EK මහා කඹ ඇදීමේ තරගය-2015 - V

ඔබගේ මනාපය

  • Total voters
    867
  • Poll closed .
Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    tug1.jpg
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මට එක සංවිධායකයෙක් කිව්වා දෙපැත්තේම නායකයා තෝරගත්ත නිළ සාමාජිකයන් 3 දෙනෙක් තාම vote කරලා නෑ කියලා, මම ඒක හරිද වැරදිද දන්නේ නෑ. කට්ටිය එහෙනම් බලන්න කවුද එහෙම vote නොකරපු අය ,බලලා ඇදගෙන ඇවිත් vote කරවන්න. :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේකේ pages 150 පැනලත් අළුත් thread එකක් දැම්මේ නැත්තේ thread එක slow වුනේ නෑ කියලා ඇඩ්මින්ගේ පණිවිඩයක් ආපු නැති නිසයි, ඇඩ්මින් කිව්වා slow වුනොත් දන්වන්නත් කියලා, එතකොට මම අළුත් thread එකක් දාන්නම්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මට එක සංවිධායකයෙක් කිව්වා දෙපැත්තේම නායකයා තෝරගත්ත නිළ සාමාජිකයන් 3 දෙනෙක් තාම vote කරලා නෑ කියලා, මම ඒක හරිද වැරදිද දන්නේ නෑ. කට්ටිය එහෙනම් බලන්න කවුද එහෙම vote නොකරපු අය ,බලලා ඇදගෙන ඇවිත් vote කරවන්න. :P

    හරි සරළයි

    මම (Ridila™)
    dmtx
    *danushka*

    අනික් උන් දෙන්න නම් මම දන්නේ නෑ. මම නම් වාසි පැත්තට හෝයියා. රෙප් ලැබෙන විදිහට තමයි මනාපය භාවිතා කරන්නේ. :rofl::D
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    අනික් උන් නම් මම දන්නේ නෑ. මම නම් වාසි පැත්තට හෝයියා. රෙප් ලැබෙන විදිහට තමයි මනාපය භාවිතා කරන්නේ. :rofl::D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හරි සරළයි

    මම (Ridila™)
    dmtx
    *danushka*

    අනික් උන් දෙන්න නම් මම දන්නේ නෑ. මම නම් වාසි පැත්තට හෝයියා. රෙප් ලැබෙන විදිහට තමයි මනාපය භාවිතා කරන්නේ. :rofl::D

    උබලා එහෙනම් හෝයියා හෝයියා ගගා හිටපල්ලා :P:rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උබලා එහෙනම් හෝයියා හෝයියා ගගා හිටපල්ලා :P:rofl:

    සිරාවට. අනික් උන් ගොන්නු වගේ ඇදලා ඇරලා අරුන්ගේ ටීම් එකේ. දැන් ලැජ්ජාවට කරගන්න දෙයක් නැතිව ඉන්නවා. :rofl: අපිට අවුලක් නෑ රෙප් වැඩියෙන් දුන්නොත් පැරෙදෙන ටීම් එක උනත් කිසි කතාවක් නෑ ඇදලා අරිනවා මනාපේ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    සිරාවට. අනික් උන් ගොන්නු වගේ ඇදලා ඇරලා අරුන්ගේ ටීම් එකේ. දැන් ලැජ්ජාවට කරගන්න දෙයක් නැතිව ඉන්නවා. :rofl: අපිට අවුලක් නෑ රෙප් වැඩියෙන් දුන්නොත් පැරෙදෙන ටීම් එක උනත් කිසි කතාවක් නෑ ඇදලා අරිනවා මනාපේ.

    උබට gtr ගේ 36+ ත් හම්බ වුනාද? :P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    wade yanawane 18 wenida wenakal:love::love: eka ape sangameta hayiyak:cool:

    18 වෙනිදා වෙනකම් බැරි වෙයි මචන්, 16 තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ නවත්වන්න.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Gasa84 අනේ බන් උබට message එකක් එවන්නේ කොහොමද යකෝ ඔක්කොම block කරලා :angry:
     
    Status
    Not open for further replies.