මේක කට්ටක් මත් නෙමෙයි වාහන හොයන්න යද්දී වෙච්ච කතාවක්. කට්ටියගේ අදහස් උපදෙස් ලැබෙයි කියල හිතනවා.
වාහනයක් බලන්න යන්න කෙනෙක් හෙව්වා සෙට් කරගන්න බැරි උනා. ඕන මගුලක් කියල තනියම ගියා බලන්න. අර පලවෙනි පාරට කෙල්ලෙක් හම්බ වෙන්න යනවවගේ. වාහනයක් පැදලා නෑ අවුරුදු 8කින් licence ගන්න කාලේ මාස හතර පහක් පැද්දා ඊට පස්සේ bike විතරමයි. මොනවා කරන්නද ටෙස්ට් රන් යන්න පස්සේ කාවහරි එක්කන් යනවා කියලා හිතාගෙන ඉටකලින් බලන්න ඕන ටික රත්තරං අයියගේ
"පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 1"
" පාවිච්චි කල හොද කාර් එකක් ගනිමු.. 2"
දෙකම බලලා පොඩි idea එකක් අරන් ගියා මුලින්ම මාලබේ පැත්තට civic ek 3 එකක් බලන්න එකේ owner කිව්වා 14.65 කියල එත් ටිකකට කලින් sale එකට ගිහින් දැම්ම කියල එතනට ගිහින් බලන්න කිව්වා. ඔන්න ගියා කියමුකෝ badu have 300- හැබැයි sale එකේදී ගැන 15.50 පොඩ්ඩක් එහෙමෙහෙ කරගන්න පුළුවන් වෙයි ලු. රත්තරං අයියගේ ත්‍රෙඩ් වල සංෂිප්තය ඔලුවේ තියාගෙන පොඩ්ඩක් වටේ බැලුව පෙනුමටනම් ලස්සනට තියනවා එත් ලං වෙලා බැලුවම බොනෙට් එක හරියේ බුබුළු මතු වෙලා. මම නිකමට වගේ ඇහුව original paint එකද කියල මිනිහ කියනවා පොතේ තියන පාටලු (කොහෙද යන්නේ මල්ලේ coconut ) දොරවල් ඇරලා බැලුවා කියපු කතාවනම් ඇත්ත හැබැයි පොතේ තියන පාට wire harnes වලටත් ගහල. බොනෙට් එක ඇරලා බැලුව engine එකනම් ලස්සනට තියනවා හැබැයි හොදලනම් පැය 3- 4ක් වත් නැති පාටයි
. එක හොයාගත්තේ tyre shine කරපු පාර හොඳට පේනවා, වාහනේ අතුල පට්ට සුවඳයි අර කාර් වොෂ් එකට ගියාම ගහන air freshner එකේ සුවඳ... ඔන්න ඉතින් එතන හිටපු පොර වාහනේ මෝල කරකෙව්වා. සද්දෙනම් නියමයි
. Engine එකෙනුත් අනවශ්‍ය සද්දනම් එන්නේ නෑ (මට තේරෙන තරමට.) දැන් පොර civic එක ගැන වර්ණනා ගොඩායි. ඔක්කොමත් හරි කියමුකෝ මම කිව්වා කාවහරි එක්කන් එන්නම් කියල පොඩ්ඩක් check
කරලා බලන්න. මිනිහ හා කියල ඊට පස්සේ කියපි එහෙම කාවහරි එක්කන් ආවම වාහන ගන්න වෙන්නේ නෑ ලු
අරක මෙහෙමයි මේක මෙහෙමයි කියනවලු එයා නම් වාහන ගන්න ගියාම තනියම ගිහින් බලල හිතට fit නම් අරන් එනවලු. මම ඉතින් හිත ගත්තා බුවා ගැන.
හවසත් එකක් බලන්න ගිහින් වෙච්ච කතාව හෙට දාන්නම්.


වාහන නම් ඉතින් වෙසල් තමයි!
දැන් දුවන් එයිද දන්නෑ කට්ටිය..![]()
ai machan Honda Vezel walata wadiya kattiya kamathi naththe ? Kohomath thawa awrudu 100 kin withara kanija thel ewara wechcha data wikallpa bala shakthi walin duwana wahana ona wenawane.


.......ඊට පස්සේ වේදනාවටම land cruiser v6 එකක් අරගෙන ඇවිත් ආයෙමත් වෙසල් එකක් එක්ක රේස් යන්න ගිහින් එන්ජිම හිර වෙලා 

රත්තරං;18228054 said:මම එතකොට විසෙල් එකක් ගන්නවා![]()

ඔන්න කොල්ලා අද Road Race බලන්න නුවරඑළියේ ගියා..
Honda Vezel - 3යි
Discovery 4 - 1යි
Prius - 3යි
Outlander PHEV - 2යි
Prado TX - 1යි
හඳුනා ගැනීමට අපොහොසත් වූ වාහන - 2යි
1) ඔන්න ඔය වාහන ලැයිස්තුව කැරියර් වල පටවන් පල්ලම් බහිනවා දුටුවෙමි.
2) ඉතා ඉහල වටිනාකමකින් යුත් වාහන නිසා මඩ, දුහුවිලි වලින් අපවිත්‍ර වීම වැලක්වීමට පටවන් යන්න ඇතැයි මට සිතේ.
3) Honda Civic EGs & EKs, Toyota AE110, Nissan B14 /15, Mazda Familia වැනි නුවරඑලියට පිටින් (WP, UP,NW,SP) පැමිණි වාහන බොහොමයක් මඩ නාගෙන එහෙට මෙහෙට යනවා දැක්කෙමි. ඒ ඒවා වටිනාකමින් අඩු වාහන නිසාවෙන් මඩේ දානවා යැයි මට සිතේ.
4) අවසන් නිගමනය : ඉතා ඉහල වටිනාකමකින් යුත්, Hybrid තාක්ෂණයෙන් පිරිපුන් වාහන නිතර නිතර ආරක්ෂාව පිණිස () පටවාගෙන යාමට සිදුවේ. වැඩි වටිනාකමක් නොමැති Hybrid නොවන වාහන මඩේ, ඇලේ, දොලේ උවද දැමීමට හැක.
5) නිෂ්පාදනය කරන ජපානයේවත් නැති තරම් Land Cruiser V8 ලංකාවේ ඇත.
ඔය රත්තරන්ගේ 120යේ ගියර් බොක්ස් එක කාලක්‍රියා කරලා තියෙන්නේ වෙසල් එක්ක රේස් යන්න ගිහින්ලු.......ඊට පස්සේ වේදනාවටම land cruiser v6 එකක් අරගෙන ඇවිත් ආයෙමත් වෙසල් එකක් එක්ක රේස් යන්න ගිහින් එන්ජිම හිර වෙලා
පොරගේ වාහන අබාධිත කරපු තරහටලුනේ ඔය වෙසල් වලට බනින්නේ![]()



18 19 නම්බර් පවා ආවඩා අයිබෝවේවා කියලා පාරේ මඩේ දුවන කාලේ වෙලා තියෙන සන්තැහියක හැටියක්.
ඔය රත්තරන්ගේ 120යේ ගියර් බොක්ස් එක කාලක්‍රියා කරලා තියෙන්නේ වෙසල් එක්ක රේස් යන්න ගිහින්ලු.......ඊට පස්සේ වේදනාවටම land cruiser v6 එකක් අරගෙන ඇවිත් ආයෙමත් වෙසල් එකක් එක්ක රේස් යන්න ගිහින් එන්ජිම හිර වෙලා
පොරගේ වාහන අබාධිත කරපු තරහටලුනේ ඔය වෙසල් වලට බනින්නේ![]()


ow ethi apita nam awlak na thama eth ethin jana gahanaya wadiwimath ekka kanija thel ekmanin awasan wei kiyala thamai kiyanne.e nisa thamai wahana company danma edala hybrid wahana hadanne issarahata kohomath thanikara electric wahana ei.
Anika thel walin duwana wahana ekk sasaduwama hybrid ewain wena parisara dushanaya ehemath adui ne.
Dan ena ewai podi adu padu thibunath issarahata hoda wikalpa bala shakthi wahana ei![]()




18 19 නෙවෙයි මචං 11, 12 ත් තාම මඩේ දුවනවා



රත්තරං;18228282 said:ලක්ශ 45-55ක් දීලා වාහන අරන් මොන කරුමයක්ද බන්... ඔය කැරියරුත් ඊබේ එකෙන් ඕඩර් කරලද දන්නේ නෑ හයර් කරලා ගෙන්නගත්තේ
තව විසෙල් පාරේ වැඩිඋනොත් මම ගෙදර වාහනයක් විකුනලා ඒ සල්ලි වලින් කැරියර් එකක් ගන්නවා
නැත්තං මචං පරණ ඉසුසු ටිපර් එකක් අරං මොඩිෆයි කර ගන්නවා. මොකද ඔය බට්ටො ගෙනියන්න කැරියර් එකක් ගන්න එකපාඩුයි බං.රත්තරං;18228373 said:ඊරිසියාකාරයෝ.... රිදිලා කුරු කුරු ගානවා
මම ගන්නවමයි එකක්

ඔය කියන්නේ වයස ගැන නම් වෙන්න බෑ......වෙන මොකක් හරි පොඩි ඇති![]()
