ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    අද ඉසුරුවා තමා ඉසුරුවා....:P

    meme-ms-bean.png

    ඒ කුමන කුප්ප කතාවක්ද?
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;18242823 said:
    ඒ කුමන කුප්ප කතාවක්ද?

    මම නන් දැක්ක ජන්තු අය්යා කාත් එක්කද මන්දා අම්බානට පච හල හල ඉන්නවා..අර පල්සර් එක අව්වට වේලෙනවා..:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull::dull::dull: වැල් වැවැල් වැල් එක එක ජාතියේ වැල් //
    හරිදුවගේ ඉංගිරියේ වැල්.......:oo::oo::oo::oo:

    මුට නම් මෝල් කලන්තෙ හැදිලද කොහෙද.:rolleyes:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    Monoshock ekata mada vali vadunama savuthhu venne nadda ban.

    ඇයි මඩ් ගාඩ් එක නැද්ද ? එහෙම අවුලක් වෙන්නෙ නෑ මචන්. හෝදනකොට වතුර අල්ලලා රෙදි කෑල්ලෙන් අර බටේ වගේ එක පිහල දාන්න
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    ඇයි මඩ් ගාඩ් එක නැද්ද ? එහෙම අවුලක් වෙන්නෙ නෑ මචන්. හෝදනකොට වතුර අල්ලලා රෙදි කෑල්ලෙන් අර බටේ වගේ එක පිහල දාන්න

    පිහිදල දාන්න එතනත අත දාන්න බැ මචන් මම Tyre collar එකක් කපලා මඩ් ගාඩ් එකක් හැදුවා, එකෙන් මඩ වදින්නේ නැ,


    rr1rp0.jpg
    2j4bsm0.jpg



    මමත් xr එකක් ගන්නවා මචන් එන අවුරුද්දෙන් පස්සේ,
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    පිහිදල දාන්න එතනත අත දාන්න බැ මචන් මම Tyre collar එකක් කපලා මඩ් ගාඩ් එකක් හැදුවා, එකෙන් මඩ වදින්නේ නැ,


    rr1rp0.jpg
    2j4bsm0.jpg



    මමත් xr එකක් ගන්නවා මචන් එන අවුරුද්දෙන් පස්සේ,

    ඕකෙ මොනෝ එක අනිත් පැත්තටද ඇවිත් තියෙන්නෙ ? ඇතුලෙ තියනවනෙ කූරක් බන් පේන්න අන්න ඒක ඇගිල්ල දාල පිහල දාන්න. ඒ ඕනෙත් නෑ වතුර පාරක් ගහල දැම්මනම් ඒත් හරි. ඕකට එකක් තිබ්බෙ නැද්ද ? සමහර විට මොනෝ එක නැති හින්ද එක නැතුව එනව ඇත්තෙ ඔය මොඩල් එක :baffled:

    ගනින් ගනින් XR :yes: මොකක්ද ගන්න ඉන්න මොඩල් එක ? :confused:
     
    Status
    Not open for further replies.