ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    hodata beela inna pare yana ekek ta vathura politihn bag ekakta dala horen gahapan, patta athal, u lagama thiyena gedarata baninava palu yanna

    photo.jpg


    9f2eeb0e221b0f8d1cf270ee7e6c6c18aab7716618984e61c7fcfae02e8ca55d.jpg


    56476480.jpg


    dafuq.jpg


    poster-1245227615_colin_farrel.gif




    244d353bfb0b3ad1854098555021b8d7a439b5bb1d66488313c1caaf2938a3ef.jpg


    captain-picard-meme-dafuq.jpg


    8b176b52163a66ce75d1b6423b6b510b0830653bb028ccf09f78fb15d25dfe93.jpg
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඒග ගනන් ගන්න එකා.. දැන් බැට්‍රියෙ කාලෙ ටිකක් විතර හරි ඇති. ලයිට් එක පත්තු වෙන්න දීල තියන වෝල්ටේජ් ලෙවල් එකට වඩා දෂමයක් අඩුවුනත් ඕක පත්තු වෙනවා... මෝටරේ අමාරුවෙන් වදිනකම්ම දුවන්න..:yes::yes:

    :cool: ඔව් ඔව් එහෙම තමා.... පුලුවන් තරම් දුවනවා...... :) :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: ඔව් ඔව් එහෙම තමා.... පුලුවන් තරම් දුවනවා...... :) :yes:

    නොදකින් මෙන්න මේකා ඇවිල්ලා හත් අවුරුද්දක් විතර පරණ ඒවා වමාරන් කනවා..:shocked::angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    නොදකින් මෙන්න මේකා ඇවිල්ලා හත් අවුරුද්දක් විතර පරණ ඒවා වමාරන් කනවා..:shocked::angry::angry:

    :shocked: මැරීඩ් ක්ලබ් එකේ නාකි අංකල්ලා ටික මාව එලවගත්තා පරණ පෝස්ට් කනවා කියලා...... ඒකයි මේකට ආවේ...... :sorry: :sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;18268100 said:
    කවර එපාලු බං..බයික් එකට පාරේ යන කෑලි පේන්නේ නෑ ලු එතකොට....:lol::lol:..ගන්න ලැබුනේ න බං තාම කවරයක්...

    :rolleyes: අන්න තිලකවර්ධනේ තියෙනවා බඩු..... මම ගත්තෙත් බයික් එකට කවරේ එතනින්....... :yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මැරීඩ් ක්ලබ් එකේ නාකි අංකල්ලා ටික මාව එලවගත්තා පරණ පෝස්ට් කනවා කියලා...... ඒකයි මේකට ආවේ...... :sorry: :sorry:

    කවද ඉඳලද කොල්ල වුනේ...:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    කවද ඉඳලද කොල්ල වුනේ...:P

    :P SLIIT එක ලගට ශොප් එක ගෙනාව දවසේ ඉදන් තමා...... :yes: :love:

    වහිනවා යකෝව් අම්බානක...... මේ දවස් ටිකේම ගෙදර හිටියා වැස්සේ නෑ..... අද බයික් එකේ ශොප් එකට ආවත් හරි වහිනවා පලු යන්න...... :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :P SLIIT එක ලගට ශොප් එක ගෙනාව දවසේ ඉදන් තමා...... :yes: :love:

    වහිනවා යකෝව් අම්බානක...... මේ දවස් ටිකේම ගෙදර හිටියා වැස්සේ නෑ..... අද බයික් එකේ ශොප් එකට ආවත් හරි වහිනවා පලු යන්න...... :angry:

    tumblr_mor5n23val1s8mvhwo1_400.gif
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    motorcycle ekakata tubeless tyre ekak dana kota mulinma hariyata dame nathnam edge eka ganata awe nathnam ai hadanna ba neda ?
     
    • Like
    Reactions: ruwche

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    10433263_1005133942851008_8278940992859088166_n.jpg



    වෙසක් පොහොය නිමිත්තෙන් විවිධ ආකාරයේ දන්සැල් මේ වන විටත් සංවිධාන වෙමින් පවතිනවා. ඒ අතරතුරේ වෙනස්ම ආකාරයේ දන්සැලක් කොටිකාවත්ත ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් බව අප වෙත වාර්තා වේ. ඒ ලංකාවේ ප්‍රථම වතාවට සංවිධානය කෙරෙන මහා පෙට්‍රල් දන්සලකි.​
    ස්ටන්ට් මේනියා සහ ඩෙස්ටිනි DJ's ආයතන මගින් සංවිධානය කරනු ලබන මෙම දන්සැලෙන් මේ වන විට පෙට්‍රල් ලීටර් 500ක් යතුරු පැදි සඳහා පමණක් නොමිලේ බෙදාදීමට සැලසුම් කොට තිබේ. ඒ අනුව එක් අයෙකුට අවම වශයෙන් පෙට්‍රල් ලීටරයක් හෝ ලබාදීම ඔවුන්ගේ අරමුණයි. මෙම දන්සල වෙසක් පෝදා කොටිකාවත්ත හොණ්ඩා ශාඛාවේදී අදියර තුනකින් පැවැත්වීමට නියමිතයි. ඒ සවස 5 සිට 7 දක්වාත් රාත්‍රී 9 සිට 10 දක්වාත් සහ රාත්‍රී 11 සිට අලුයම 1 දක්වාත්ය.​
    පෙට්‍රල් නොමිලේ වැඩි පිරිසකට ලබාදීමට මෙහි සංවිධායකවරුන් කැපවෙමින් සිටින අතර ඒ සඳහා ඔබත් දායක වීමට කැමැති නම් එහි සංවිධායක ෂෙනාස් මහතා සම්බන්ධ කර ගන්න. ෂෙනාස්ගේ දුරකථන අංකය 0777316445.



    Source :- Neth FM News..


    Mata Bike netha... Athi eawun pala..
    :D:D:D:D
     
    Status
    Not open for further replies.