TOYOTA COROLLA AXIO NKE165 2013-2015

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    DUBAI LEFT HAND අනික LEFT HAND ගාන අඩුයි. DUBAI DUTY හෙන අඩුයි. එතකොට වාහනේ COST එක අඩුයි. DUBAI වලට අවුරුද්දකට වාහන ගෙන්නවන්නේ 8000 විතර.

    ලංකාවේ වාහන අම්බානකට AUCTION වලින්ගන්නවා. එකියන්නේ FULL DEMAND. ඉතින් AUCTION වල DEMAND වෙනකොට PRICE එකත් වැඩියෙන් යන්නේ . හොදට බලන්න ලංකාවට ගෙන්නවන්න පුළුවන් AGE LIMIT එක වැඩි කරා. එතකොට 2012 YEAR PRIUS (TOYOTA ඇතුලු සියලුම ) සැහෙන මිල වුනා .කලින් 2012 PRIUS YEN 750 000 - 900 000 අතර අද යන්නේ YEN 1 400 000.00 - 1 700 000.00 එතකොට වාහනයේ COST එක වැඩිවෙනවා.
    නමුත් ලංකාවට වාහන මාසෙකට 2500 - 4000 එනවා. බලන්න එතකොට අවුරුද්දකට එන වාහන ප්‍රමාණය. එතකොට ජපන්වල DEMAND එක වැඩියි. DEMAND වෙන්න වෙන්න PRICE වැඩිවෙනවා. මේක මත තමයි ඔක්කොම DEPEND වෙන්නේ. වෙනදා SHIPPING LINE වලින් හොය හොයා අවේ. අද නැවු ඔක්කොම FULL . SHIPMENT වලටත් බලන් ඉන්නවෙනවා. එතකොට යෙන් 50 000 කරන එක අපේ අවශ්‍ය තාවයට යෙන් 85 000 වැඩේ කරගන්නවා. මොකද වාහනේ ලංකාවට එනකන් ඉන්න බැනේ.

    එතකොට මේ වැඩවලට මැරෙන මහන්සිය ලේසි නෑ මචන්. ජපානයේ තත්පරයක් කියන්නෙත් සල්ලි. මේ ඔක්කොම එකතු වුනාම ලොකු ගානක් වෙනවා.
    එතකොට තව තියෙනවා. එකවාහනයකට ෆොනේ CALLS වලට රුපියල් 1250 වත් යනවා. COURIER CHARGES වලට රුපියල් 25000 විතර යනවා.
    ඔය හෙතුනිසා තමයි මචන් CIF වැඩිවෙන්නේ.

    මම කියන්නේ අවන්කවම. එක වාහනයකින් ගොඩයන්න බලන අයත් ඉන්නවා. හූරගෙන කන අයත් ඉන්නවා. සාධාරණව කරන අයත් ඉන්නවා.එකයි එක එක්කෙනාගේ ගණන්වල වෙනසක් තියෙන්නේ.

    හොද ප්‍රශ්නයක් . මේකට දෙන්න උත්තර ගොඩක් තියෙනවා. මම උත්තර දුන්නේ බොහොම සාදාරණව .

    එතකොට මචන්.ජපානෙ ඉන්න ජපන් මනුස්සයෙක් ඕවා brandnew ගන්නෙ company එකෙන්මනේ.ඒ වගේ අපිට ඕක toyota company එකෙන්ම brandnew ගන්ඩ විදිහක් නැද්ද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    එතකොට මචන්.ජපානෙ ඉන්න ජපන් මනුස්සයෙක් ඕවා brandnew ගන්නෙ company එකෙන්මනේ.ඒ වගේ අපිට ඕක toyota company එකෙන්ම brandnew ගන්ඩ විදිහක් නැද්ද?

    ඔලුවේ කැක්කුම හැදෙන ඒවා මම කරන්නේ නැතෝ. මම කරන්නේ මම දන්නා දේ මචෝ. මම TOYOTA NUMBER එක එවන්නම් CALL කරලා බලන්න.
    Tokyo Head Office
    1-4-18 Koraku,
    Bunkyo-ku,
    Tokyo 112-8701,
    Japan
    Phone: +81(03) 3817-7111
    උබට BRAND NEW ගන්න පුළුවන් TOYOTA ලංකා එක නැත්නම්.
     
    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    මට දැන් PM එකක් එවලා තිබුනා. අහලා තිබුනේ PRICE එක ගැන. මම මේ දාලා තියෙන්නේ ලංකාවට ගෙනාපු සහ ගෙන්නවන්න CUSTOMERS ලට දීලතියෙන ගණන්. මේක වෙනස් වෙන්න පුළුවන් CUSTOMER ගේ CHOICE එක අනුව. PRICES වෙනස් වෙන්නේ නෑ . මම බොහොම සාධාරණව ඔලුව උස්සපු කෙනෙක්.:D:D

    U are Really valuable Person to us.........!!!
    I have toked with u..u really friendly..!!
    and wiothut any hesitation i could ask any questions u very friendly answerd to all my questions big brother..!!
    thank you soo much..!!!:yes::yes::yes:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    U are Really valuable Person to us.........!!!
    I have toked with u..u really friendly..!!
    and wiothut any hesitation i could ask any questions u very friendly answerd to all my questions big brother..!!
    thank you soo much..!!!:yes::yes::yes:

    WELCOME BRO.

    අවංක කම දියුණුවේ රහසයි මල්ලි.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඔලුවේ කැක්කුම හැදෙන ඒවා මම කරන්නේ නැතෝ. මම කරන්නේ මම දන්නා දේ මචෝ. මම TOYOTA NUMBER එක එවන්නම් CALL කරලා බලන්න.
    Tokyo Head Office
    1-4-18 Koraku,
    Bunkyo-ku,
    Tokyo 112-8701,
    Japan
    Phone: +81(03) 3817-7111
    උබට BRAND NEW ගන්න පුළුවන් TOYOTA ලංකා එක නැත්නම්.

    මම ඔය වාහන ගෙන්නන දේවල් සම්බන්දව ලොකු දෙයක් දන්නේ නැ මචන්.මට හිතුන දේ මම ඔය අහවුවේ.මම japan ඉන්නවනම් හරි.යාලුවෙකුට කියලා හරි. මට toyota කොම්පැණියෙන් කාර් එකක් brandnew අරන් ලන්කාවට එවන්ඩ පුලුවන් වෙන්ඩ ඕනිනෙ.එතකොට උබලා කියන ඔය auction කතාව මොකක්ද කියලා මට තෙරෙන්නේ නැ මචන්.ලන්කාවේ මිනිස්සු මොකෙක් හරි පාවිච්චි කරපු එකක් පදින්ඩ හරිම ආසයි.ඒකයි ඔතන ප්‍රශ්නේ.උබ business එකක්නෙ කරන්නේ මචන්.උබ ලාබයක් තියාගන්න ඕනි.නැතුව business කරලා තේරුමක් නැනේ.ඒක නෙමෙයි ප්‍රශ්නේ අපිට brandnew වාහනයක් ගන්ඩ පුලුවන්ද කියන එකයි ප්‍රශ්නේ.brandnew එකක් japan company එකෙන් ගද්දි ඔය auction මිලට වඩා අඩුද කවුද දන්නේ.
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    මම ඔය වාහන ගෙන්නන දේවල් සම්බන්දව ලොකු දෙයක් දන්නේ නැ මචන්.මට හිතුන දේ මම ඔය අහවුවේ.මම japan ඉන්නවනම් හරි.යාලුවෙකුට කියලා හරි. මට toyota කොම්පැණියෙන් කාර් එකක් brandnew අරන් ලන්කාවට එවන්ඩ පුලුවන් වෙන්ඩ ඕනිනෙ.එතකොට උබලා කියන ඔය auction කතාව මොකක්ද කියලා මට තෙරෙන්නේ නැ මචන්.ලන්කාවේ මිනිස්සු මොකෙක් හරි පාවිච්චි කරපු එකක් පදින්ඩ හරිම ආසයි.ඒකයි ඔතන ප්‍රශ්නේ.උබ business එකක්නෙ කරන්නේ මචන්.උබ ලාබයක් තියාගන්න ඕනි.නැතුව business කරලා තේරුමක් නැනේ.ඒක නෙමෙයි ප්‍රශ්නේ අපිට brandnew වාහනයක් ගන්ඩ පුලුවන්ද කියන එකයි ප්‍රශ්නේ.brandnew එකක් japan company එකෙන් ගද්දි ඔය auction මිලට වඩා අඩුද කවුද දන්නේ.

    මචන් බ්‍රෑන්ඩ් නිව් ලංකාවට එන්නේ ටොයෝටා ලංකා හරහා දන්නා විදියට. උන් ඉන්නකන් අපිට කරන්න බෑ . නමුත් ටොයෝටා ලංකා හරහා බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන්. එකියන්නේ කෙලින්ම "0" MILEAGE . වෙනසකට තියෙන්නේ. පොතේ වදින්නේ බ්‍රෑන්ඩ් නිව් කියලා. අපි ගෙන ඒවත් "0" MILEAGE තමයි . එත් ඒවා ජපන්වල REGISTER කරලා ගේන්නේ. පොතේ වදින්නේ බ්‍රෑන්ඩ් නිව් කියලා නෙවි.
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මචන් බ්‍රෑන්ඩ් නිව් ලංකාවට එන්නේ ටොයෝටා ලංකා හරහා දන්නා විදියට. උන් ඉන්නකන් අපිට කරන්න බෑ . නමුත් ටොයෝටා ලංකා හරහා බ්‍රෑන්ඩ් නිව් ගන්න පුළුවන්. එකියන්නේ කෙලින්ම "0" MILEAGE . වෙනසකට තියෙන්නේ. පොතේ වදින්නේ බ්‍රෑන්ඩ් නිව් කියලා. අපි ගෙන ඒවත් "0" MILEAGE තමයි . එත් ඒවා ජපන්වල REGISTER කරලා ගේන්නේ. පොතේ වදින්නේ බ්‍රෑන්ඩ් නිව් කියලා නෙවි.

    ආ එහෙම සීන් එකක් තියෙන්නේ නේද මචන්.දැන් තමයි මීටර් උනේ.අපිට මචන් ජපානෙ company එකෙන් brandnew එකක් අරන් ජපානේ රෙජිස්ටර් කරලා මෙහෙ ගේන්ඩ පුලුවන්නෙ.අන්න ඒකයි.මම ඉස්සරල අහවුවේ.ඒක නෙමෙයි එතකොට මචන් මෙහෙ sale වල 4000,8000,12000 වගේ කිලෝමීටර් ගනන් දුවපු රීකන්ඩිශන් වාහන තියනවානේ.ඒවා ඒ වගේ කිලෝමීටර් ගානකින් ජපානේ පාවිච්චි කරපු මිනිහ අයින් කරලා තියෙන්නේ මොකද? ඔහෙ accident වෙච්ච ඒවා එහෙම මෙහෙට එනවා නේද හරියට.ඔක්කොම එහෙමද?
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    ආ එහෙම සීන් එකක් තියෙන්නේ නේද මචන්.දැන් තමයි මීටර් උනේ.අපිට මචන් ජපානෙ company එකෙන් brandnew එකක් අරන් ජපානේ රෙජිස්ටර් කරලා මෙහෙ ගේන්ඩ පුලුවන්නෙ.අන්න ඒකයි.මම ඉස්සරල අහවුවේ.ඒක නෙමෙයි එතකොට මචන් මෙහෙ sale වල 4000,8000,12000 වගේ කිලෝමීටර් ගනන් දුවපු රීකන්ඩිශන් වාහන තියනවානේ.ඒවා ඒ වගේ කිලෝමීටර් ගානකින් ජපානේ පාවිච්චි කරපු මිනිහ අයින් කරලා තියෙන්නේ මොකද? ඔහෙ accident වෙච්ච ඒවා එහෙම මෙහෙට එනවා නේද හරියට.ඔක්කොම එහෙමද?

    අම්මබනක දුවපු වාහනවල profit එක සේල් කාරයට. ජපනා එකවහනයක් ජීවිතේටම තියාගන්නේ නැ බන් අපිවගේ. උන් මාරු කරනවා. එකයි .
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,401
    22,053
    113
    Gotland
    බම්ප් මචං ඔයා සාධාරණව බිස්නස් එක කරන කෙනෙක් කියල පේනවා. තව දියුණු වේවා කියල සුබපතනවා අලුත් අව්රුද්දෙ.
     
    • Like
    Reactions: creed1

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    බම්ප් මචං ඔයා සාධාරණව බිස්නස් එක කරන කෙනෙක් කියල පේනවා. තව දියුණු වේවා කියල සුබපතනවා අලුත් අව්රුද්දෙ.
    THANKS MACHAN.

    වැඩිපුර මොනවටද මචන් හම්බ කරන්නේ. මගෙන් වාහන වල ලාබයෙන් කොටසක් දුප්පත් අසරණ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් යනවා. නොමිලේ ඇදුම් දුන්නට ඒ ඇදුම මහගන්න සල්ලි නැති එවුන් ඉන්නවා. පන්තියකට FEE එක ගෙවාගන්න බැරි අය ඉන්නවා.
    මචන් මේ වාහන වලින් එන මුදලින් කොටසකින් O /L දරුවන් ගණන් ,ENGLISH ඉගනගන්නවා . පොල් අතු දාපු ඉස්කෝල වල වහලවල් වලට ටකරන් වැටෙනවා, ගල් අනෙන පුංචි කකුල් වලට සපත්තු වැටෙනවා.

    එච්චරයි. මම මෙටික කිවුවේ අද අපු PM එකක් නිසා. එකට මට ටිකක් දුකයි.

    මතකද ගාල්ලේ පැත්තේ කොල්ලෙක් නැතිවුණා එළකිරි එකේ හොදටම පොස්ට් දාපු කෙනෙක්. ගොඩක් අය කතා වුණා එයාගේ දුවට බැංකු පොතක් OPEN කරන්න අද වෙනකොට කරාද කියලා දන්නේ නෑ . මම මේ කිවුවේ ලගදි දැක්ක දෙයක්.
     
    • Like
    Reactions: cedric1986

    ITapathaya

    Active member
  • Jul 12, 2011
    396
    25
    28
    38
    Nittambuwa
    මචන් creed1,සුභ අලුත් අවුරුද්දක් වේවා... ඇත්තටම උඹ මේ කරන්නෙ ලොකු සේවයක් !! සාධාරණව බිස්නස් කරන උඹේ බිස්නස් මේ අවුරුද්දේ තව තවත් දියුනු වේවා :) පොඩි වාහන ගැන උනන්ඩු අපි වගේ අ‍යට Kei car ගැනත් විස්තර නිතරම දාන්න.. Ex:- Suzuki Every/ Every wagon... etc එතකොටවත් අපේ අයට ඉන්දින් ජරාවල් පස්සෙ දුවන්නෙ නැතිව ඊට වඩා වටින කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ඔරිජිනල් ජපන් වාහනයක් ගන්න පොඩි හරි ඕනෙ කමක් ඇති වෙයි නෙහ්! තෑන්ක්ස් මචන් :D ජය වේවා !!
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    මචන් creed1,සුභ අලුත් අවුරුද්දක් වේවා... ඇත්තටම උඹ මේ කරන්නෙ ලොකු සේවයක් !! සාධාරණව බිස්නස් කරන උඹේ බිස්නස් මේ අවුරුද්දේ තව තවත් දියුනු වේවා :) පොඩි වාහන ගැන උනන්ඩු අපි වගේ අ‍යට Kei car ගැනත් විස්තර නිතරම දාන්න.. Ex:- Suzuki Every/ Every wagon... etc එතකොටවත් අපේ අයට ඉන්දින් ජරාවල් පස්සෙ දුවන්නෙ නැතිව ඊට වඩා වටින කාලයක් පාවිච්චි කරන්න පුලුවන් ඔරිජිනල් ජපන් වාහනයක් ගන්න පොඩි හරි ඕනෙ කමක් ඇති වෙයි නෙහ්! තෑන්ක්ස් මචන් :D ජය වේවා !!

    එළකිරි !!
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    Grade eka balapanko!

    Originally Posted by Dennied View Post
    අඩෝ උඹ 48ට ගේන එක එළකිරියෙම කොල්ලෙක් ඊට අඩුවට කරනවනේ බං..මේ බලපංකෝ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1671784

    Dennied :
    අරු දාල තියෙන CARS දෙකම මම ගත්තා. MAY අන්තිම බඩු එනවා. GRADE කියන්නේ මචන් CAR එකේ . වර්ගය G ,S ,X . මගේ THREAD එකේ තියෙනවා. අනිත් එක CONDITION එක මාචන් 4, 4.5 ,5., 6, 3.5 කියල එන්නේ.
     
    jenan1234

    Member
    Mar 26, 2010
    546
    18
    0
    hitha honda minissunta varadinne naha..vanchawen hamba karana aka satayak wath hari yanne naha..kavadari avata daduwam labenava.. uba gana adambarai machan..ube hama dema sartaka wenna kiyala mama suba patanava..
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,740
    1,581
    113
    Hakata-ku, Fukuoka
    hitha honda minissunta varadinne naha..vanchawen hamba karana aka satayak wath hari yanne naha..kavadari avata daduwam labenava.. uba gana adambarai machan..ube hama dema sartaka wenna kiyala mama suba patanava..

    ස්තුතියි යාලුවා. එලකිරියේම කීපදෙනෙක් වාහන ORDER කරා මම ගෙදරට එන්න කිවුවා. ඔක්කොම කිවුවේ මචන් උබ දැක්කේ නැතිවුනාට උබ SURE කියලා. රුපියලක ගනුදෙනුවකට විශ්වාස කරන්න බැරි සමාජයක . මම විශ්වාස කරපු එකත් කොච්චර ලොකුදෙයක්ද.