DUBAI LEFT HAND අනික LEFT HAND ගාන අඩුයි. DUBAI DUTY හෙන අඩුයි. එතකොට වාහනේ COST එක අඩුයි. DUBAI වලට අවුරුද්දකට වාහන ගෙන්නවන්නේ 8000 විතර.
ලංකාවේ වාහන අම්බානකට AUCTION වලින්ගන්නවා. එකියන්නේ FULL DEMAND. ඉතින් AUCTION වල DEMAND වෙනකොට PRICE එකත් වැඩියෙන් යන්නේ . හොදට බලන්න ලංකාවට ගෙන්නවන්න පුළුවන් AGE LIMIT එක වැඩි කරා. එතකොට 2012 YEAR PRIUS (TOYOTA ඇතුලු සියලුම ) සැහෙන මිල වුනා .කලින් 2012 PRIUS YEN 750 000 - 900 000 අතර අද යන්නේ YEN 1 400 000.00 - 1 700 000.00 එතකොට වාහනයේ COST එක වැඩිවෙනවා.
නමුත් ලංකාවට වාහන මාසෙකට 2500 - 4000 එනවා. බලන්න එතකොට අවුරුද්දකට එන වාහන ප්‍රමාණය. එතකොට ජපන්වල DEMAND එක වැඩියි. DEMAND වෙන්න වෙන්න PRICE වැඩිවෙනවා. මේක මත තමයි ඔක්කොම DEPEND වෙන්නේ. වෙනදා SHIPPING LINE වලින් හොය හොයා අවේ. අද නැවු ඔක්කොම FULL . SHIPMENT වලටත් බලන් ඉන්නවෙනවා. එතකොට යෙන් 50 000 කරන එක අපේ අවශ්‍ය තාවයට යෙන් 85 000 වැඩේ කරගන්නවා. මොකද වාහනේ ලංකාවට එනකන් ඉන්න බැනේ.
එතකොට මේ වැඩවලට මැරෙන මහන්සිය ලේසි නෑ මචන්. ජපානයේ තත්පරයක් කියන්නෙත් සල්ලි. මේ ඔක්කොම එකතු වුනාම ලොකු ගානක් වෙනවා.
එතකොට තව තියෙනවා. එකවාහනයකට ෆොනේ CALLS වලට රුපියල් 1250 වත් යනවා. COURIER CHARGES වලට රුපියල් 25000 විතර යනවා.
ඔය හෙතුනිසා තමයි මචන් CIF වැඩිවෙන්නේ.
මම කියන්නේ අවන්කවම. එක වාහනයකින් ගොඩයන්න බලන අයත් ඉන්නවා. හූරගෙන කන අයත් ඉන්නවා. සාධාරණව කරන අයත් ඉන්නවා.එකයි එක එක්කෙනාගේ ගණන්වල වෙනසක් තියෙන්නේ.
හොද ප්‍රශ්නයක් . මේකට දෙන්න උත්තර ගොඩක් තියෙනවා. මම උත්තර දුන්නේ බොහොම සාදාරණව .
එතකොට මචන්.ජපානෙ ඉන්න ජපන් මනුස්සයෙක් ඕවා brandnew ගන්නෙ company එකෙන්මනේ.ඒ වගේ අපිට ඕක toyota company එකෙන්ම brandnew ගන්ඩ විදිහක් නැද්ද?


පොඩි වාහන ගැන උනන්ඩු අපි වගේ අයට Kei car ගැනත් විස්තර නිතරම දාන්න.. Ex:- Suzuki Every/ Every wagon... etc එතකොටවත් අපේ අයට ඉන්දින් ජරාවල් පස්සෙ දුවන්නෙ නැතිව ඊට වඩා වටින කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ඔරිජිනල් ජපන් වාහනයක් ගන්න පොඩි හරි ඕනෙ කමක් ඇති වෙයි නෙහ්! තෑන්ක්ස් මචන්