EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පැරදෙන්න ඔන්න මෙන්න ඉන්න හෙන්ද්‍රිය
    2rdvl8j.jpg

    umbe photo danna epa ban methana self expose wei.:P:P:rofl::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    KPZ, Thanujaka වගේම රත්තරං ව අපි කවුරුත් දන්නවා.. කතාව ඇත්ත..ඒ වගේම තමා මේ පිල් දෙකේම ඉන්න අපිත් එක්ක ත්‍රෙඩ් වල යාලුවෙන් හිටපු ගහ මරා ගත්ත කාවත් අපි දන්නවා.වැදගත් ත්‍රෙඩ්, සුපිරි බුලට් එහෙම කතාවක් නෑ මචං ස්කවි ගේ ඉඳල එරොසාන් පටන් GTRZ වෙනකන් හැමෝම අපිට සහෝදරයන් කැළක්..අරූ වටිනව මූ වටින්නේ නෑ එහෙම කතාවක් නෑ..

    මෙතන තියෙන ක්‍රීඩාවට ඒ දේවල් ගාව ගන්න එපා..මොකද එහෙම උනොත් මිනිස්සු කරන හොඳ වගේම නරකත් අල්ලන් රිටන් එක දෙන්න මේක චාන්ස් එකක් කර ගන්න කියල තමා උඹ මේ කියල තියෙන්නේ..
    (උඹත් එච්චර දුරට ඕක හිතන්නේ නැතිව ඇති...)​

    :sorry: යකෝ මේකෙ එහෙම ගියොත් කියන්න දෙයක් නැති වෙනව. :confused: උඹ කලින් කඹ ත්‍රේඩ් එකේ හිටියද නැද්ද නම් මම දන්නෙත් නෑ, ඒත් මට මේක එක සෙල්ලමක් විතරයි. දැන් වුනත් මට මේකෙන් අයින් වෙන්න පුළුවන් කිසිම අවුලක් නෑ, ඉන්නත් පුළුවන් කිසි අවුලක් නෑ. :oo: උඹල ඔය තරම් දුර හිතන්නෙ මොකටද බං මේ සෙල්ලමකට? එවෙලෙට හිතෙන දේවල් ටික කියලා එක පිලකට සපෝට් කරන්න ගියාම එක එකා ඇවිත් එක එක දේවල් කියනව මෙතන. :no: මට නෙවෙයි උඹලටයි අවුලක් තියෙන්නෙ මට හිතෙන්නේ. :baffled: ෆන් එකට කරන දේට හෙන දුර දිග හිතලා අන්තිමට දඩ සිරා අරන් රිප්ලයිත් ලියලා දානව. :confused: මොකද්ද බං ඔච්චර සිරා ගන්න දෙයක් මේකෙ තියෙනවද උඹට? :confused::sorry:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඡන්දේ දීලා බලන්නකෝ..දුන්නගමන් ඔටෝ යූසර් සීපී එකට රෙප් ඇඩ් වෙනවා..:D
    අපිනන් අහුවෙයි :P #කොණ්ඩේ බැඳපු චීන්නුන්ට ඕවා කියාපන් :rofl:
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    KPZ, Thanujaka වගේම රත්තරං ව අපි කවුරුත් දන්නවා.. කතාව ඇත්ත..ඒ වගේම තමා මේ පිල් දෙකේම ඉන්න අපිත් එක්ක ත්‍රෙඩ් වල යාලුවෙන් හිටපු ගහ මරා ගත්ත කාවත් අපි දන්නවා.වැදගත් ත්‍රෙඩ්, සුපිරි බුලට් එහෙම කතාවක් නෑ මචං ස්කවි ගේ ඉඳල එරොසාන් පටන් GTRZ වෙනකන් හැමෝම අපිට සහෝදරයන් කැළක්..අරූ වටිනව මූ වටින්නේ නෑ එහෙම කතාවක් නෑ..

    මෙතන තියෙන ක්‍රීඩාවට ඒ දේවල් ගාව ගන්න එපා..මොකද එහෙම උනොත් මිනිස්සු කරන හොඳ වගේම නරකත් අල්ලන් රිටන් එක දෙන්න මේක චාන්ස් එකක් කර ගන්න කියල තමා උඹ මේ කියල තියෙන්නේ..
    (උඹත් එච්චර දුරට ඕක හිතන්නේ නැතිව ඇති...)​

    :yes::yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,413
    14,005
    113
    තොපි රෙප් දීල තියපලා ඒ අනුව තීරණයක් ගන්නේ :angry: බොලාගේ බොරු විතරයි :angry:
     
    Status
    Not open for further replies.