වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බොනියම්, ඇබා, මයිකල් ජැක්සන්, ලයනල් රිචී, වෙස්ට්ලයිෆ්, බෝයිසෝන්, ඊගල්ස් ඔක්කොම මගේ වාහනේ ඇතුලේ මොර දෙනවා :lol:

    70-80 ගහන අලුත් බෑන්ඩ් එකක සින්දු දෙන්නම් ළඟදීම ..

    මේවටත් රුචියක් තියෙනවද බලන්නකෝ..

    https://www.youtube.com/watch?v=lX6dk4B1WlQ

    https://www.youtube.com/watch?v=kxiuWYJWFWE
    (මේකේ ලිරික්ස් ටික බලහන් .. පට්ට සෝන්ග් එකක් )
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එල එල පිටු 500 ට පිය මැන්න එහෙනම් :)

    click
    click

    500 මතක් වෙන්නත් එක්කම පොල් මාමිගෙ කට්ටක් තිබ්බනම් තමයි හොඳ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    70-80 ගහන අලුත් බෑන්ඩ් එකක සින්දු දෙන්නම් ළඟදීම ..

    මේවටත් රුචියක් තියෙනවද බලන්නකෝ..

    https://www.youtube.com/watch?v=lX6dk4B1WlQ

    https://www.youtube.com/watch?v=kxiuWYJWFWE
    (මේකේ ලිරික්ස් ටික බලහන් .. පට්ට සෝන්ග් එකක් )

    :) එල මචං
    එහෙනම් බලාගෙන ඉන්නවා
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    500 මතක් වෙන්නත් එක්කම පොල් මාමිගෙ කට්ටක් තිබ්බනම් තමයි හොඳ

    :yes::yes::yes::yes::yes: අනිවා එක තමා මම පොල්මමිගෙන් පාර්ටියක් ඉල්ලුවේ
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල්මාමේ අද ත්‍රෙඩ් එක පිටු 500 ගහයි වගේ මොකෝ කියන්නේ පාර්ටි එකක් දාමුද

    උඹ කියනකම් දන්නේ නැහැ.. මේන් බොලේ 500 පැනල.. අද කට්ටක් දානවමයි උඹලාට හෙට උදේට කියවන්න.. අද හිතවතෙකුගේ අලුත්ම අලුත් බ්‍රෑන්ඩ් නිව් CRV එකක් එනවා ඉස්සරහ රෝදෙක සද්දයක් එන එකක් බලන්න. බලමු ඒකම කට්ටක් වෙයිද කියල..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ කියනකම් දන්නේ නැහැ.. මේන් බොලේ 500 පැනල.. අද කට්ටක් දානවමයි උඹලාට හෙට උදේට කියවන්න.. අද හිතවතෙකුගේ අලුත්ම අලුත් බ්‍රෑන්ඩ් නිව් CRV එකක් එනවා ඉස්සරහ රෝදෙක සද්දයක් එන එකක් බලන්න. බලමු ඒකම කට්ටක් වෙයිද කියල..

    එල එල තව දෙයක් දැන් දැක්කේ. පොඩ්ඩක් පෝස්ට් ගාන බලන්න 5000 + වෙලා
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    500 මතක් වෙන්නත් එක්කම පොල් මාමිගෙ කට්ටක් තිබ්බනම් තමයි හොඳ

    ඔව් ඔව් කට්ටක් ඕනෙමයි පොල් මාමී...:love::love::love:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එල එල තව දෙයක් දැන් දැක්කේ. පොඩ්ඩක් පෝස්ට් ගාන බලන්න 5000 + වෙලා

    500 වෙනි පිටුවට පා තැබීම නිමිත්තෙන් අද කට්ටක් දානවාමයි..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තනියෙන් මනෝ පාරක් ගහන් යනකොට තමයි සීන් එක වෙන්නේ... :lol:

    සමහරුන්ට මාර සීන් වෙනව ... හිටපු ගමන් ඉස්සරහ ස්ක්‍රීන් එක ලොක් වෙනව

    ඒ කිව්වෙ ඔන්න ඉස්සරහින් පාර පනින කහ ඉරක් තියෙනව කියල හිතමු මීටර් දෙතුන් සීයක් ඉස්සරහින් ... දැන් මොලේට යනව මේ කහ ඉරෙන් කවුරුත් පනින්නෙ නෑ කියන සිග්නල් එක ... එහෙම හිතල ඩ්‍රයිව් කරගෙන යනව :eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18398453 said:
    යේක මුශ්ලිම් කථා ඔක්කොම දානවා තමා දැං..
    ශිංහල ත්‍රෙඩ් ඔක්කොම බල්ලා ගානට දාලා තමා තියෙනවා.. අල්ලාටම පේනවා ශරි ශරි :sorry:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඔන්න ඉතින් පොඩි කට්ටක්.........

    ඔන්න පහුගිය 20 වෙනිදා උසාවි ගියා කියමුකෝ ළඟම හිතවතෙකුට ඇප තියන්න......

    නඩුව අහුවේ 3ට විතර... ඇපේ 10000කට ගොඩ දැම්මා ලොයර් ඇන්ටි.....

    dc9Kba4qi.png

    ඔතනදි තමයි කැඅතම සිද්දිය....
    ගෙනිච්ච ලියකියවිලි වැරදියි කීවේ නැතැ.... ඇපේ දෙන්න නම් ආයේ ගිරාමසේවකයගෙන් සහතිකයක් ඕනේ කියාපි.... ඒතකොට වේලාව 3.25.....
    ලොයර් අක්කත් කියාපි 4.30ට කලින් අරන් එන්න නැත්නම් මූට රැයක් බන්ධනාගාර තමා කියලා.....

    prison.gif

    මේක අහපු මං අපේ පියා අනෙක් පැත්තෙන් තියාගෙන ආවේ 30km ඇවිත් ගිරාමසේවක හම්බෙලා, ප්‍රාෙද්ශීය ලේකම් කාර්්‍යාලයට ගිහින් සහතික කරගෙන ආයේ අර දුරම ගෙවාගෙන 4.30 වෙන්න කලියෙන් ආපහු එන්න.

    කොහොමන් හරි එදා මහජන දිනේ නිසා ප්‍රාෙද්ශීය ලේකම් කාර්්‍යාලයට ගියාම අරුත් ඉදිවී කියලා ගියාම ඌ ගෙදර ගිහින්. මේ දුර විනාඩි 10ට ආව කියහන්කෝ A-9 පාරේ.......

    පස්සේ ඉතින් ඔන්න මුගේ ගෙදර හොයාගෙන යන්න ගියා.... C කාණ්ඩේ පාරක්.... සැහෙන්න පටුයි... හොඳට දන්න පාරක් නිසා වන්ගු, කොරොසින් එහෙම තියෙන තැන් දන්නවා. වන්ගු 2ක් ගත්ත,

    3වෙනි එක් ගන්නකොටම ගියෙනැතැ පස්ස රෝද 2 වාහනේට කලින් යන්න......... (හේතුවේ පාරේ වැලි තිබීම සහ අවශ්‍ය ආනතිය වන්ගුවේ හැටියට නැතිවීම) - (වේගය පැ.කි 40ටවත් නැතිය/සාක්ෂි= පියා)

    තප්පර 2යි...... වාහනේ පිටින් අපි දෙන්නා වෙලේ.........

    Rolls-Royce-Phantom-in-a-paddy-field-2.jpg

    දැගලුව කොහොම හරි ගන්න... හරියන්නෑ.....

    තාත්තව නැග්ගුව බයික් එකක් ගෙන්නලා වැඩේ කරන් එන්න....

    ඒත් අරෑගේ සහ අපේ අවාසනාවට ආයේ වැඩේ කරන් උසාවි යනකෙට 4.40යි...........
    අරූ කූඩුවට පැටෙව්වා බන්ධනාගාර බස්එකේ........

    6cpoAnb9i.gif

    කොහොම හරි අහල පහල වෙලකින් කුඹුරක් හාන්න ආපු ටැක්ටරයක් ගෙනත් ගොඩට ගත්තා.....

    ලස්සනය පහුවෙනිදා අරූට ඇපෙත් දීලා ඌව ගෙදර යවල ඊටත් පහුවෙනිදා තමා ලොකුම කට්ට කෑවේ..........​
     
    • Like
    Reactions: laMir

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඔන්න ඉතින් නිවාඩුවක් දාලා තිබුන එකේ ගෙදර ඉදලා කාර් එක හොදට හොදලා අස්සේ තිබුන මඩ එහෙම අයින් කරලා

    ඉස්සරහ බෆර් එක සෙට්වෙන ආම් ටික ගෙදරදිම රිවට් කරලා හදාගෙන, පුපුරලා තිබුන තැන් ලංකරලා කම්බි වලින් බැදල ටිකක් පෙනුමට අරන් එන්ජිමට අතගැහුවේ...............

    ලාවට මඩ පාර තිබුනේ... එච්චර අවුලක් තිබුනේ නෑනොවෑ පෙන්න..... ඉතින් එන්ජිමත් පිටින් හොදට සුද්දකරලා ගැලෙව්වා එයර් ක්ලීනර් එක..... ඒකේ අතුලේ මඩ....

    ඉතින් මුළු කොටස් ටිකම ගැලෙව්වා ත්රොට්ල් බොඩ් එකට එනකන්ම.

    ඔයා අතරේ තියෙනවනේ MAF එක (වායු දහරා සංවේදකය) ඕකත් සුද්දකරා අර ත්රොට්ල් බොඩ් ක්ලීනර් කියන ජාතියෙන්......

    Mass-Air-Flow-Sensor-for-NISSAN-22680-AD200-.jpg

    දැන් ඔක්කෝම හයිකරලා මෝල ගැහුව නමෝවිත්තියෙන්..... බබා වගේ වැඩ....

    ඒත්...............

    තප්පර දෙකයි ගියේ...... පණ ඇදලා ඇදලා නතර වුනා........

    icon-checkengine1.gif

    ඒ අස්සේ චෙක් එන්ජින් ලයිට් එකත් පත්තුවෙලා.... ආයේ මෝල ගහලා රේස් කර........

    මොන රේස්ද........ අස්ගුඩුන් වගේ එන්ජිමයි වාහනෙයි පැද්දෙනවා මිස්කර කර නතරවෙනවා....

    horse-power1.gif

    කොහෙම හරි අටවගෙන් අරං ගියා කුන්ඩසාලේ සර්විස් එකට.... (කලින් මේකට දක්කලම නෑ මම)

    ගිහින් විස්තරේ කීවාම එකෙක් අවිත් ගුහුව ස්කෑනර් එක.....

    launch_x-431.jpg

    මූ මේක ඔබනවා ඉවරයක් නෑ..... මමත් දැන් බලාගෙන........

    ටිකකින් ඉල්ලගත්තා මම මුගෙන් භාණ්ඩේ... මමම ස්කෑන් කරා....

    අවුල MAF එක තමා..... අළුත් එකක් දාමුයි කීවා..... එකක් ගෙනත් හයි කරා මූ..... දැන් ඉතින් මෝල වැඩ නතර නොවී..... ඒත් රේස් වෙන්නේ නෑ.....

    2mafsb.jpg

    බලපුවාම ඒක පින් 4 එකක්.... මේකට උවමනා පින් 5.... ඒ කීවේ වායු උෂ්ණත්ව මාපකයක් තියෙන සංවේදකයක්....

    ඒවා නෑලු එතන.... ඉතින් මම බිල දාන්න ගියා ස්කෑන් එකට.... මෙන් බොලේ බිල 25000ගානක්............

    පිස්සු හැදෙයි සඳ බැබලෙයි කීවලු......

    N6XU5xC.jpg

    බිල බලපුවාම මුන් අර සෙන්සර් එකටත් බිල් කරලා.... ඒකට 22000+ලු...... ඒක අයින් කරලා බිලා දාපුවාම 2698.94 ගාන.......වෙනදා ස්කෑන් කරන තැන රු.500 ගන්නේ..........:frown::frown::frown::frown::frown:

    ඉතින් බැන බැන ඇවිත් පිට කඩේකින් සෙන්සර් එකක් 4000කට අරං මමම හයිකරලා අරූගේ ස්කෑනර් එක ගෙනත් මමම කෝඩ් ඉරේස් කරගනත්තා......

    දැන් බබා වගේ වැඩ.........

    ඔන්න උඹලත් ගෙදරදි හැමදේම කරගත්තත් ඔයා සෙන්සර් වලටනන් අතතියන්න එපා ආයේ.......
     
    Last edited:

    ඇයි MAF එක ආයෙත් සුද්ද කරලා දාල බැලුවේ නැත්තේ මචන්. නැවත සුද්ද කරලා බැටරිය විනාඩි 10 ක් වගේ ගලවල තියල මෙමරි ක්ලියර් උනායින් පස්සේ ස්ටාර්ට් කරලා බලන්න තිබ්බනේ..
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඇයි MAF එක ආයෙත් සුද්ද කරලා දාල බැලුවේ නැත්තේ මචන්. නැවත සුද්ද කරලා බැටරිය විනාඩි 10 ක් වගේ ගලවල තියල මෙමරි ක්ලියර් උනායින් පස්සේ ස්ටාර්ට් කරලා බලන්න තිබ්බනේ..

    ඔයා හැමදේම කරලා බැලුවා පොලා අයියා.....

    හරියන්නැති තැන තමා අස්සයා වගේ පැන පැන අරංගියේ......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔන්න ඉතින් නිවාඩුවක් දාලා තිබුන එකේ ගෙදර ඉදලා කාර් එක හොදට හොදලා අස්සේ තිබුන මඩ එහෙම අයින් කරලා
    .

    මචන් මොකක්ද වාහනේ??

    බ්ලූටූත් කනෙක්ටර් එකක් ගෙනත් තියාගනින්කො. රුපියල් 1000ක් වෙයි. ඇන්ඩ්‍රොයිට් ටැබ් එකකට හරි ෆෝන් එකකට හරි සොෆ්ට්වෙයාර් කෑල්ලක් දාගත්තහම කතාව ඉවරයි
     
    Status
    Not open for further replies.