මචං සැම්සුන් A3 එක කොහොමාද ??

ඒත් ඒ ගානට ඕකට වඩා ගොඩක් ෆීචර්ස් තියන ෆෝන්ස් ඔය කැටගරි එකේ තියන නිසයි දැම්මේ නැත්තේ.nice info ... mama thama Google Nexus One ekak use karanne (2010)




කෝකද ගන්නෙ කියල හිතා ගන්ඩ බෑ....වාසි ටික කියවල අවාසි ටික කියෙව්වම අදහස වෙනස් වෙනව..

අම්මෝ මරු ත්රෙඩ් එක මචන්...කෝකද ගන්නෙ කියල හිතා ගන්ඩ බෑ....වාසි ටික කියවල අවාසි ටික කියෙව්වම අදහස වෙනස් වෙනව..
![]()
![]()
පට්ට. 10+ මචෝ උබට එක මග ඇරිල Huawei Honor 3C ඒකත් සුපිරිම ෆෝන් එකක්.. ගෙවන ගානට හොදටම වටිනව.![]()
Mata kiyapanko 64 support wena 25-35 athara ganna puluwan Hoda Phone ekak?
man denata Ganna hithagena Inne samsung galaxy grand prime lte eka.kohomada machan Me phone eka,Pawichchiyata Hodai da? 27200/= wenawa Company warranty ekka.phone eka hodai da kiyapanko?me price ekata watinawada?



Machan mekata Lollipop update eka dei da?ඔය ෆෝන් එකේ ඔය දාල තියන ගාන හරි. එත් මචන් පොඩි කාරණා කීපයක් තියනවා.
1. ඩිස්ප්ලේ එක ෂාප් නෑ ( 200) පික්සෙල් ඩෙන්සිටි එක
2.5" එකක් නිසා පික්සෙල් ඩෙන්සිටි එක අඩුවුනාම තවත් අවුල්
3.ස්ක්රීන් ප්රොටෙක්ෂන් එකක් නෑ.
4. ලොකු වැඩි නිසා පාවිච්චිය අමාරුයි.
ඔය ඇරෙන්න වෙන නම් කිසිම අවුලක් නෑ. එත් ලොලිපොප් එන එක ෂුවර් නෑ. 64 බිට් ග්ත්ත එකෙත් තේරුමක් නැති වෙනවා එහෙම උනොත්.
උඹට තව 3ක් වගේ දාගන්න පුලුවන්නම් HTC Desire 626 4G LTE එකක් ගනින්
එකක් ගනින්. බැටරි ලයිෆ් එක, ස්වුන්ස් සහ කැමරා හොඳටම තියනවා. අනික 5" HD ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. තව එකක්, මෙකත් 64 බිට් තමා.


anika display ekak ehema danna wunoth mehe ganna nathi wei wage 

