බොරු පොරොන්දු...සේරම උන් එකයි....අඩෝ බඩා මල්ලී.. අපේ ආස්මිට සද්ද දාලා අහුවෙන්න එපා හරියැ
.

බොරු පොරොන්දු...සේරම උන් එකයි....අඩෝ බඩා මල්ලී.. අපේ ආස්මිට සද්ද දාලා අහුවෙන්න එපා හරියැ
.

පැරදෙන්න ඔන්න මෙන්න ඉන්න හෙන්ද්රිය
![]()

අඩෝ බඩා මල්ලී.. අපේ ආස්මිට සද්ද දාලා අහුවෙන්න එපා හරියැ
.

e pattha balala me pattha baladdi pitu 10k vithara gihilla,kohomada bn ubala meva kiyavanne![]()
kpzta vote kalada sudu..
KPZ, Thanujaka වගේම රත්තරං ව අපි කවුරුත් දන්නවා.. කතාව ඇත්ත..ඒ වගේම තමා මේ පිල් දෙකේම ඉන්න අපිත් එක්ක ත්රෙඩ් වල යාලුවෙන් හිටපු ගහ මරා ගත්ත කාවත් අපි දන්නවා.වැදගත් ත්රෙඩ්, සුපිරි බුලට් එහෙම කතාවක් නෑ මචං ස්කවි ගේ ඉඳල එරොසාන් පටන් GTRZ වෙනකන් හැමෝම අපිට සහෝදරයන් කැළක්..අරූ වටිනව මූ වටින්නේ නෑ එහෙම කතාවක් නෑ..
මෙතන තියෙන ක්රීඩාවට ඒ දේවල් ගාව ගන්න එපා..මොකද එහෙම උනොත් මිනිස්සු කරන හොඳ වගේම නරකත් අල්ලන් රිටන් එක දෙන්න මේක චාන්ස් එකක් කර ගන්න කියල තමා උඹ මේ කියල තියෙන්නේ..
(උඹත් එච්චර දුරට ඕක හිතන්නේ නැතිව ඇති...)
යකෝ මේකෙ එහෙම ගියොත් කියන්න දෙයක් නැති වෙනව.
උඹ කලින් කඹ ත්රේඩ් එකේ හිටියද නැද්ද නම් මම දන්නෙත් නෑ, ඒත් මට මේක එක සෙල්ලමක් විතරයි. දැන් වුනත් මට මේකෙන් අයින් වෙන්න පුළුවන් කිසිම අවුලක් නෑ, ඉන්නත් පුළුවන් කිසි අවුලක් නෑ.
උඹල ඔය තරම් දුර හිතන්නෙ මොකටද බං මේ සෙල්ලමකට? එවෙලෙට හිතෙන දේවල් ටික කියලා එක පිලකට සපෝට් කරන්න ගියාම එක එකා ඇවිත් එක එක දේවල් කියනව මෙතන.
මට නෙවෙයි උඹලටයි අවුලක් තියෙන්නෙ මට හිතෙන්නේ.
ෆන් එකට කරන දේට හෙන දුර දිග හිතලා අන්තිමට දඩ සිරා අරන් රිප්ලයිත් ලියලා දානව.
මොකද්ද බං ඔච්චර සිරා ගන්න දෙයක් මේකෙ තියෙනවද උඹට? 

මෙය මිත්රත්වය මනින තරඟයක් නොවන බැව් කරුණවෙන් සලකන්න![]()

අපිනන් අහුවෙයිඡන්දේ දීලා බලන්නකෝ..දුන්නගමන් ඔටෝ යූසර් සීපී එකට රෙප් ඇඩ් වෙනවා..![]()
#කොණ්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන් 
ඡන්දේ දීලා බලන්නකෝ..දුන්නගමන් ඔටෝ යූසර් සීපී එකට රෙප් ඇඩ් වෙනවා..![]()

KPZ, Thanujaka වගේම රත්තරං ව අපි කවුරුත් දන්නවා.. කතාව ඇත්ත..ඒ වගේම තමා මේ පිල් දෙකේම ඉන්න අපිත් එක්ක ත්රෙඩ් වල යාලුවෙන් හිටපු ගහ මරා ගත්ත කාවත් අපි දන්නවා.වැදගත් ත්රෙඩ්, සුපිරි බුලට් එහෙම කතාවක් නෑ මචං ස්කවි ගේ ඉඳල එරොසාන් පටන් GTRZ වෙනකන් හැමෝම අපිට සහෝදරයන් කැළක්..අරූ වටිනව මූ වටින්නේ නෑ එහෙම කතාවක් නෑ..
මෙතන තියෙන ක්රීඩාවට ඒ දේවල් ගාව ගන්න එපා..මොකද එහෙම උනොත් මිනිස්සු කරන හොඳ වගේම නරකත් අල්ලන් රිටන් එක දෙන්න මේක චාන්ස් එකක් කර ගන්න කියල තමා උඹ මේ කියල තියෙන්නේ..
(උඹත් එච්චර දුරට ඕක හිතන්නේ නැතිව ඇති...)

sirawatama![]()

රෙප් නෙමේ මගේ නිල් කොටු 10 දෙන්නම් එනවා නම්.....එන්නකෝ අනේ

අවසානය තෙක් රැඳී සිටින්න දැන්මම පසුගාමී නොවන්නමානසිකව වැට්ටුවා..

කාගෙන් අහලද ඉස්සුවේමෙය මිත්රත්වය මනින තරඟයක් නොවන බැව් කරුණවෙන් සලකන්න![]()