මට රෙප් ලැබුනෙම නෑ යකෝ දුන්න විතරයි හතර වටේට..
මාව අනිත් ටීම් එකට ඕනේ නැද්ද කොහෙද බං එකෙක්වත් නිකන්වත් ඇහුවේ නෑ ඩො..![]()



ඉදා +
මට රෙප් ලැබුනෙම නෑ යකෝ දුන්න විතරයි හතර වටේට..
මාව අනිත් ටීම් එකට ඕනේ නැද්ද කොහෙද බං එකෙක්වත් නිකන්වත් ඇහුවේ නෑ ඩො..![]()



බදාදා කියන්නෙ අද වේසියේ..
අයි මෙන්ට් හෙට
16
![]()


මට එක සංවිධායකයෙක් කිව්වා දෙපැත්තේම නායකයා තෝරගත්ත නිළ සාමාජිකයන් 3 දෙනෙක් තාම vote කරලා නෑ කියලා, මම ඒක හරිද වැරදිද දන්නේ නෑ. කට්ටිය එහෙනම් බලන්න කවුද එහෙම vote නොකරපු අය ,බලලා ඇදගෙන ඇවිත් vote කරවන්න.![]()


හරි සරළයි
මම (Ridila™)
dmtx
*danushka*
අනික් උන් දෙන්න නම් මම දන්නේ නෑ. මම නම් වාසි පැත්තට හෝයියා. රෙප් ලැබෙන විදිහට තමයි මනාපය භාවිතා කරන්නේ.![]()


උබලා එහෙනම් හෝයියා හෝයියා ගගා හිටපල්ලා![]()
අපිට අවුලක් නෑ රෙප් වැඩියෙන් දුන්නොත් පැරෙදෙන ටීම් එක උනත් කිසි කතාවක් නෑ ඇදලා අරිනවා මනාපේ.සිරාවට. අනික් උන් ගොන්නු වගේ ඇදලා ඇරලා අරුන්ගේ ටීම් එකේ. දැන් ලැජ්ජාවට කරගන්න දෙයක් නැතිව ඉන්නවා.අපිට අවුලක් නෑ රෙප් වැඩියෙන් දුන්නොත් පැරෙදෙන ටීම් එක උනත් කිසි කතාවක් නෑ ඇදලා අරිනවා මනාපේ.

thank you saho..amma gahai bat eken KPZ lokka 36k lead karala. heta ude idam apahu dennam sup eka
![]()


thank you saho..
loku haiyak![]()


උබලා එහෙනම් හෝයියා හෝයියා ගගා හිටපල්ලා![]()

eka ape sangameta hayiyak
wade yanawane 18 wenida wenakaleka ape sangameta hayiyak
![]()