හදවත් දෙකක් බැඳීම යනු...
මේල් චෙක් කරද්දී දැක්කේ...
හදවත් දෙකක බැදීම කියන්නේ තේරුම් ගන්න තේරුම් කරන්න ලේසි දෙයක් නෙමෙයි..
සමහර බාධක වලදි හදවත් ඈත් කලාට,
කවදාවත් තමන්ගේ හෘද සාක්ෂියට බොරුවක් කරන්නට බැරි බැදීම හදවත් තුල හැමදාම පවතිනවා..
ඇත්තටම ආදරය කලා නම් හදවත් තුල බැදීම සදාකාලිකයි...
අපි කොච්චර ඈත් වෙලා ඉන්නට හැදුවත්, තවත් කෙනෙකු ගෙන් ලැබුන ආදරය අපේ ලේ නහර වල පවා දුවනවා..
ඒ බැදීම ඇතිවෙන්නේ අපිට පෙනෙන ලෝකයට පෙනෙන දේවල් වලින් නෙමෙයි..
අපේ ආත්මයෙන්ම..
මොනතරම් ඈත් ඈත් උනත්, දුරස් වෙලා ඉන්නට හැදුවත්, එකම වෙලේට හුගාක් දේවල් එවැනි හදවත් වලට දැනෙනවා.
කතා කරලා ඇහුවේ නැතත් බත් කටක් කන්න ගියත්, හිතින් හරි අහනවා ඔයා කාලා නේද ඉන්නේ කියලා..
ඒ වගේ ආදරයක් ජීවිතයේ දැනෙන්නේ එකම එක්කෙනුකට විතරයි..
ඒ ආදරය හිමි නැතත් සදාකාලිකයි............
කියවල බලන්න.... ආදරේ කියන දේ ගොඩක් දෙනෙක් අද දන්නේ නැහැනේ මොකක්ද කියල..