ජන්තු අයියා;18242823 said:ඒ කුමන කුප්ප කතාවක්ද?


මොකෝ මොකෝ වැලා![]()


වැල් වැවැල් වැල් එක එක ජාතියේ වැල් //



වැල් වැවැල් වැල් එක එක ජාතියේ වැල් //
හරිදුවගේ ඉංගිරියේ වැල්.......![]()

![]()
හැපි බර්ත්ඩේ වේවා ඉසුරුවෝ..![]()
![]()
Monoshock ekata mada vali vadunama savuthhu venne nadda ban.
අද පොරට ඉස්පාසුවක් නෑලු..![]()




Ade happy bday machan.
Pora ada jade eke kellava dagena ravum gahuwa athi






ha ha wish korala madi mekakwath yawapan uta...ubala rassawal kara na eun neda..uth asa athi ganna.....
![]()




ඇයි මඩ් ගාඩ් එක නැද්ද ? එහෙම අවුලක් වෙන්නෙ නෑ මචන්. හෝදනකොට වතුර අල්ලලා රෙදි කෑල්ලෙන් අර බටේ වගේ එක පිහල දාන්න
පිහිදල දාන්න එතනත අත දාන්න බැ මචන් මම Tyre collar එකක් කපලා මඩ් ගාඩ් එකක් හැදුවා, එකෙන් මඩ වදින්නේ නැ,
![]()
![]()
මමත් xr එකක් ගන්නවා මචන් එන අවුරුද්දෙන් පස්සේ,

මොකක්ද ගන්න ඉන්න මොඩල් එක ? 