එළකිරියේ එපාම කරපු සාමාජිකයා - 2015

එළකිරියේ එපාම කර

  • Dilwaale

    Votes: 79 55.6%
  • Scurvy

    Votes: 32 22.5%
  • twisted

    Votes: 20 14.1%
  • ඇමසින්

    Votes: 24 16.9%
  • kazzen

    Votes: 38 26.8%

  • Total voters
    142
  • Poll closed .

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    එළකිරියේ එපාම කරපු සාමාජිකයා - 2015

    එළකිරි කුමරිය තෝරන වැඩෙත් හබක් උනාට පස්සේ එළකිරියේ කැරකි කැරකි ඉන්නකොට Mr පෙරේරා ගේ thread එකක් දැකලා හිතුනා poll එකක් දාන්න ..කරන්න තියෙන්නේ simple වැඩක් ...ඔයාට මේ එළකිරියේ පෙනන්නම බැරි එපාම කරපු සාමාජිකයා කවුද කියන්න තියෙන්නේ ...මේ නම් 5 නම් ගත්තේ Mr පෙරේරා ගේ thread එකෙන් ..ගොඩක් අය මේ පස් දෙනාව තමයි නම් කරලා තිබ්බේ ...ඒ පස් දෙනාගෙනුත් අංක එක තෝරමු .

    කැමති කෙනෙක්ට කැමැති කෙනෙක්ව vote කරන්න පුළුවන් ...අතිශයින් රහසිගතයි චන්දය
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය


    ඇයි බන් මම මුලින්ම දාල තියෙන්නේ ..මම මේක දාන්න idea එක ආවේ Mr පෙරේරාගේ ඔය thread එක බලල කියල
    twisted??? paw yakoo muu... muuta English bada yana scene ekak thibbata hari ahinsaka KOLU KAARAYA

    අඩේ ..එහෙමද..මම දන්නේ නැහැ බන් ..අර thread එකේ දාල තිබ්බ නම් තමයි gathe මම :(:(:(
    eyala karapu waradi monawada?

    මොකක් හරි හේතුවක් නිසානේ ගොඩක් අය මේ අයගේ නම් Mr පෙරේරා ගේ thread එකේ දැම්මේ ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඇයි බන් මම මුලින්ම දාල තියෙන්නේ ..මම මේක දාන්න idea එක ආවේ Mr පෙරේරාගේ ඔය thread එක බලල කියල
    .

    අෙඩා් ඒ්ක දැක්ෙක නැහැ බන්.. ෙසාරි අාහ්