EK Married Club-14

Status
Not open for further replies.

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
11037460_730003170455616_4334821699287956839_n.jpg


:lol::lol:

:lol::lol:
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පොලක් සෙට් උනා අන්කල් තව ගෙදර ඉඳන් කි.මි. 40 ක් දුර. පැය පහයි. උදේ 8-1. දාරම පොලක් GP පොර රට යනවා මාස දෙකකට. මම OK එක දුන්නේ නෑ. පැය 5 ට 1.5 ක්. පාරිභෝගිකයෝ 60 - 70 ක් බලන්න ඕනේ බං පැය 5 ට. ඒ පැත්තේ උන් පුරුදු වෙලා ඉන්නේ විනාඩි 4 - 5 න් සිම් එක අරගෙන යන්න. මට කියහන තේරෙන හැටියට පාඩුයි නේද බං පැය පහට පාරිභෝගිකයෝ 60 - 70 ක් එක්ක ඩීල් කරන එක 1.5 කට. දැන් එකෙත් ඒ ගාන ලැබෙනවා හැබැයි දවසේ පැය 8 - 10 ක් ඉන්නවා සමහර දාට ඊට වැඩි වෙන්නත් පුලුවන්. පාරිභෝගිකයෝ 10 ක් එන්නේ නෑ බං. පොඩ්ඩක් හුරතල් කරලා පැය කාලක් වගේ සිම් එක දීලා යවන්න පුලුවන්. කියහන් මොකක්ද මේ දෙකෙන් හොඳ කියලා තීරණයක් ගන්න බැරිව ඉන්නේ. :no::no:

    Mage yaluwo innawane ban eka polakin dawasata 3-4 ganna...:rolleyes: koheda pola..:eek:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    සිරාවට අයියේ.ඔතන නිකන් ඉන්න කොට රොබෝ කෙනෙක් වගේ. අන්තිමට ඉවර වෙද්දි ස්කිල් කෙසේ වෙතත් මමත් කඩ මුදලාලි කෙනෙක් වෙලා ඉඳියි. අදහසට ස්තුතියි. පොර එක සිම් එකකින් 300 + 350 + ගන්නවා. එතකොට පැය පහට 20 ක් + හොයනවා. අඩුම තරමේ පැය පහට 2.5 ක් දුන්න නම් පොඩ්ඩක් සළකා බලන්න තිබ්බා බං. කිලෝමීටර් 40 ක් බයික් එකේ යනවා කියන්නේ එපා වෙනවා. 40 ට යන්නත් බෑනේ 70 + යන්නේ සමහර වෙලාවට බයික් එකේ. ගෙදරිනුත් බර බරේ දුර යනවට.

    Adoo 5 thama ehenam minimum..:baffled: Mage sim wikunana anik yaluwoth gannawa ban oya gaana...:dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mage yaluwo innawane ban eka polakin dawasata 3-4 ganna...:rolleyes: koheda pola..:eek:

    ඔව් බං ඔය ගාණ අසාධාරණයි. දැන් කිව්වා බෑ මදි කියලා. මුන් ශ්‍රමය සූරගෙන කනවා බං. මාසෙට 50 ක් වගේ දැන් තැනින් හොයනවා. ඒ ඇති ඔය පැය 5 නහින නැහිල්ලත් එක්ක බලද්දි. නයිට් එකක් සෙට් වෙනවා තව ටික දවසකින් එතකොට 80 + හොයන්න පුලුවන් වේවි.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Adoo 5 thama ehenam minimum..:baffled: Mage sim wikunana anik yaluwoth gannawa ban oya gaana...:dull:

    ඔව් මචං. කොහොමත් බුවා උදේ පැය 5 + හවස පැය 5 න් 30 ත් 40 ත් අතර ගානක් දවසට හොයනවා. සිම් වලට ලොකු වියදමක් යන්නේ නෑ. බුවා ගාව සිග්නල් පවර් සිම් නැහැ බං ඒ ටික එලියෙන් ගන්න දෙන්නේ. :frown::frown::growl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඔව් මචං. කොහොමත් බුවා උදේ පැය 5 + හවස පැය 5 න් 30 ත් 40 ත් අතර ගානක් දවසට හොයනවා. සිම් වලට ලොකු වියදමක් යන්නේ නෑ. බුවා ගාව සිග්නල් පවර් සිම් නැහැ බං ඒ ටික එලියෙන් ගන්න දෙන්නේ. :frown::frown::growl:

    Ow ow..4G sim polawal wala na ban..ganna aawama eweleta nikan sim ekak deela arcade ekata yawana eka thama godak welawata mage yaluwoth karanne...:yes::yes:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ow ow..4G sim polawal wala na ban..ganna aawama eweleta nikan sim ekak deela arcade ekata yawana eka thama godak welawata mage yaluwoth karanne...:yes::yes:

    සිරාවට බං පොරනම් අම්බ කුණෙක්. අප්‍රේල් 13 වෙනිදා පාරිභෝගිකයෝ 70 + ආවා බං. හිතපන් අප්‍රේල් 13 වගේ වැඩ තියෙන දවසකත්. තව පොර කාලයක් කරන්නේ නැතුව ඉඳලා ඉරිදා හවස් වරුවේ. ආයේ මාස ගානකින් හවස පටන් අරගත්තා. මම එදා කලේ. මුල්ම දවසෙම 40 ක් විතර සිම් විකිණුවා. හිතපන් පළවෙනි දවසෙම එහෙම එද්දි එපා වෙනවනෙ බං. ගෙදරත් එතනමයි. පොරට වාහන 3 යි. ජීප් එකයි, ඩබල් කැබ් එකයි, BMW එකයි. එහෙම තිබිලත් කුණුයි බං. ඔය ඉඳලා හිටලා තැන් වලට යනවා රෙගියුලර් පොලට අමතරව. එක තැනක පැය දෙකහා මාරයි (එතන පටන් අරගෙන මාස 6ක් නැති පොලක් බං. ). පාරිබෝගිකයෝ 10 යි උපරිම. ඒත් 1000 දෙනවා බං.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සීනක්කු,වැලිතලප,කොන්ඩ කැවුම්,ආස්මි, පැනි වලලු :cool::cool:
    කාලා ඉවරකරගන්න බෑ සිංහලු :sorry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :oo: මාමේ.... උඹ පැණි රස කන්නේ නෑ නේ..... පොඩි උන් කන්නෙත් නෑ නේ..... උඹේ කොටහත් ඒ නිසා මට දීපන්....... :love: :D :yes:

    :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    oya peni rasa newei!!
    kaludodol!!

    nodi kewoth thota defa bada yanawa!:dull:

    ද‍තෝ මගේ අවුරුදු මැසේජ් එක ආවද බං? මෙදා පාරත් කුට්ටි ක්‍රමේට මැසේජ් යවන්න ගිහින් සෙන්ඩින්ග් ෆේල් උනා බන් ගොඩක් ඒවා. :rofl::rofl:
     
    Status
    Not open for further replies.