ElaKiri Bajaj Pulsar Fan Club-3

Status
Not open for further replies.

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    machanlaa,

    mama giya week eke pulsar 135 ekak gaththaa.
    mulin gear watena eka tikak thadata watune,
    dan nam awulak na.

    habai bike eke engine eka wada karaddi 1st eke or 2nd eke idala neutral karanna bane. kelinma anith gear ekata yanne. engine off kalaama babaa wage neutral wenawaa.

    samaharu kiwa meka tikak kal yaddi hari yanawa kiyala.
    eka awulda?

    anika pothe thiyenne tank eka 8L kiyala. eth full tank gahaddi 15L witharama wadunaa..

    mekata hethuwa mokakda?

    anika bike eka on kalaama rpm meter eka raumak gihin enna kalin bike eka start karaata awulak nadda?

    puluwan nam kiyapallako.

    VM or PM widihata msg ekak ewanna puluwan nam loku deyak...​
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචන් යන speed එක පෙන්නවද, ඕක ගලවලා නම් reset කරන විදිය indiyan site එකක දාලා තිබ්බා

    උබ ඕක 60000 bore කරා නේද මචන්

    පනස්දාස් ගානකින් බං බෝර් කරේ..
    යන ස්පීඩ් එකයි Trip මීටරෙයි එලටම වැඩ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    11096552_840463079322291_2774708976181367435_n.jpg
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    uba 80 yanava lol kochhara velavak yanavada oya speed ekata enna,
    engine eka yayi uba dan kiyal duwalada tiyenne..
    thama 350KM wage gihin thiyenne.
    4th gear eke 50ta aduwen yaddi accelator eka full karakawwoth thappara 15 kadi withara 80 ta withara yanawa habai podi dedarana gathiyak enawa. Hemin gihin gihin epa unama accelator eka karakenawa bn.poddak pahadili karanna puluwanda ehema yanna hoda nadda ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    thama 350KM wage gihin thiyenne.
    4th gear eke 50ta aduwen yaddi accelator eka full karakawwoth thappara 15 kadi withara 80 ta withara yanawa habai podi dedarana gathiyak enawa. Hemin gihin gihin epa unama accelator eka karakenawa bn.poddak pahadili karanna puluwanda ehema yanna hoda nadda ?

    bike eke palaveni 1000km himin padahan nathham ivarayi
    ubata thiyenne discovery 125 drum brake thiyena ekak neda oke 80 yanna epa brake na oke,
    mage eketh mama max yanne 90km
     
    • Like
    Reactions: simpleboy

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කොල්ලනේ මගේ චෙන් එක සහ ස්ප්‍රොකට් දෙක අවසන් ගමන් යන වග මට හැගෙනවා. :sad: :sad:.චේන් එක තව එජස්ට් කරන්න පුලුවන් බොහොම පොඩි ප්‍රමානයක්..අනික චේන් එකෙ එක තැනකින් ටකස් ගාල සද්දයක් එනවා ස්ලොව් එකේ යද්දි..ඔන්න මම ස්ප්‍රොකට් එකෙයි චේන් එජස්මට් එකෙයි පොටෝ කෑලි ටිකක් දැම්මා..දීපල්ලා බලන්න අදහස්..

    මට නන් ස්ප්‍රොකට් එක හොදයි වගේ..:yes::yes:

    සැ.යු සෑම සති අන්තයකම බූමිතෙල් වලින් සෝදා පිහදමා ගියර් ඔයිල් ඕ-රින්ග් වලට වක්කරන බව සලකන්න..:D

    2yzdax0.jpg

    2zpjtq0.jpg

    6hopz8.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඔන්න සිංහලු මගේ පල්සරෙත් ලක්ශෙ පැන්න.. :yes::yes:

    UBE PULSARE ADADA LAKSHE PANNE????MAN NAN GATHTHETH DELAKSHA GANAKATA:oo::oo::oo::oo::oo::dull::dull::dull::dull::dull::dull:
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    කොල්ලනේ මගේ චෙන් එක සහ ස්ප්‍රොකට් දෙක අවසන් ගමන් යන වග මට හැගෙනවා. :sad: :sad:.චේන් එක තව එජස්ට් කරන්න පුලුවන් බොහොම පොඩි ප්‍රමානයක්..අනික චේන් එකෙ එක තැනකින් ටකස් ගාල සද්දයක් එනවා ස්ලොව් එකේ යද්දි..ඔන්න මම ස්ප්‍රොකට් එකෙයි චේන් එජස්මට් එකෙයි පොටෝ කෑලි ටිකක් දැම්මා..දීපල්ලා බලන්න අදහස්..

    මට නන් ස්ප්‍රොකට් එක හොදයි වගේ..:yes::yes:

    සැ.යු සෑම සති අන්තයකම බූමිතෙල් වලින් සෝදා පිහදමා ගියර් ඔයිල් ඕ-රින්ග් වලට වක්කරන බව සලකන්න..:D

    2yzdax0.jpg

    :no::no::no::no:

    chain eka adenawa ! karanna epa, oka nikan horse eken wathura allala oil yanthan danna o ring chain :dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34

    හපෝ උබ ගිය නේද වැංගිරියේ ඉලා හම්බෙන්න:oo::oo::oo::oo: ...මෙන්න 50gb එහෙමම ස්වින්ග් ආර්ම් එකට දාලා...අම්මප මෙහෙමත් කැ* හලනවද මන් අහන්නේ:frown::frown::frown::frown:......දැන් ඉතින් ඉසුරුවට බේබි ක්‍රීම් ගාන්න වෙයි මන් :rolleyes::rolleyes::rolleyes:හිතන්නේ....:dull::dull::dull::dull::dull:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොල්ලනේ මගේ චෙන් එක සහ ස්ප්‍රොකට් දෙක අවසන් ගමන් යන වග මට හැගෙනවා. :sad: :sad:.චේන් එක තව එජස්ට් කරන්න පුලුවන් බොහොම පොඩි ප්‍රමානයක්..අනික චේන් එකෙ එක තැනකින් ටකස් ගාල සද්දයක් එනවා ස්ලොව් එකේ යද්දි..ඔන්න මම ස්ප්‍රොකට් එකෙයි චේන් එජස්මට් එකෙයි පොටෝ කෑලි ටිකක් දැම්මා..දීපල්ලා බලන්න අදහස්..

    මට නන් ස්ප්‍රොකට් එක හොදයි වගේ..:yes::yes:

    සැ.යු සෑම සති අන්තයකම බූමිතෙල් වලින් සෝදා පිහදමා ගියර් ඔයිල් ඕ-රින්ග් වලට වක්කරන බව සලකන්න..:D

    2yzdax0.jpg

    [/IMG]

    ඔය තියෙන්නේ උඹ ඉල්ලන් ඇරගෙන...:angry::angry:

    හත් ඉලව්වේ චේන් එක ඇදෙනවා බූමිතෙල් කෙලලා ඇරියම. කරන්න එපා ඕයි ඕක.. තොට කලිනුත් කිව්ව නේද?:angry::angry:

    ඔය ස්පොකට් එක ඉවර වෙනකම් චේන් එකක් දාලා දුවපන්.. භූමිතෙල් කෙලින්න එපා.. මාස ගානෙන් බඩු බනිස් වෙනවා..:angry::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න සිංහලු මගේ පල්සරෙත් ලක්ශෙ පැන්න.. :yes::yes:
    දැං මල පයන්නක් වෙලානෙ :oo::oo:
    මීටරේ 99999 නැවතිලා තිබ්බ.. :baffled::baffled: 0 වෙන්නම නෑ.. ඒත් Trip මීටරේ වැඩ.. :yes::yes:
    මම නිකමට බැට්‍රි වයර් එක ගලවල ආපහු ගැහුව.. :yes: දැං මෙන්න මෙහෙම ගානක් වැටිල බං. :angry::angry:
    ඕක වැඩි වෙන්නෙ නෑ. :no: Trip මීටරේ වැඩ. :cool: ඒක නම් ගානට 999 න් 0 වෙනව :yes::yes:
    මොකක්ද මේකට කරන්නෙ :confused::confused:

    2uyovwz.jpg

    රීසෙට් කරමූ.. පී.එම් එකක් දැම්මා..:yes:
     
    Last edited:

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඔය තියෙන්නේ උඹ ඉල්ලන් ඇරගෙන...:angry::angry:

    හත් ඉලව්වේ චේන් එක ඇදෙනවා බූමිතෙල් කෙලලා ඇරියම. කරන්න එපා ඕයි ඕක.. තොට කලිනුත් කිව්ව නේද?:angry::angry:

    ඔය ස්පොකට් එක ඉවර වෙනකම් චේන් එකක් දාලා දුවපන්.. භූමිතෙල් කෙලින්න එපා.. මාස ගානෙන් බඩු බනිස් වෙනවා..:angry::angry:

    හා හා එහෙනන් ආයේ බූමිතෙල් දාන්නේ නැහැ :( :( :( ..එතකොට බන් මේකෙ හිටින මල ජරාව යවන්නේ මොනව දාලාද?? වතුර වලට යන්නේ නැහැනේ:confused::confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හා හා එහෙනන් ආයේ බූමිතෙල් දාන්නේ නැහැ :( :( :( ..එතකොට බන් මේකෙ හිටින මල ජරාව යවන්නේ මොනව දාලාද?? වතුර වලට යන්නේ නැහැනේ:confused::confused:

    සබන් ටිකක් දාලා පින්සලක් අරන් පිහදාපන් එක්කෝ.. ස්ප්‍රේ ගහනවනම් දන්නෙ නෑ. ඔයිල් දදා භූමිතෙල් දාන්න එපා බන්.. ඕක සතියට විතර බුරුල්වෙනව තේරුනා නේද?:rolleyes:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,249
    4,388
    113
    ඇයි එන්නද
    හා හා එහෙනන් ආයේ බූමිතෙල් දාන්නේ නැහැ :( :( :( ..එතකොට බන් මේකෙ හිටින මල ජරාව යවන්නේ මොනව දාලාද?? වතුර වලට යන්නේ නැහැනේ:confused::confused:

    ara vahana hodananne service center vala e bothalayak ganin burusuwak ekka, ekata yanava
     
    Status
    Not open for further replies.