් පාර වගේ. රිදෙයි. :lol::lol::P:rolleyes::D

    ඒක නායකයාගේ වැඩක්, නායකයාට තේරුනොත් තමන්ගේ ස්ථීර සාමාජිකයන් තමන්ට loyal නෑ කියලා, උන්ව අයින් කරන්න පුලුවන්, එහෙම බලය තියෙනවා.

    අන්තිම මොහොතේ එනවා කියලා ශේප් එකේ ගියොත්
    එකක් ස්ථීර එවුන්ට පැත්ත මාරු කරන්න බෑ
    මිනිසුන්ට තේරෙනවනේ කවුද තමන්ට loyal කියලා , ඒක අමාරු නෑ නේ? හිතන්න නායකය කියනවා උබට members ලා 10ග්ඒ ජන්ද ගේන්න කියලා ,උබ අනෙක් පැත්තට support කරන නිසා ගේන්නේ නෑ නේ? එතකොට නායකයාට සැක හිතෙනවා,ඊට පස්සේ උබව අයින් කරලා වැඩක් කරන්න පුලුවන් එකෙක්ව දානවා.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    ඔයා KPZ ටිම් එකේනේ ඔයාට තියෙන්නේ දන්න යාලුවෝ ඔක්කොටම කියලා KPZ ට චන්ද හොයාගන්න එක Poll එක දැම්මම KPZ ගේ පැත්තට එගොලොන්ව වොට් කරවන්නහ් :yes:
    ටිම් එක දිනවන්න තියෙන්නේ... ටිම්මෙම්බර්ස් ලට තියෙන්නේ එක තමා.... හෙට උදේ 9 ත් 11ත් අතර බොහොදුරට ත්‍රිඩ් එක වැටෙයි
    එ අතර තුර අනිත් පැත්තේ ටිම් වල ඉන්න කට්ටියවත් දන්න මායම් ඔක්කොම දාලා KPZ ට වොට් කරන්න සෙට් කරගන්න :rofl::rofl::rofl:
    :shocked::shocked::shocked::shocked::shocked: මාර කෙස් ඒක මේ ටයිම් කොහොමද හෙට එන්නේ??????????? පොඩ්ඩක් මට මේ ගැන කතා කරන්න ඕන.....
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    දෙන්නම් ජම්බු.. දාන්න එපා බන්.. ඔය කේ.පී වැඩක් නෑ. ඕක කොටිය. නමත් කේපී නෙ. අපේ පැත්තට දාපන්.. :cool:
    අපේ නායකතුමාට කොටිය කියන්න එපා හරිය, ගුටි දෙන්නෙ :P:P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,709
    113
    Gampaha
    ඉක්කා මාමි මේක චුට්ටක් පැහැදිලි කරන්නකෝ...:sorry::sorry:
    මෙහ් ඇන්ටි නිත්‍ය සාමජිකත්වයෙන් අයින් වෙලා අපේ පැත්තට එන්න. එතකොට කිසි කරදරයක් නෑ. අක්කත් ඉන්නව. ඕව ඉගෙන ගන්න ඕනෙත් නෑ. ඔක්කොම ඉවරයි. අනික නිත්‍ය සාමජිකත්වය අයින් කලාට පොයින්ට්ස් අඩු වෙන්නෙ නෑ. කාටවත් පාඩුත් නෑ. :cool::yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ළමයි හම්බුවෙන විදිහට පැහැදිලි කරන්න ඕනේ ඇන්ටි. සෝස කැලෙන් ලමයි ගෙනත් දෙන්නේ. :lol:
    සෝස කැලෙන් :lol::lol::lol:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :shocked::shocked::shocked::shocked::shocked: මාර කෙස් ඒක මේ ටයිම් කොහොමද හෙට එන්නේ??????????? පොඩ්ඩක් මට මේ ගැන කතා කරන්න ඕන.....
    අවුලක් වෙන්නේ නැහැ .. එ වෙලාවටම එන්න ඔනි නැහැහ්... දවස් 3ක් විතර යනවා එ දවස් 3 ඇතුලත උපරිම සප් එක දෙන්න තියෙන්නෙහ්