Asus 5th Generation Laptops.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
:lol:

ane yako umba uge lapa thama dunne nedda (sim eka mama yaluwata deepu ekak)

true caller eke thiyenne false information ban ... unge app eken kawruhari contact save karana data thamai pennanne :rofl:

:lol::lol:habai badata hari lokui true caller..hithe lankawe mulu janagahanayema wisthara badata eka thathparen ganna puluwan kiyala..:P
 

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: රිදිලා..... බය වෙලා....... :lol: හරි හරි හෙණ ගහන්නේ නෑ..... :no: ඒ උනාට අකුණු වලින් පරිස්සම් කරගනින්...... :yes: අකුණු කේස් තමා ගොඩ දාන්න අමාරුම..... :( වතුර ගියත් බේරතහැකි.... අකුණු තමා...... :(

    ලැප රත් වෙනවා දැන් ටිකක් බං. අවුරුදු 2ක් නේ දූවිලි ඇති. එන්න ඕනේ ඔය පැත්තේ සර්විස් පාරක් දාගන්න. :growl::growl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :frown::frown: තොපි යාළුවොද....?? :growl:

    හහ් හාආආආ... සිදුනා නේද? මට ලැප දෙන්න ආව වෙලාවෙත් බයික් එක පෙරලුනා කිව්වට පොල්ලක් තිබ්බ එකක් මාට්‍ටු වෙලා ගුටි කාලා පත්තු බැඳගෙන ආවා කියලා මම දන්නවා සහෝ. :lol::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    රත්තරං;18366481 said:

    ඔය ඉතින්,,,ඒ අස්සෙත් අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න හදනවනේ
    :(:(:(

    නෑ නෑ ආශ්මිත් සීනිගම යන්න ඕනේ කිව්වා බඩාට අඹරන්න. :D:D මට ට්‍රාන්ස්පොරට් ‍ෆ්‍රී යන්න පුලුවන් එතකොට. :):)
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    නෑ නෑ ආශ්මිත් සීනිගම යන්න ඕනේ කිව්වා බඩාට අඹරන්න. :D:D මට ට්‍රාන්ස්පොරට් ‍ෆ්‍රී යන්න පුලුවන් එතකොට. :):)

    බඩාට කෙසේවෙතත් යන එන ගමන් තෝ නම් අබරගනී:lol::lol::lol: