කෝ යකෝ ගිය පාර මාස 3ක් එක දිගට දෙනවා කිව්ව රෙප්. තවම නෑ. වෝට් එක ඉල්ල ගත්තා රෙප් දුන්නේ නෑ.![]()




කෝ යකෝ ගිය පාර මාස 3ක් එක දිගට දෙනවා කිව්ව රෙප්. තවම නෑ. වෝට් එක ඉල්ල ගත්තා රෙප් දුන්නේ නෑ.![]()




දෙන්නම් ජම්බු.. දාන්න එපා බන්.. ඔය කේ.පී වැඩක් නෑ. ඕක කොටිය. නමත් කේපී නෙ. අපේ පැත්තට දාපන්..මේ මේ මාම එහෙම නෑ. උඹලගේ පැත්තෙන් මට සැලඛිවොත් හොන්දට මගේ වෝට් එක දාන්නේ නෑ මගේ පැත්තට.![]()

මෙහෙමනේ බං ටයිම් පීරියඩ් එකක්නේ තියෙන්නේ. ඒකේ මම අන්තිම මොහොතේ එනවා කියලා ශේප් එකේ ගියොත් ඔතන යන ගේම එක්ක ඌට ඕක මතක තියේවිද? අනික හැලුවම ලේසියිනේ බං. රෙප් 200 ක් වත් හිඟා කන්න පුලුවන් කලින් පාර වගේ. රිදෙයි.![]()
එකක් ස්ථීර එවුන්ට පැත්ත මාරු කරන්න බෑඅන්තිම මොහොතේ එනවා කියලා ශේප් එකේ ගියොත්
api danatamath dinumda manda![]()
ඔයා KPZ ටිම් එකේනේ ඔයාට තියෙන්නේ දන්න යාලුවෝ ඔක්කොටම කියලා KPZ ට චන්ද හොයාගන්න එක Poll එක දැම්මම KPZ ගේ පැත්තට එගොලොන්ව වොට් කරවන්නහ්
ටිම් එක දිනවන්න තියෙන්නේ... ටිම්මෙම්බර්ස් ලට තියෙන්නේ එක තමා.... හෙට උදේ 9 ත් 11ත් අතර බොහොදුරට ත්‍රිඩ් එක වැටෙයි
එ අතර තුර අනිත් පැත්තේ ටිම් වල ඉන්න කට්ටියවත් දන්න මායම් ඔක්කොම දාලා KPZ ට වොට් කරන්න සෙට් කරගන්න![]()




මාර කෙස් ඒක මේ ටයිම් කොහොමද හෙට එන්නේ??????????? පොඩ්ඩක් මට මේ ගැන කතා කරන්න ඕන.....අපේ නායකතුමාට කොටිය කියන්න එපා හරිය, ගුටි දෙන්නෙදෙන්නම් ජම්බු.. දාන්න එපා බන්.. ඔය කේ.පී වැඩක් නෑ. ඕක කොටිය. නමත් කේපී නෙ. අපේ පැත්තට දාපන්..![]()


ඒව කොහෙද අක්ක අපේ හරිය.. එක්ස්පෝස් කරනව කෑ ගැහුවොත්.![]()
තර්ජනය කිරීම්Team KPZදෙන්නම් ජම්බු.. දාන්න එපා බන්.. ඔය කේ.පී වැඩක් නෑ. ඕක කොටිය. නමත් කේපී නෙ. අපේ පැත්තට දාපන්..![]()
මෙහ් ඇන්ටි නිත්‍ය සාමජිකත්වයෙන් අයින් වෙලා අපේ පැත්තට එන්න. එතකොට කිසි කරදරයක් නෑ. අක්කත් ඉන්නව. ඕව ඉගෙන ගන්න ඕනෙත් නෑ. ඔක්කොම ඉවරයි. අනික නිත්‍ය සාමජිකත්වය අයින් කලාට පොයින්ට්ස් අඩු වෙන්නෙ නෑ. කාටවත් පාඩුත් නෑ.ඉක්කා මාමි මේක චුට්ටක් පැහැදිලි කරන්නකෝ...![]()


සෝස කැලෙන්ළමයි හම්බුවෙන විදිහට පැහැදිලි කරන්න ඕනේ ඇන්ටි. සෝස කැලෙන් ලමයි ගෙනත් දෙන්නේ.![]()



දෙන්නම් ජම්බු.. දාන්න එපා බන්.. ඔය කේ.පී වැඩක් නෑ. ඕක කොටිය. නමත් කේපී නෙ. අපේ පැත්තට දාපන්..![]()


අවුලක් වෙන්නේ නැහැ .. එ වෙලාවටම එන්න ඔනි නැහැහ්... දවස් 3ක් විතර යනවා එ දවස් 3 ඇතුලත උපරිම සප් එක දෙන්න තියෙන්නෙහ්මාර කෙස් ඒක මේ ටයිම් කොහොමද හෙට එන්නේ??????????? පොඩ්ඩක් මට මේ ගැන කතා කරන්න ඕන.....