LED බල්බ් වැඩ්ඩෝ කවුද ඉන්නේ..??

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    LED බල්බ් වැඩ්ඩෝ කවුද ඉන්නේ..??

    ගෙවල්වල දැන් CFL Bulbs වෙනුවට පාවිච්චි කරන LED බල්බ්ස් රෙපෙයාර් කරන්න දන්න අය කවුද ඉන්නේ මචන්ලා...:) LED bulbs troubleshooting දන්න අය:oo:
    E45A713C-B81B-46B3-BEDA007B8DBCD07A.jpg

    කෑලි ගෙනත් අමුනලා හැදුවා වගේ නෙමෙනේ හදපුවා ටිකක් කල් යද්දී වැඩ කරන්නේ නැති උනාම..:sorry::sorry:
     
    Last edited:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මොනවද දැනගන්න ඕනේ. මට උදව් කරන්න පුලුවන්

    අහ් එල...පත්තු වෙන්නේ නැති එවා තියෙනවා මචන් ටිකක්....:eek:සමහර එවා තියනව බල්බ්ස් ගැස්සි ගැස්සී පත්තු වෙන්නේ ඩිස්කෝ වගේ...:baffled:

    ඒවයේ ලෙඩ ඇත්තේ මොන මොන පාර්ට්ස් වලද බන්:confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අහ් එල...පත්තු වෙන්නේ නැති එවා තියෙනවා මචන් ටිකක්....:eek:සමහර එවා තියනව බල්බ්ස් ගැස්සි ගැස්සී පත්තු වෙන්නේ ඩිස්කෝ වගේ...:baffled:

    ඒවයේ ලෙඩ ඇත්තේ මොන මොන පාර්ට්ස් වලද බන්:confused:

    ඇලුමිනියම් හීට් සිංක් එක තියන ඒවද?
    solar-led-bulbs-500x500.jpg

    නැත්තන් ඉරිගු කරල වගේ වටේට බල්බ් තියන ඒවද?

    10pcs-108led-e27-LED-LED-bulbs-Led-Lighting-LED_2209667_0.jpg
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මොනවද දැනගන්න ඕනේ. මට උදව් කරන්න පුලුවන්

    තව කියනවා 1W බල්බ් කල්පැවැත්ම හොදයි කියලා .5W ඒවාට වඩා..ඒක ඇත්තද..ඒත් .5W වල එලියනම් වැඩිනේහ්:eek:

    1w%20led%20bulb.jpg

    OR

    ac-220v-SMD-5730-aluminum-font-b-led-b-font-font-b-pcb-b-font-3w.jpg
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇලුමිනියම් හීට් සිංක් එක තියන ඒව :D
    solar-led-bulbs-500x500.jpg

    ඕකේ මචං හේතු දෙකක් නිසා ඔය අව්ල එනවා.
    1 තමයි එක බල්බ් එකක් හෝ පිච්චිලා.
    මේක දැනගන්න පුලුවන් එක එක බල්බ් එකෙන් බල්බ් එක පරීක්ෂා කරලා. එතකොට අහුවෙන වැඩ කරන්නෙ නැති එක අයින් කරලා වෙන එකක් දාන්න. බල්බ් පරීක්ෂා කරන්න බැට්‍රි කෑලි 2ක් යොදාගන්න පුලුවන්. බල්බ් නම් ගොඩක් වෙලාවට පිච්චෙන්නේ හිට්සිංක් කම්පව්න් නොදා පැස්සුවාම තමයි.

    2 තමයි කැපැසිටර් එකක කේස් එකක්.
    සර්කිට් එක ගලවලා බලන්න කැපැසිටර් එකක උඩ ඉදිමිලා තියනවද කියලා. තියනව නම් ඒ වෙනුවට අලුත් එකක් දාන්න. මේ රෑපෙ තියනවට වඩා පොඩි එකක් ඇති යන්තං ඉදිමිලා
    repairing-switching-power-supply-3.jpg

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තව කියනවා 1W බල්බ් කල්පැවැත්ම හොදයි කියලා .5W ඒවාට වඩා..ඒක ඇත්තද..ඒත් .5W වල එලියනම් වැඩිනේහ්:eek:

    1w%20led%20bulb.jpg

    OR

    ac-220v-SMD-5730-aluminum-font-b-led-b-font-font-b-pcb-b-font-3w.jpg

    1W එක තමයි හොද. එලියත් වැඩි ඒක. අනිත් රූප වල තියන්නේ එස්එම්ඩි.
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    අපේ ගෙදරත් ඇලුමිනියම් කවර එක තියෙන බල්බ් හතරකම ඔය ලෙඩේ ආවා. මමත් ඊයෙ කොටුවට ගිය වෙලේ අතුල බිල්ඩින් එකේ තියෙන අනුර ඉලෙක්ට්‍රොනික්ස් එකෙන් ඒ බල්බ් වලට අලුතෙන් සර්කිට් හතරක් ගත්තා, කඩේ මාර සෙනග, ඔක්කොම බල්බ් හදන්න බඩු ගන්න ආපු උන්, මම කලින් 9w බල්බ් එකක සර්කිට් එකක් පෙන්නුවා එකේ ඉන්න දෙමල සුත්තිට, එකී කියනවා එක 9w නෙවෙයි, 7w ලු ඒකලු පිච්චිලා තියෙන්නේ. ගියපාර ඒ පිච්චිච්ච බල්බ් එක හදන්න බඩු දුන්නෙත් ඒ පට්ට වේසිමයි. මම ඒපාර 9w සර්කිට් දෙකයි, 12w සර්කිට් දෙකයි ගත්තා. අම්බානට සෙනග හිටපු නිසා එතැනදී බලන්න බැරි උනා, මම ගියෙත් වෙන වැඩ වගයකට යනගමන් කලබලෙන්, ගෙදර ඇවිත් බලද්දී සර්කිට් හතරම එකම ජාතියේ, දැන් මේක දාල වොට් ගාන වැඩි වෙලා බල්බ් වල 1w LED ටික පිච්චුනොත් මට වෙන්නේ බල්බ් ටික අරගෙන ගිහින් අර දෙමල වේසිගෙ අහවල් එකේ ගහන්න. උඹලත් බඩු ගන්නකොට ටිකක් බලල ගනිල්ලා. මුන් 9w බඩු ඉවර උනහම 7w සර්කිට් දෙනවා. එතකොට ටිකක් කල් යනකොට බල්බ් එක ගැස්සෙන්න ගන්නවා.
     
    Last edited:
    • Like
    Reactions: DimuthTharindu

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඕකේ මචං හේතු දෙකක් නිසා ඔය අව්ල එනවා.
    1 තමයි එක බල්බ් එකක් හෝ පිච්චිලා.
    මේක දැනගන්න පුලුවන් එක එක බල්බ් එකෙන් බල්බ් එක පරීක්ෂා කරලා. එතකොට අහුවෙන වැඩ කරන්නෙ නැති එක අයින් කරලා වෙන එකක් දාන්න. බල්බ් පරීක්ෂා කරන්න බැට්‍රි කෑලි 2ක් යොදාගන්න පුලුවන්. බල්බ් නම් ගොඩක් වෙලාවට පිච්චෙන්නේ හිට්සිංක් කම්පව්න් නොදා පැස්සුවාම තමයි.

    2 තමයි කැපැසිටර් එකක කේස් එකක්.
    සර්කිට් එක ගලවලා බලන්න කැපැසිටර් එකක උඩ ඉදිමිලා තියනවද කියලා. තියනව නම් ඒ වෙනුවට අලුත් එකක් දාන්න. මේ රෑපෙ තියනවට වඩා පොඩි එකක් ඇති යන්තං ඉදිමිලා

    එල කොල්ලෝ මම බලන්නම් චෙක් කරලා...මම පාස්සපු බල්බ් නෙමෙයි තියෙන්නෙ ඔක්කොම වගේ .5W බල්බ් තියෙන බෝඩ් දාලා හදපුවා...
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අපේ ගෙදරත් ඇලුමිනියම් කවර එක තියෙන බල්බ් හතරකම ඔය ලෙඩේ ආවා. මමත් ඊයෙ කොටුවට ගිය වෙලේ අතුල බිල්ඩින් එකේ තියෙන අනුර ඉලෙක්ට්‍රොනික්ස් එකෙන් ඒ බල්බ් වලට අලුතෙන් සර්කිට් හතරක් ගත්තා, කඩේ මාර සෙනග, ඔක්කොම බල්බ් හදන්න බඩු ගන්න ආපු උන්, මම කලින් 9w බල්බ් එකක සර්කිට් එකක් පෙන්නුවා එකේ ඉන්න දෙමල සුත්තිට, එකී කියනවා එක 9w නෙවෙයි, 7w ලු ඒකලු පිච්චිලා තියෙන්නේ. ගියපාර ඒ පිච්චිච්ච බල්බ් එක හදන්න බඩු දුන්නෙත් ඒ පට්ට වේසිමයි. මම ඒපාර 9w සර්කිට් දෙකයි, 12w සර්කිට් දෙකයි ගත්තා. අම්බානට සෙනග හිටපු නිසා එතැනදී බලන්න බැරි උනා, මම ගියෙත් වෙන වැඩ වගයකට යනගමන් කලබලෙන්, ගෙදර ඇවිත් බලද්දී සර්කිට් හතරම එකම ජාතියේ, දැන් මේක දාල වොට් ගාන වැඩි වෙලා බල්බ් වල SMD ටික පිච්චුනොත් මට වෙන්නේ බල්බ් ටික අරගෙන ගිහින් අර දෙමල වේසිගෙ අහවල් එකේ ගහන්න. උඹලත් බඩු ගන්නකොට ටිකක් බලල ගනිල්ලා. මුන් 9w බඩු ඉවර උනහම 7w සර්කිට් දෙනවා. එතකොට ටිකක් කල් යනකොට බල්බ් එක ගැස්සෙන්න ගන්නවා.

    සන්සුන් වෙන්න පුතා...:)මමත් අනුර එකෙන් තමයි බඩු ගත්තේ මචන් ගොඩක් අය හොදයි කියපු හින්දා..ඒකේ වැඩ කරන කෙල්ලොනම් කුජීතයි බන් කස්ටමර්ස්ලට සලකන්නේ බල්ලො ගානට දාලා...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල කොල්ලෝ මම බලන්නම් චෙක් කරලා...මම පාස්සපු බල්බ් නෙමෙයි තියෙන්නෙ ඔක්කොම වගේ .5W බල්බ් තියෙන බෝඩ් දාලා හදපුවා...

    එහෙනම් මුලින්ම සර්කිට් එක බලන්න.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අහ් එල...පත්තු වෙන්නේ නැති එවා තියෙනවා මචන් ටිකක්....:eek:සමහර එවා තියනව බල්බ්ස් ගැස්සි ගැස්සී පත්තු වෙන්නේ ඩිස්කෝ වගේ...:baffled:

    ඒවයේ ලෙඩ ඇත්තේ මොන මොන පාර්ට්ස් වලද බන්:confused:

    Led driver 1 awl
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    988
    138
    63
    1W එක තමයි හොද. එලියත් වැඩි ඒක. අනිත් රූප වල තියන්නේ එස්එම්ඩි.
    machan dan nathi nisa ahanne 1W ae aliya wadi kiyanne ai
    led bulb gannawanan monda balanna ona dewal
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    1W එක තමයි හොද. එලියත් වැඩි ඒක. අනිත් රූප වල තියන්නේ එස්එම්ඩි.

    :no::no:1W බල්බ් හොදයි තමයි මම එකගයි:)...එත් 5W බල්බ් දෙකක් අරන් කොම්පෙයාර් කලොත් 1W බල්බ් 5ක් තියෙන එකට වඩා .5W බල්බ් 10ක් තියෙන එකේ එලිය වැඩිනේ:oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    machan dan nathi nisa ahanne 1W ae aliya wadi kiyanne ai
    led bulb gannawanan monda balanna ona dewal

    1w%20led%20bulb.jpg

    මේ බල්බ් එකේ වාසි කීපයක් තියනවා 1 ක් තමයි ඕක හොදට හීට්සිංක් එකත් එක්ක ගෑවෙනවා. ඒ නිසා බල්බ් එකෙන් උපදින රස්සේ හොදට හීට් සිංක් එක උරාගන්නවා. ඕක පාස්සද්දී හීට් සිංක් කම්පව්න් දාලා පාස්සන්නඕනේ. ආයි අව්රුදු ගානක් පාවිච්චි කරන්න පුලුවන්. 2 තමයි එස්එම්ඩීඑකට වඩා දීප්තිය වැඩී. බල්බ් ගන්නකොට සැලකිලිමත් වෙන්න ඕනේ බල්බ්වල ලුමිනස් එක ගැන.ලුමිනස් එක වැඩිවෙන තරමට බල්බ් එකේ ආලෝකය වැඩී. බාල බල්බ් 7 ක් දාලා ගන්න එලිය හොද බල්බ් 5 න් ගන්න පුලුවන්. ඒකේ වාසිය තමයි වොට් 7 ක් යන වැඩේ වොට් 5 න් කරගන්න පුලුවන් වීම. ඒනිසා ගෙදරපාවිච්චියට බල්බ් එකක් ඇසෙම්බල් කරනව නම් ටිකක් ගනංවුනත් හොද එල්ඊඩීඑක දාන්න. කඩේ තියන අඩුම එක අරං අටවන්න එපා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :no::no:1W බල්බ් හොදයි තමයි මම එකගයි:)...එත් 5W බල්බ් දෙකක් අරන් කොම්පෙයාර් කලොත් 1W බල්බ් 5ක් තියෙන එකට වඩා .5W බල්බ් 10ක් තියෙන එකේ එලිය වැඩිනේ:oo:

    ඔයා 5W බල්බ් කියල අදහස් කලේ අර එස්එම්ඩී පාස්සලා තියන පොඩි රව්ම් බෝඩ් එක නේද.ඕවගේ තියන අව්ල තමයි ආයුකාලය අඩුයි. ඒවගේම රෙපෙයාර් කරන්න අපහසුයි. නමුත් ලාබයි.
    file_34.jpg

    තනි බල්බ් එකක එලිය අඩුයි. සමස්තයක් විදිහට ඔය 5w එකක සහ 1W ඒවා 5 ක් දාලා හදන එකක එලිය සසදලා බැලුවොත් එලිය වැඩි 1W ඒවා 5 ක් දාලා හදන එකේ. හැබැයි ලාබ ලුමිනස් අඩුබල්බ් දැම්මොත් මේ ප්‍රතිඵලය ලැබෙන්නෙ නෑ.