ලක්ස 15 යි ගෙ මුල ඉදල හදන්ඩ

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    අදහස හොඳයි මචං. ඒත් මේ මාස 4කට කලින් මම ගෙට එලියෙන් වෙනම පොඩි කාමරයක් ගැහුව බාත්රූම් එකක් එක්ක. වටේට පේව්මන්ට් එක අඩි 3ක් වෙන්ඩ දාලා (කබානා එකක් වගේ) කාමරේ ටයිල් නොකර සිමෙන්ට් පොලිෂ් කරල අඩුම ගානට තිබ්බ ටයිල් දාල බාත්රූම් එකයි හදල ටැප් ආදී සයලු දේ අඩුම ගානට දාලත් මචං මට 8.75ක් ගියා කියහංකො. වහලෙ ගැහුවෙත් නෑ බං අගල් 3 කොන්ක්‍රීට් කෙරුවෙ (වහලෙට යන ගානෙන් බාගයක් විතර තමා ගියෙ).
    ඒක නිසා බාස්ල සෙට් කරගනිද්දි වවං කන්නෙ නැති හොඳ උන් ටිකක් සෙට් කරගනින්.

    bayath hithenawane ban
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හදන්න පුලුවන්.හැබැයි උබට කට්ට කන්න වෙනවා.අනිත් එක අලුත්ම බඩු දාල හදනවට වඩා පරන බඩු දාල හදන්න පුලුවන්.එතකොට වියදම ටිකක් අඩු කරගන්න පුලුවන්.
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    ewa thiyanawa ban...

    elawalu thiyanawa
    Gambiris gas man hithanne matath wada wayasa athi dan....
    pol gasuth thiyanawa

    මටත් බෝ කරගන්න ගම්මිරිස් ගහක් දියන්කෝ බන්. :lol: anyway BUMP.
     
    Last edited:

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    dude dont get mad at me. ok.

    I think you are having whole lot of good ideas. i know those are good ideas. but they can kill you. just focus on a one idea/target, then work on it. you will get most of it. dont waste your energy/attention on toomuch things. its not a good thing. :)

    It depends on each project. But in this case I suggest planning ahead to build extensions IS beneficial since you can't have extensions after finishing the house and then breaking sections.
    I built my house leaving room for extensions/ additions and am glad now to have leased out sections to tenants.
     

    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    It depends on each project. But in this case I suggest planning ahead to build extensions IS beneficial since you can't have extensions after finishing the house and then breaking sections.
    I built my house leaving room for extensions/ additions and am glad now to have leased out sections to tenants.

    I hope to do that machan...I am going to meet eng soon and express my requirements........ I dont want to break and build again.I had that experience...money killer
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    733927_1485254721699590_454688944_n.jpg