අදහස හොඳයි මචං. ඒත් මේ මාස 4කට කලින් මම ගෙට එලියෙන් වෙනම පොඩි කාමරයක් ගැහුව බාත්රූම් එකක් එක්ක. වටේට පේව්මන්ට් එක අඩි 3ක් වෙන්ඩ දාලා (කබානා එකක් වගේ) කාමරේ ටයිල් නොකර සිමෙන්ට් පොලිෂ් කරල අඩුම ගානට තිබ්බ ටයිල් දාල බාත්රූම් එකයි හදල ටැප් ආදී සයලු දේ අඩුම ගානට දාලත් මචං මට 8.75ක් ගියා කියහංකො. වහලෙ ගැහුවෙත් නෑ බං අගල් 3 කොන්ක්රීට් කෙරුවෙ (වහලෙට යන ගානෙන් බාගයක් විතර තමා ගියෙ).
ඒක නිසා බාස්ල සෙට් කරගනිද්දි වවං කන්නෙ නැති හොඳ උන් ටිකක් සෙට් කරගනින්.
bayath hithenawane ban
anyway BUMP.