ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ජන්තු අයියා;18347603 said:
    මාමේ අර බෝඩ් එක හම්බ උනාද?ගිගාබයිට් එහෙ නම් H61 බෝඩ් එක එනවා..
    මං ලග H61 බොඩ් එකයි 8 GB ram එකයි core i3 3.0 3rd gen එකයි 500 gaming psu එකයි දුන්නේ 35ට :sorry:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ජන්තු අයියා;18347592 said:
    යුෂ්මතා නේද වැල්ලම්පිටියේ ඉන්නවා කිව්වේ..:cool:.

    ou mama uba enawanan mawa amathala waren....;);););););)
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ADOOOOOOOOOOOOOOOOOOOOOOO , MAN BEEELAAAAAAAAAAAAAAAAAAAA WAREUUUUUUUUUUUUUUUUUU FA\\\\MANM AHAKLDS:lol::lol::lol::lol::lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ADOOOOOOOOOOOOOOOOOOOOOOO , MAN BEEELAAAAAAAAAAAAAAAAAAAA WAREUUUUUUUUUUUUUUUUUU FA\\\\MANM AHAKLDS:lol::lol::lol::lol::lol::lol:

    Ut4qvll.jpg
     

    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    මෙන්න මේ රබර් කෑල්ලට.. කාබ් එකේ නීඩ්ල් එක උඩට උස්සන වැඩේ වෙන්නේ මේකෙ උදව්වෙන්.

    Diaph-Suz-13507-07D01-002.jpg


    Elite-carb-diaphragm.jpg


    100% ෂුවර් නෑ බොහෝ දුරට ඔතන වෙන්න පුලුවන් රේස් වෙන්නෙ නැතුව හිටිනවනම් අවුල තියෙන්නේ...:yes:
    ah man balannam macho gihin garage ekata
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    eliyata wareuuuuuuuuuuuuuuuuuuuuuuuu meke inna boruththama man awa:dull::dull::dull::dull::dull:


    SHuuuuuuuuuuu Shuuuuuuuuuuuuuuuu.................. ava nam kaaa nogaha hitu daruwaaa......................... hadhawatha pupuraa yai...!!
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    කුකුලනේ කෝ යකොව් මගේ බයික්කේ වකපුනන සීන් එකට හේතු :frown:
    කුප්ප කතා කියනවා එහෙම නෙවෙයි.

    අනිත් සීන් එක බයික්කේ කොළඹදී 40km/l කරනවා.ඒක චෙක් කලේ රිසව් වැටිච්ච ගමන් ලීටරයක් ගහලා බලලා.ඒ ලිටරේ ඉවර වෙලා ආයේ රිසව් වැටුනට පස්සේ රිසව් එකේ තෙල් කොච්චර තියෙනවද බලන්න බයික් එක නවතිනකම් දිව්වා.යකෝ 140km ගියානේ :eek: ඉවර වෙන්නම.ඒ කියන්නේ මගේ බයික්කේ රිසව් එකේ ලීටර් 3.5 ක් තියෙනවා :eek::eek::shocked:

    ඇඩේ ඔකේ 40 ද බන් තෙල් කරන්නේ, මාර සීන් එක නේ මගේ එකේ ඇරලා දාලා ගිහින් 30 කරනවා නේ
    ඉස්සර පල්සර් එකේ 52 කරා නේ
     
    Last edited:

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :):):):)......................... api innooo ban... me pattet enavaa yanavaaaa.............. itin kastiyama sanipendaa...???

    Badaa maami aiya.. ada pulsare ekka maye hithe dawasama. mata call ekakut ava.:P:P

    ඉන්නවා ඉන්නවා අපිත් ඔහේ...:cool:

    බඩා සර්විස් එක පිටින් දාලා අද කොට්ටක් පැනලා...:yes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Chamithoooooooo............. double dammamada ban wananne... ehema nam passe kenaata issarahata enna kiyanna umba kittuwata..

    Hulan balanna tier eke.

    Swing arm adayak naha neda..?? rear tier axcel eke adayak naha neda..??

    bike eke pitipassen mokekvat happuwe naha neda..??

    Tier eka tikak loku ekak danna next time...

    anumaana karunu oachcharai...
     
    Status
    Not open for further replies.