Asus 5th Generation Laptops.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :frown: දන්නෝ දනිති....... :yes: අපි එහෙම වොරන්ටි අරන් දුන්න අය මේ කිරියෙත් ඉන්නවා...... :yes: අහලා බලපන්...... :frown: :growl: මේ දවස් වල අකුණු ගහනවා සහෝ...... බොරු චෝදනා කරලා.... ලැප පරිස්සම් කරගන්න වෙයි ඔයාට..... :lol: :growl:

    :growl::growl::growl: :frown::frown:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    නෑ ඩුවල් චැනෙල් 8GB විතර ගහලම එනවනම් හොඳයිනෙ :love:

    :( උන්ගේ කොස්ට් කටින් බං...... ඈසුස් උන් තමා ඔය ලෙඩේ බෝ කරේ.... උන්ගෙන් Dell උන්ට බෝ උනා.... උන්ගෙන් HP උන්ට...... ටොෂිබා උන් විතරයි බේරිලා හිටියේ...... :(
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුලින් ටොෂිබා....... ඊට පස්සේ ඩෙල්...... දැන් අසුස්‌...... බිස්නස් ජයෙන් ජයම වෙන්න ඕනේ..... :yes::yes::yes::yes::)

    මූට කෝල් එකක් දීලා ටොශිබා ලැප් ඇහුවා. දැන් මූ ටොශිබා ගනුදෙනුවත් නැද්ද මන්දා. මුගෙන් ටොශොබා ලැප් ගත්තු මා ඇතුලු පිරිස අනාතයි. :(:(
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මූට කෝල් එකක් දීලා ටොශිබා ලැප් ඇහුවා. දැන් මූ ටොශිබා ගනුදෙනුවත් නැද්ද මන්දා. මුගෙන් ටොශොබා ලැප් ගත්තු මා ඇතුලු පිරිස අනාතයි. :(:(

    අලුත් එව්වට මාරු වෙන්න කියයි දැන්....... :lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අලුත් එව්වට මාරු වෙන්න කියයි දැන්....... :lol:

    :lol::lol::lol::lol: මගේ ලැපට අවුරුදු 2ක් බන් දැන්. :lol: මේ හෝන්තුවා හෙණ ගහන්න කිව්වා. මොනා හරි උනොත් තමයි දැන් :(:(
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :frown: උඹ අර හොරාට ගෙනත් දිලා ගියපු HP ලැප හදලා ඕනාද එපාද.....?? :growl:

    :frown: මොන ලැපක්ද යකො ... මේ තියෙන්නෙ මගෙ ලැප ... මස් කරන්න ගිහින් කෙළ උනා :sorry:


    2012-10-21_0203.png
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :lol::lol::lol::lol: මගේ ලැපට අවුරුදු 2ක් බන් දැන්. :lol: මේ හෝන්තුවා හෙණ ගහන්න කිව්වා. මොනා හරි උනොත් තමයි දැන් :(:(

    එහෙම වුනොත් කඩේට ගිහින් තග දාලා මුගේ බඩට දෙකක් ඇනලා වෙන ලැපක් අරගෙන වරෙන්....... :lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කේ මේ දැන් නැවෙන් බාපු උණු උණු ලැප් තියෙනවලු බඩා ළඟ....... ගම්මුද එකක්...... :)

    අපිට කොහෙන්ද පූසෝ මාළු...අපි යනවද මූදු..:(:(:(