බොනියම්, ඇබා, මයිකල් ජැක්සන්, ලයනල් රිචී, වෙස්ට්ලයිෆ්, බෝයිසෝන්, ඊගල්ස් ඔක්කොම මගේ වාහනේ ඇතුලේ මොර දෙනවා![]()
70-80 ගහන අලුත් බෑන්ඩ් එකක සින්දු දෙන්නම් ළඟදීම ..
මේවටත් රුචියක් තියෙනවද බලන්නකෝ..
https://www.youtube.com/watch?v=lX6dk4B1WlQ
https://www.youtube.com/watch?v=kxiuWYJWFWE
(මේකේ ලිරික්ස් ටික බලහන් .. පට්ට සෝන්ග් එකක් )






