Thotupola Kanda ~ Team Traveler

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    ලස්සනයි මචන් . මචන් ඕගොල්ලෝ ගියේ මොනා කාලේද . යන්න ඕන වැස්ස නැති කාලයක් බලල .Rep දුන්නා :D:D
     
    • Like
    Reactions: jkadithya

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ලස්සනයි මචන් . මචන් ඕගොල්ලෝ ගියේ මොනා කාලේද . යන්න ඕන වැස්ස නැති කාලයක් බලල .Rep දුන්නා :D:D

    rep num dan wadak na mahcn ;) balala comment ekak daana eka watinwa godak..api giye adn masa 2kata kalin wage
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,355
    938
    113
    Godric's Hollow
    මාර ලස්සනය්... ඕක එකදවසින් ගිහින් එන්න පුලුවන්ද ? colombo ඉඳල. නැත්නම් දවස් 2ක් යනවද? අර දම් පාට මලද 'නෙලු මල්' කියන්නේ....

    TFS :yes:
    3+
     
    • Like
    Reactions: jkadithya

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මන් මේ පින්තුරේ ගත්තා මෙහෙ යන පාර දැම්මනම්(වහනයක) ගොඩක් වටිනවා
    16759066939_581b422ccd_z.jpg
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    මාර ලස්සනය්... ඕක එකදවසින් ගිහින් එන්න පුලුවන්ද ? colombo ඉඳල. නැත්නම් දවස් 2ක් යනවද? අර දම් පාට මලද 'නෙලු මල්' කියන්නේ....

    TFS :yes:
    3+

    wahanayaka giyoth gihin enna puluwan machn...1 day niwadu dannma ati