සුභ අලුත් අවුරුද්දක් වේවා කුකුලනේ
එසේම වේවා...

බොට දැන්ද යකෝ අවුරුදු ලැබුවේ...

සුභ අලුත් අවුරුද්දක් වේවා කුකුලනේ


original japan bike lankavata gennanne na
anika gennuwoth gannath ba mage eke b new 7lak venava
price eka nisa thama agent la nathhe reco bike vitharayi lankavata gennanne


ඕක ඔය 7ක් කිව්වේ එකට ගාන්න කියල එන ජපන් බේබි ක්‍රීම් එක්ක....ඒටික අඩුවුනාම ඔච්චර වෙන්නේ නැ....



:yes:
එසේම වේවා...
බොට දැන්ද යකෝ අවුරුදු ලැබුවේ...![]()

ඕක ඔය 7ක් කිව්වේ එකට ගාන්න කියල එන ජපන් බේබි ක්‍රීම් එක්ක....ඒටික අඩුවුනාම ඔච්චර වෙන්නේ නැ....
:yes:
![]()



ජන්තු අයියා;18227096 said:කැවුම් ඉවර වෙලා සිංහලු....![]()


ආ කුකුළණේ........ ඈති යාන්තම් බැටරියේ තමා අවුල...... මේ දවස් ටිකේම දිව්ව නිසා දැන් වදිනවා ස්ටාටර් මෝටරේ ලෙසටම...... ඒත් බැටරි ඉන්ඩිකේටර් එක නම් පොඩ්ඩ ඈත්නම් බ්ලින්ක් වෙනවා..... බැටරියට බඩු හරි යන්න ලගයි වගේ........![]()


යන්තන් පොත ආව සින්හලු. දෙසැම්බර් දාපු එක දැන් තමා ආවෙ. ගිහින් නම්බර් ප්ලේට් ගන්න ඕනෙ දැන්


Gta v gahanava me davas vala lesatama.



mama me machine eka upgrade parak danna kiyala baluwe 
mama me machine eka upgrade parak danna kiyala baluwe
![]()
හරිඳුවෝ
මීපේ-ඉංගිරිය පාරේ මීපේ ඉඳලා පාදුක්කෙන් ඉංගිරිය යන පාර එකතුවෙන තැනට තියෙන කොටසේ තත්වය දැනගන්න විදිහක් තියෙනවද?
https://goo.gl/maps/ofLWA
බොහෝ දුරට හදලා තියෙන්න ඕනේ දැන්නම්....

Mage vga eka nids goda.. Kisim lag ekak na

Mage vga eka nids goda.. Kisim lag ekak na


pichchila wenna athi winadi 5i use kare 2012 aran

mokakda card eka ?
api nam thama 9800GT
560 ekak thiyanawa ekata machine eka on wenne napichchila wenna athi winadi 5i use kare 2012 aran
![]()

ඕකෙන් ගහන්න පුලුවන් වෙයි බන් ඩිරෙක්ට් එක්ස් 11 ඉල්ලන්නෙ නැත්නම්...
මගෙ 9800 එක කෙලලා ගියපු නිසා R7 260X එකක් ගත්ත..![]()

mage eka core 2 duo, frame rate drop wei. wadak na bung ehema gahala 
