Temple run gahala salli ganne kohomada?

Neo.Live

Active member
  • Sep 17, 2011
    566
    56
    28
    **** Matrix ****
    බොහොම සන්තොසයි මට, ගෙදර ඉදන් සල්ලි හොයන්න පුළුවන්., phone දෙක තුනක්ම අරන් හෙටම රස්සාවෙන් අයින් වෙනවා :cool::cool: :) ,
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මචො මම උඹට ඇත්තම කියන්නම්. මමත් මුලදි මහ බැංකුවට ගිහින් කොයින් මාරු කලා. ඒත් මචො වැඩේ කටු ලොරියයි. බොරුවට අතන මෙතන රස්තියාදුවෙලා ෆෝම්කොල පුරලව අතට ගානක් ගන්නකොට හොඳ පන යනව.:sorry::sorry:

    ඒක නිසා මචෝ මම සම්පත් බෑන්ක් එකට මාරු වුනා. එතකොට කිසි කරදරයක් නැතුව හැම මාසෙම අන්තිමට අපේ කොයින් වලට ගෙවන ගාන එකවුන්ට් එකට වැටෙනව. (Wire Transfer) :cool:

    මට මතක හැටියට Coin Exchange Service එකේ රෙජිස්ටර් වෙන්න කොයින් 10000ට වැඩිවෙන්න ඕන. ඊටපස්සෙ උඹ සම්පත් බෑන්ක් එකේ කින්න කැශියර් අක්කට ගිහින් විස්තරේ කියල උඹගෙ කොයින් ගාන පෙන්නපන්. එතකොට බැංකුවෙන් Temple Run coin exchange registration ( හරියට මතක නැහැ :()කියල ෆෝම් එකක් දෙනව. ඊටපස්සෙ බැංකුවෙ කම්පියුටර් එකකින් පොඩි App එකක් Download කරල උඹගෙ ෆෝන් එකට දානව . ඒක දාගෙන ගහපන්. කිසි කරදරයක් නැතුව මුලු ගානම මාසෙ අන්තිමට එකවුන්ට් එකට වැටෙනව.:):)

    ගිය මාසෙ මට කොයින් එකට 5.05 ගානෙ ගෙව්වා:)

    සමහර මිනිස්සු මේකෙන් සල්ලි හොයන්න බැහැ කියල කියනව. ඒක ඉතින් එයාල දන්න තරම.:lol: අනික සමහර අය දැනගෙනත් බොරු කරනව. එහෙම කරන්නෙ ඉරිසියාවට. දන්නවනෙ අපේ උන්ගෙ හැටි.:frown:

    Good luck! Happy earning!:)
     
    • Like
    Reactions: chootyputha1

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    මහ බැන්කුවට ගිහින් උඹෙ ගේම් එකේ තියෙන coins ගාන පෙන්නපං.
    උන් ඊට පස්සෙ temple run server එකත් එක්ක connect වෙලා සිරාද බලනවා. ඇත්ත coins ගානද කියලා verify කරනවා.
    temple run coin transfer කියලා special form එකක් ඉල්ලපං counter එකේ එකෙක් උබට දෙයි. ඒක පුරවලා දීපං.
    පස්සෙ ඒ coins dollars වලට convert කරලා උබට පොඩ්ඩක් වෙලා ඉදලා මහ බැන්කුවෙන් ගන්න පුලුවන්.

    මචන් දැන් පේපෑල් එකට ගන්න බැරිද?
    එක පාරක් නම් මමත් පේ පෑල් එකට ගත්තා. දැන් මැලේශියන් පේ පෑල් ඕනෙලු
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචො මම උඹට ඇත්තම කියන්නම්. මමත් මුලදි මහ බැංකුවට ගිහින් කොයින් මාරු කලා. ඒත් මචො වැඩේ කටු ලොරියයි. බොරුවට අතන මෙතන රස්තියාදුවෙලා ෆෝම්කොල පුරලව අතට ගානක් ගන්නකොට හොඳ පන යනව.:sorry::sorry:

    ඒක නිසා මචෝ මම සම්පත් බෑන්ක් එකට මාරු වුනා. එතකොට කිසි කරදරයක් නැතුව හැම මාසෙම අන්තිමට අපේ කොයින් වලට ගෙවන ගාන එකවුන්ට් එකට වැටෙනව. (Wire Transfer) :cool:

    මට මතක හැටියට Coin Exchange Service එකේ රෙජිස්ටර් වෙන්න කොයින් 10000ට වැඩිවෙන්න ඕන. ඊටපස්සෙ උඹ සම්පත් බෑන්ක් එකේ කින්න කැශියර් අක්කට ගිහින් විස්තරේ කියල උඹගෙ කොයින් ගාන පෙන්නපන්. එතකොට බැංකුවෙන් Temple Run coin exchange registration ( හරියට මතක නැහැ :()කියල ෆෝම් එකක් දෙනව. ඊටපස්සෙ බැංකුවෙ කම්පියුටර් එකකින් පොඩි App එකක් Download කරල උඹගෙ ෆෝන් එකට දානව . ඒක දාගෙන ගහපන්. කිසි කරදරයක් නැතුව මුලු ගානම මාසෙ අන්තිමට එකවුන්ට් එකට වැටෙනව.:):)

    ගිය මාසෙ මට කොයින් එකට 5.05 ගානෙ ගෙව්වා:)

    සමහර මිනිස්සු මේකෙන් සල්ලි හොයන්න බැහැ කියල කියනව. ඒක ඉතින් එයාල දන්න තරම.:lol: අනික සමහර අය දැනගෙනත් බොරු කරනව. එහෙම කරන්නෙ ඉරිසියාවට. දන්නවනෙ අපේ උන්ගෙ හැටි.:frown:

    Good luck! Happy earning!:)
    :yes::yes: me widihata thamai mamat ganne.
     
    ඔව් බන්, දැන් පේ පෑල් එකට ගන්නත් අමාරුයි
    මේ ක්‍රමේ ට්‍රයි කරන්න ඕනේ:cool::cool:
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    රත්තරං;18209414 said:
    BARN BUDDY එකේ වවපු එලවලු වාගයක් තියෙනවා. ෆුඩ් සිටි දාන්න බැරිද?

    Menna umbata uththre labila tiyanwa ban..
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0
    mchn coins ganna wade plwan kiyamuko...oka kohomada bn salli walata harawanne..wena ekekta e coins tika wikunanawada?

    yes.

    mamath oya scene eka gena thread ekak dakka wenath forum ekaka. Temple Run da wenath game ekakda mathaka na. had mentioned coins can be sold. As well have heard of persons earning from recorded videos of game playing.

    any way. I haven't played any game. Not interested. So don't know exactly. Just told what i saw somewhere.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    මචො මම උඹට ඇත්තම කියන්නම්. මමත් මුලදි මහ බැංකුවට ගිහින් කොයින් මාරු කලා. ඒත් මචො වැඩේ කටු ලොරියයි. බොරුවට අතන මෙතන රස්තියාදුවෙලා ෆෝම්කොල පුරලව අතට ගානක් ගන්නකොට හොඳ පන යනව.:sorry::sorry:

    ඒක නිසා මචෝ මම සම්පත් බෑන්ක් එකට මාරු වුනා. එතකොට කිසි කරදරයක් නැතුව හැම මාසෙම අන්තිමට අපේ කොයින් වලට ගෙවන ගාන එකවුන්ට් එකට වැටෙනව. (Wire Transfer) :cool:

    මට මතක හැටියට Coin Exchange Service එකේ රෙජිස්ටර් වෙන්න කොයින් 10000ට වැඩිවෙන්න ඕන. ඊටපස්සෙ උඹ සම්පත් බෑන්ක් එකේ කින්න කැශියර් අක්කට ගිහින් විස්තරේ කියල උඹගෙ කොයින් ගාන පෙන්නපන්. එතකොට බැංකුවෙන් Temple Run coin exchange registration ( හරියට මතක නැහැ :()කියල ෆෝම් එකක් දෙනව. ඊටපස්සෙ බැංකුවෙ කම්පියුටර් එකකින් පොඩි App එකක් Download කරල උඹගෙ ෆෝන් එකට දානව . ඒක දාගෙන ගහපන්. කිසි කරදරයක් නැතුව මුලු ගානම මාසෙ අන්තිමට එකවුන්ට් එකට වැටෙනව.:):)

    ගිය මාසෙ මට කොයින් එකට 5.05 ගානෙ ගෙව්වා:)

    සමහර මිනිස්සු මේකෙන් සල්ලි හොයන්න බැහැ කියල කියනව. ඒක ඉතින් එයාල දන්න තරම.:lol: අනික සමහර අය දැනගෙනත් බොරු කරනව. එහෙම කරන්නෙ ඉරිසියාවට. දන්නවනෙ අපේ උන්ගෙ හැටි.:frown:

    Good luck! Happy earning!:)

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    මහ බැන්කුවට ගිහින් උඹෙ ගේම් එකේ තියෙන coins ගාන පෙන්නපං.
    උන් ඊට පස්සෙ temple run server එකත් එක්ක connect වෙලා සිරාද බලනවා. ඇත්ත coins ගානද කියලා verify කරනවා.
    temple run coin transfer කියලා special form එකක් ඉල්ලපං counter එකේ එකෙක් උබට දෙයි. ඒක පුරවලා දීපං.
    පස්සෙ ඒ coins dollars වලට convert කරලා උබට පොඩ්ඩක් වෙලා ඉදලා මහ බැන්කුවෙන් ගන්න පුලුවන්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මහ බැන්කුවට ගිහින් උඹෙ ගේම් එකේ තියෙන coins ගාන පෙන්නපං.
    උන් ඊට පස්සෙ temple run server එකත් එක්ක connect වෙලා සිරාද බලනවා. ඇත්ත coins ගානද කියලා verify කරනවා.
    temple run coin transfer කියලා special form එකක් ඉල්ලපං counter එකේ එකෙක් උබට දෙයි. ඒක පුරවලා දීපං.
    පස්සෙ ඒ coins dollars වලට convert කරලා උබට පොඩ්ඩක් වෙලා ඉදලා මහ බැන්කුවෙන් ගන්න පුලුවන්.

    කැ#යා. :lol::lol::rofl:
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    පන්සලේ දුවන්න එපා යකෝ... හොද නෑ... :no::lol::shocked::shocked:

    main-qimg-fa12701eb8b429e108fd3f973a862817
     
    :lol::rofl: