මම අදුරන අන්කල් කාරයෙක් අරගෙන ඒක ට්‍රිප් ඒකයි ගියේ නුවර ඒලි නම් නෙවේ ඹන්න දැන් විකුණනවාලු තව කියක් හරි දාලා Montero ඒකක් ගන්න ඹනේලු
එන්න ඇත්තේ කැරියර් එකක මගේ හිතේ...

මම අදුරන අන්කල් කාරයෙක් අරගෙන ඒක ට්‍රිප් ඒකයි ගියේ නුවර ඒලි නම් නෙවේ ඹන්න දැන් විකුණනවාලු තව කියක් හරි දාලා Montero ඒකක් ගන්න ඹනේලු

වැඩිපුරම ඩිම් නොකරන්නේ බස්කාරයෝ......උන්ට අවුලක් නැනේ අපි ඩිම් නොකරත්![]()

මගෙ නම් බයික් එකේ HID ප්‍රොජෙක්ටර් එකක් තියෙන්නෙ. ඒකෙ හෙඩ් එක වැදුනම මෙලෝ දෙයක් පේන්නෙ නෑ..ඔහොම මූනට හෙඩ් එක ගහගෙන එන එවුන්ට මාත් හෙඩ් එකම ගහගෙන යනවා..
![]()
මූටත් ඔය යන එන වෙලාවක ගලක් ගහගෙන යන්න![]()

රත්තරං;18249250 said:උබත් ඇදලා ඇරපන් ප්‍රොජෙක්ටර් ලයිට් දෙකක් සොලූනා එකට

කාපු කට්ට ගැන ලියන්නම් කාර් එක හදලා ගෙනාවම... සතියකින් විතර පුලුවන් වෙයි මගෙ හිතේ... කරපු මෝඩකම් ලියන්න එපැයි තව කෙනෙක් නොකරන්න.
ගෑස්කට් ගියා කාර් එකේ, බී 14... හෙඩ් එක චෙක් කරලා ගෙනත් දෙන්න කිව්වා ක්‍රැක් තියෙනවද කියලා ගරාජ් එකෙන්.
කටුබැද්ද අවට තියෙනවද බන් චෙක් කරන තැනක්? හෙල්ප් මි ප්ලීස්![]()
M power කෙසේ වෙතත් GUN power තමා අනික් ඒඋන් ඒකෙක්වත් සද්ද නැතුව ඉන්නේ අර තුවක්කුව නිසා
මාමේ පෙර සහ පසු ෆොටෝ දෙකක් දාන්නකෝ බලන්න![]()
මම කියන්නත් හදලා ඊට වඩා හොද තැනක් ඇති කියලා සද්ද නැතුව හිටියේඔගස්ටින් හෝ එදිරිසිංහ යන්න.
ඔගස්ටින් හෝ එදිරිසිංහ යන්න.
මම කියන්නත් හදලා ඊට වඩා හොද තැනක් ඇති කියලා සද්ද නැතුව හිටියේ
ආමර් විදියේ තියෙන ඹඩියන් එකත් හොදයි නේද

මොනවා වෙලාද ගැලෙව්වේ මචන්
ගලවපු වෙලේ චෙක් කරගන්න ඒක කොකටත් හොදයිනේ මචන් ආයේ බයවෙන්න දෙයක් නැනේ ඒතකොටගෑස්කට් ගිහිල්ලා බන්... බබල්ස් ගොඩාආආආආයි. හෙඩ් එක සුවර් නැතිලු ක්‍රැක්ද කියලා...
ගලවපු වෙලේ චෙක් කරගන්න ඒක කොකටත් හොදයිනේ මචන් ආයේ බයවෙන්න දෙයක් නැනේ ඒතකොට
ගලවපු තැනින් කිව්වේ නැද්ද ගෙනියන්න හොද තැනක්
නෑ මචන්.. කිව්වේ නෑ.. සඳුදා නිවාඩු දාන්නත් වෙනවා බන් මේ මගුල නිසා... මරදාන පැත්තට ඇවිත් යනව කියන්නේ කටුබැද්දට, එදා දවස ඉවරයි
heat une monawa welada?mageth everya gaththu gamanma gascut giya mage athin.ekenam waradda kalin pawichchi karapu perethayo coolent nathuwa wathura dala duwala.redeter eka block wela.ita passe digatama me wenakanma amuthuma katu kanawa.aluthma katta thama danneth nathiwa fan belt eka heeniyata kudu wela kadila yanaeka.danata ekath haduwa issarahata kohoma weda danne naha.

වාහනේ ගලවන්න දාපු තැන ඔය වැඩේට සුදුසු තැනක් නෙවෙයි.
................
................
................
................
වාහනේ ගලවන්න දාපු තැන ඔය වැඩේට සුදුසු තැනක් නෙවෙයි. බාස් එන්ජිමක් ගැලෙව්වාම එයා කියනවා හෙඩ් එක ෆේස් කරන්න ඕන කොතනින්ද කියල. අනික් කතාව ගිහිපු ගෑස්ක්ට් එක බැලුවාම කියන්න පුළුවන් 50% ක් විතර අනුමාන කරල හෙඩ් එකේ අවුලක් තියෙනවද කියල. ඕක හදල දාන්න කලින් ෆෑන් සෙන්සර් එක බලවන්න හරියට වැඩ කරනවද කියලා. පෙට්රෝල් වාහන වල ලේසියට ගෑස්කට් යන්නේ නැහැ. ඔයා වතුර නැතුව ගියේ නැත්තම් , වාහනේ වතුර ලීක් එකක් නැත්තම්, රේඩියෙටරේ බ්ලොක් එකකුත් නැත්තම් ෆෑන් හරියට වැඩ කරන්නේ නැතුව ඇති. උදේ 8 වෙද්දී එදිරිසිංහ එකට හරි ඔගස්ටින් එකට යන්න හෙඩ් එක අරගෙන. පැය දෙකක් යද්දී වැඩේ කරල දෙයි. කෝකටත් හයි කරන්න කලින් රේඩියෙටරේ බ්ලොක් නැහැ කියල හරියට තහවුරු කරගන්න. වාහනේ ගෑස්කට් යන්න හේතුව හොයන්නේ නැතුව අලුතෙන් ගෑස්කට් දාල පලක් වෙන්නේ නැහැ ආයෙත් වැඩි කල් යන්න කලින් ගෑස්කට් එක යන්න පුළුවන් හේතුවට වෙදකමක් නොකලොත්..