genuine
cic.gc.ca kiyanne anduwe eka
Ela thx, This needs IELTS muladima wage
genuine
cic.gc.ca kiyanne anduwe eka
බිංගුස්....
දන්ත වෛද්‍යවරුන්ට මොනවද දන්නෙ නෑ අවහ්‍ය සුදුසුකම්?
ගම රට දාල යන්නද හදන්නේබිංගුස්....
දන්ත වෛද්‍යවරුන්ට මොනවද දන්නෙ නෑ අවහ්‍ය සුදුසුකම්?
http://www.cic.gc.ca/english/immigrate/skilled/noc.asp
3113 : Skill level A : Dentists
Skill level A කියන්නේ skill immigation වලින් දාන්න පුළුවන්. අනිත් ඒවා education+ experience කොහොමත් තියෙනවා දන්ත වෛද්‍යවරුන්ට.
english language test එක කරානම් ඇති
machan it degree mokatada ban ahu wenne?
8 years exp in software engineering with bachelors dig from shefield uni
http://www.cic.gc.ca/english/immigrate/skilled/noc.asp
3113 : Skill level A : Dentists
Skill level A කියන්නේ skill immigation වලින් දාන්න පුළුවන්. අනිත් ඒවා education+ experience කොහොමත් තියෙනවා දන්ත වෛද්‍යවරුන්ට.
english language test එක කරානම් ඇති
Machan MBBS eka Canada wala piliganne ne kiyala mata ehe giya kenek kiwwa meka aththada?
තො දැන් ටික දොහකට කලින් යුඇස් නේද උන්නේ.. කැනඩා කොයි ඉන්නේ උබ?PR only
තො දැන් ටික දොහකට කලින් යුඇස් නේද උන්නේ.. කැනඩා කොයි ඉන්නේ උබ?
මොන එක්ස්පොස්ද බන්. මාත් කැනේඩියන් ඒකයි ඇහුවේ.. ඒත් වැඩි හරියක් හිටියේ රශියාවල. ලගදි පුටින් ලොක්කා සියලුම NGO රශියාවලින් එලෙව්වනේ. ඉතින් ජොබ් එකට කෙල උනා. දැන් ටැම්පරියක් ගහගෙන ලන්කාවේ ඉන්නවා. ඔගස්ට්වල ආයේම කැනඩා යනවා.මැනිටෝබ හන්දියේ බන්. උබ මව එක්පොස් කරන්නද හදන්නේ? මොක යුඇස් ද බන්. ගිය summer එකේ එකපාරක් shopping ගිය. එච්චරයි