පොලක් සෙට් උනා අන්කල් තව ගෙදර ඉඳන් කි.මි. 40 ක් දුර. පැය පහයි. උදේ 8-1. දාරම පොලක් GP පොර රට යනවා මාස දෙකකට. මම OK එක දුන්නේ නෑ. පැය 5 ට 1.5 ක්. පාරිභෝගිකයෝ 60 - 70 ක් බලන්න ඕනේ බං පැය 5 ට. ඒ පැත්තේ උන් පුරුදු වෙලා ඉන්නේ විනාඩි 4 - 5 න් සිම් එක අරගෙන යන්න. මට කියහන තේරෙන හැටියට පාඩුයි නේද බං පැය පහට පාරිභෝගිකයෝ 60 - 70 ක් එක්ක ඩීල් කරන එක 1.5 කට. දැන් එකෙත් ඒ ගාන ලැබෙනවා හැබැයි දවසේ පැය 8 - 10 ක් ඉන්නවා සමහර දාට ඊට වැඩි වෙන්නත් පුලුවන්. පාරිභෝගිකයෝ 10 ක් එන්නේ නෑ බං. පොඩ්ඩක් හුරතල් කරලා පැය කාලක් වගේ සිම් එක දීලා යවන්න පුලුවන්. කියහන් මොකක්ද මේ දෙකෙන් හොඳ කියලා තීරණයක් ගන්න බැරිව ඉන්නේ.![]()
koheda pola..
සිරාවට අයියේ.ඔතන නිකන් ඉන්න කොට රොබෝ කෙනෙක් වගේ. අන්තිමට ඉවර වෙද්දි ස්කිල් කෙසේ වෙතත් මමත් කඩ මුදලාලි කෙනෙක් වෙලා ඉඳියි. අදහසට ස්තුතියි. පොර එක සිම් එකකින් 300 + 350 + ගන්නවා. එතකොට පැය පහට 20 ක් + හොයනවා. අඩුම තරමේ පැය පහට 2.5 ක් දුන්න නම් පොඩ්ඩක් සළකා බලන්න තිබ්බා බං. කිලෝමීටර් 40 ක් බයික් එකේ යනවා කියන්නේ එපා වෙනවා. 40 ට යන්නත් බෑනේ 70 + යන්නේ සමහර වෙලාවට බයික් එකේ. ගෙදරිනුත් බර බරේ දුර යනවට.
Mage sim wikunana anik yaluwoth gannawa ban oya gaana...
Mage yaluwo innawane ban eka polakin dawasata 3-4 ganna...koheda pola..
![]()
Adoo 5 thama ehenam minimum..Mage sim wikunana anik yaluwoth gannawa ban oya gaana...
![]()



ඔව් මචං. කොහොමත් බුවා උදේ පැය 5 + හවස පැය 5 න් 30 ත් 40 ත් අතර ගානක් දවසට හොයනවා. සිම් වලට ලොකු වියදමක් යන්නේ නෑ. බුවා ගාව සිග්නල් පවර් සිම් නැහැ බං ඒ ටික එලියෙන් ගන්න දෙන්නේ.![]()


opreation dodol eke inne
iye dodol illapu unta dodol hamba weyi![]()
මාව හලලා..... අඩු සැලකිලි අපිට......

mataath...mataathopreation dodol eke inne
iye dodol illapu unta dodol hamba weyi![]()
Ow ow..4G sim polawal wala na ban..ganna aawama eweleta nikan sim ekak deela arcade ekata yawana eka thama godak welawata mage yaluwoth karanne...![]()
මාව හලලා..... අඩු සැලකිලි අපිට......
![]()
![]()

mataath...mataath

ඔව් අලුත්ම නම්බු නාමේ බුරියානි අශ්මි
ඕනේ නම් කෙටි කරගන්න "යානි" කෑල්ල කපල![]()
ලිද ලිද...... 
mataath...mataath
මාමේ.... උඹ පැණි රස කන්නේ නෑ නේ..... පොඩි උන් කන්නෙත් නෑ නේ..... උඹේ කොටහත් ඒ නිසා මට දීපන්.......

මාමේ.... උඹ පැණි රස කන්නේ නෑ නේ..... පොඩි උන් කන්නෙත් නෑ නේ..... උඹේ කොටහත් ඒ නිසා මට දීපන්.......
![]()
![]()
![]()

oya peni rasa newei!!umba pani rasa kanne nane da ?![]()

oya peni rasa newei!!
kaludodol!!
nodi kewoth thota defa bada yanawa!![]()


kalin illanna ona![]()
මට කළු දොදොල් නොදුන්නොත් තොට හැමදාම රෑට හීනෙන් නැන්දම්මා පෙනිය.......
