එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

djiresh

Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    මචං සැම්සුන් A3 එක කොහොමාද ??

    ෆෝන් එකේ නම් වරදක් නෑ මචන්.:cool::cool: ඒත් ඒ ගානට ඕකට වඩා ගොඩක් ෆීචර්ස් තියන ෆෝන්ස් ඔය කැටගරි එකේ තියන නිසයි දැම්මේ නැත්තේ.
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    nice info ... mama thama Google Nexus One ekak use karanne (2010)

    උඹ කිව්වට පස්සෙ මතක් උනේ. නෙක්සස් 6 දාන්න අමත උනානේ. :sorry::sorry:
    තෑන්ක්ස් මචන්. :):)
    නෙක්සස් 5 නම් පරණ නිස දැම්මේ නැත්තේ.
     
    • Like
    Reactions: mldarshana

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අම්මෝ මරු ත්‍රෙඩ් එක මචන්... :yes: කෝකද ගන්නෙ කියල හිතා ගන්ඩ බෑ....වාසි ටික කියවල අවාසි ටික කියෙව්වම අදහස වෙනස් වෙනව.. :baffled: :lol:
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    අම්මෝ මරු ත්‍රෙඩ් එක මචන්... :yes: කෝකද ගන්නෙ කියල හිතා ගන්ඩ බෑ....වාසි ටික කියවල අවාසි ටික කියෙව්වම අදහස වෙනස් වෙනව.. :baffled: :lol:

    ඕක තමා බන් කේස් එක. ඔක්කොම එලට තියන ෆෝන් හොයාගන්න නෑ. මොකක් හරි කොක්කක් තියනවා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    පට්ට. 10+ මචෝ උබට එක මග ඇරිල Huawei Honor 3C ඒකත් සුපිරිම ෆෝන් එකක්.. ගෙවන ගානට හොදටම වටිනව. :yes::yes:
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    පට්ට. 10+ මචෝ උබට එක මග ඇරිල Huawei Honor 3C ඒකත් සුපිරිම ෆෝන් එකක්.. ගෙවන ගානට හොදටම වටිනව. :yes::yes:

    හුවාවි ජී 7 දැම්ම නිසයි ඕක මග ඇරියේ. උඹ හරි. ඒක පට්ට ෆෝන් එකක් තමා.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    Mata kiyapanko 64 support wena 25-35 athara ganna puluwan Hoda Phone ekak?
    man denata Ganna hithagena Inne samsung galaxy grand prime lte eka.kohomada machan Me phone eka,Pawichchiyata Hodai da? 27200/= wenawa Company warranty ekka.phone eka hodai da kiyapanko?me price ekata watinawada?
     
    ඔය ෆෝන් එකේ ඔය දාල තියන ගාන හරි. එත් මචන් පොඩි කාරණා කීපයක් තියනවා.

    1. ඩිස්ප්ලේ එක ෂාප් නෑ ( 200) පික්සෙල් ඩෙන්සිටි එක
    2.5" එකක් නිසා පික්සෙල් ඩෙන්සිටි එක අඩුවුනාම තවත් අවුල්
    3.ස්ක්‍රීන් ප්‍රොටෙක්ෂන් එකක් නෑ.
    4. ලොකු වැඩි නිසා පාවිච්චිය අමාරුයි.

    ඔය ඇරෙන්න වෙන නම් කිසිම අවුලක් නෑ. එත් ලොලිපොප් එන එක ෂුවර් නෑ. 64 බිට් ග්ත්ත එකෙත් තේරුමක් නැති වෙනවා එහෙම උනොත්.

    උඹට තව 3ක් වගේ දාගන්න පුලුවන්නම් HTC Desire 626 4G LTE එකක් ගනින් :yes::yes::yes:
    එකක් ගනින්. බැටරි ලයිෆ් එක, ස්වුන්ස් සහ කැමරා හොඳටම තියනවා. අනික 5" HD ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. තව එකක්, මෙකත් 64 බිට් තමා.
     
    dark92b

    Well-known member
  • Dec 12, 2014
    1,610
    413
    113
    HERE...!!!
    නියම Thread එකක් මචන් price එකට හරියන්ඩ phone එකක් හොයා ගන්ඩ
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    ඔය ෆෝන් එකේ ඔය දාල තියන ගාන හරි. එත් මචන් පොඩි කාරණා කීපයක් තියනවා.

    1. ඩිස්ප්ලේ එක ෂාප් නෑ ( 200) පික්සෙල් ඩෙන්සිටි එක
    2.5" එකක් නිසා පික්සෙල් ඩෙන්සිටි එක අඩුවුනාම තවත් අවුල්
    3.ස්ක්‍රීන් ප්‍රොටෙක්ෂන් එකක් නෑ.
    4. ලොකු වැඩි නිසා පාවිච්චිය අමාරුයි.

    ඔය ඇරෙන්න වෙන නම් කිසිම අවුලක් නෑ. එත් ලොලිපොප් එන එක ෂුවර් නෑ. 64 බිට් ග්ත්ත එකෙත් තේරුමක් නැති වෙනවා එහෙම උනොත්.

    උඹට තව 3ක් වගේ දාගන්න පුලුවන්නම් HTC Desire 626 4G LTE එකක් ගනින් :yes::yes::yes:
    එකක් ගනින්. බැටරි ලයිෆ් එක, ස්වුන්ස් සහ කැමරා හොඳටම තියනවා. අනික 5" HD ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. තව එකක්, මෙකත් 64 බිට් තමා.
    Machan mekata Lollipop update eka dei da? :rolleyes:
    Machan mekata wada HTC 816 hodai da?(display ekanam tikak loku wadiy habai) eth eka 64bit nemei neda :confused:

    Zenfone 2 ekata asai ban,eth lankawe Overprice ne :angry: anika display ekak ehema danna wunoth mehe ganna nathi wei wage :oo:
    uba kiyanne mata Grand prime ekata yanwata wada HTC 626 ekakata yana eka hodai kiyalada? 32500/= K wenawa price ekanam awulak na,me price ekata me phone eka watinawanam.
    Machan me HTC desire 626 eka 2014 apu ekak da ban?GSM eke arena eke thiyenne 2014 kiyala,pelak site wala thiyenawa 2015 kiyala :confused:
    ay ban me Phone eka me HTC site eke natte :rolleyes:

    http://www.htc.com/in/smartphones/
     
    Last edited: