තොගේ ටොෂිබා ලැප එක දවසක් අවුල් උනාද කියපන්.....?? කියපන්.....??
![]()
![]()
හහ් හහ් හා... බඩා රිදිලා මරු කියෝනවා.


තොගේ ටොෂිබා ලැප එක දවසක් අවුල් උනාද කියපන්.....?? කියපන්.....??
![]()
![]()


ඉතින් දුන්නා කුසපත් ඈදීමෙන් තෝරා ගත්ත කෙනාට......
![]()


දන්නෝ දනිති.......
අපි එහෙම වොරන්ටි අරන් දුන්න අය මේ කිරියෙත් ඉන්නවා......
අහලා බලපන්......
![]()
මේ දවස් වල අකුණු ගහනවා සහෝ...... බොරු චෝදනා කරලා.... ලැප පරිස්සම් කරගන්න වෙයි ඔයාට.....
![]()
![]()




කවුද ජයග්රාහකයගේ නම යුරාජ් දිමන්තද සහෝ?![]()
ජයග්රාහකයා උරාජ් දිමන්තලූ.


නෑ ඩුවල් චැනෙල් 8GB විතර ගහලම එනවනම් හොඳයිනෙ![]()
උන්ගේ කොස්ට් කටින් බං...... ඈසුස් උන් තමා ඔය ලෙඩේ බෝ කරේ.... උන්ගෙන් Dell උන්ට බෝ උනා.... උන්ගෙන් HP උන්ට...... ටොෂිබා උන් විතරයි බේරිලා හිටියේ...... 
තොපි වගේ සිම් විකුණ විකුණ ඉන්නේ නෑ බොල අපි.... ටික ටික ත්රෙඩ් එක කාගෙන එන්නේ......
![]()
මුලින් ටොෂිබා....... ඊට පස්සේ ඩෙල්...... දැන් අසුස්...... බිස්නස් ජයෙන් ජයම වෙන්න ඕනේ.....![]()


මූට කෝල් එකක් දීලා ටොශිබා ලැප් ඇහුවා. දැන් මූ ටොශිබා ගනුදෙනුවත් නැද්ද මන්දා. මුගෙන් ටොශොබා ලැප් ගත්තු මා ඇතුලු පිරිස අනාතයි.![]()

අලුත් එව්වට මාරු වෙන්න කියයි දැන්.......![]()



මගේ ලැපට අවුරුදු 2ක් බන් දැන්.
මේ හෝන්තුවා හෙණ ගහන්න කිව්වා. මොනා හරි උනොත් තමයි දැන් 

උඹ අර හොරාට ගෙනත් දිලා ගියපු HP ලැප හදලා ඕනාද එපාද.....??
![]()
මොන ලැපක්ද යකො ... මේ තියෙන්නෙ මගෙ ලැප ... මස් කරන්න ගිහින් කෙළ උනා
මගේ ලැපට අවුරුදු 2ක් බන් දැන්.
මේ හෝන්තුවා හෙණ ගහන්න කිව්වා. මොනා හරි උනොත් තමයි දැන්
![]()


එහෙම වුනොත් කඩේට ගිහින් තග දාලා මුගේ බඩට දෙකක් ඇනලා වෙන ලැපක් අරගෙන වරෙන්.......![]()


අක්කේ මේ දැන් නැවෙන් බාපු උණු උණු ලැප් තියෙනවලු බඩා ළඟ....... ගම්මුද එකක්......![]()


